lol thamai
ටැමිල් ලැන්ග්වේජ් එකෙ කියවෙන්නෙ නැති ගොඩාක් වචන සිංහල භාෂාවෙන් සුරුස් ගාලා කියැවෙන්නෙ කොහොමද බිල්?
සිංහල භාෂාව ච යන්න,ස යන්න වෙනම ලියද්දි ටැමිල් ලැන්ග්වේජ් එකේ එහෙම ලියන්න බැරි ඇයි බිල්?
සිංහලෙන් චන්ද්රිකා බණ්ඩාරනායක කියන එක දෙමලෙන් සන්දිරික්කා පන්ටාරනයකා කියලා ලියවෙන්නෙ මොන බේස්මන්ට් එක නිසාද බිල්?
තව දෙන්නද?
මෙතන යනදේ ගැන කථාකරන්න බිල්...
සිංහල හෝඩිය උච්ඡාරණය කරන්න ඉගෙන ගත්තොත් ලෝකෙ ඕනම භාෂාවක් එකෙන්ම හසුරවන්න පුලුවන්.![]()












