ඇත්ත රාවණ කතාව.....

*SUPERMAN*

Member
Jun 25, 2012
48
10
0
Krypton
lol thamai

ටැමිල් ලැන්ග්වේජ් එකෙ කියවෙන්නෙ නැති ගොඩාක් වචන සිංහල භාෂාවෙන් සුරුස් ගාලා කියැවෙන්නෙ කොහොමද බිල්?
සිංහල භාෂාව ච යන්න,ස යන්න වෙනම ලියද්දි ටැමිල් ලැන්ග්වේජ් එකේ එහෙම ලියන්න බැරි ඇයි බිල්?
සිංහලෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන එක දෙමලෙන් සන්දිරික්කා පන්ටාරනයකා කියලා ලියවෙන්නෙ මොන බේස්මන්ට් එක නිසාද බිල්?:rofl:
තව දෙන්නද?:P
මෙතන යනදේ ගැන කථාකරන්න බිල්...:rolleyes:
සිංහල හෝඩිය උච්ඡාරණය කරන්න ඉගෙන ගත්තොත් ලෝකෙ ඕනම භාෂාවක් එකෙන්ම හසුරවන්න පුලුවන්.:yes::yes::cool:

:yes::yes::yes::yes::yes:
 
Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
ඔයාලගේ අදහස්, විවේචන හැම දෙයක්ම දක්වලා මේ ත්‍රෙඩ් එකට සහයෝඅගය දුන්නට ගොඩක් ස්තූතී.
:):):)

රෙප් දීපු හැමෝටමත් ගොඩක් ස්තූතී.
 
dilra.biz

Member
Jun 19, 2012
6
0
0
දුක් ඇනන එපා

බය ඇනන එපා..... ජාතියට , අපේ කමට , සංස්කෘතියට ආදරේ කරන මිනිස්සුත් ඉන්නවා අපි අතර ,,,,,,එයාල මේවා කියවනවා.....අද නොකියෙව්වත් කවද හරි කියවනවා,..... :yes::)
 
dilra.biz

Member
Jun 19, 2012
6
0
0
බය ඇනන එපා..... ජාතියට , අපේ කමට , සංස්කෘතියට ආදරේ කරන මිනිස්සුත් ඉන්නවා අපි අතර ,,,,,,එයාල මේවා කියවනවා.....අද නොකියෙව්ව
 
azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    lol thamai

    ටැමිල් ලැන්ග්වේජ් එකෙ කියවෙන්නෙ නැති ගොඩාක් වචන සිංහල භාෂාවෙන් සුරුස් ගාලා කියැවෙන්නෙ කොහොමද බිල්?
    සිංහල භාෂාව ච යන්න,ස යන්න වෙනම ලියද්දි ටැමිල් ලැන්ග්වේජ් එකේ එහෙම ලියන්න බැරි ඇයි බිල්?
    සිංහලෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන එක දෙමලෙන් සන්දිරික්කා පන්ටාරනයකා කියලා ලියවෙන්නෙ මොන බේස්මන්ට් එක නිසාද බිල්?:rofl:
    තව දෙන්නද?:P
    මෙතන යනදේ ගැන කථාකරන්න බිල්...:rolleyes:
    සිංහල හෝඩිය උච්ඡාරණය කරන්න ඉගෙන ගත්තොත් ලෝකෙ ඕනම භාෂාවක් එකෙන්ම හසුරවන්න පුලුවන්.:yes::yes::cool:

    ආයෙත් අහලා...දැන් ඔය ප්‍රශ්න අහන එව්නට උත්තර දෙන්න කියපන්...
    මෙතන ඉන්නව දෙන්නෙක් තුන්දෙනෙක් මෙතන් වෙන ප්‍රශ්න ඇති කරන්න ආපු...උන් කියන්නෙ මේක දෙමලුන්ගෙ කියලා...උන්ට ගියපු රට...!!!!
    අනේ මගෙ කට!!!

    මුන් එනව තව මචා අපිට ඉගෙන ගෙන වරෙන් කියන්නත්...උන් කතා කරන හැටියෙන්ම පේනවා උන්ගේ අධ්‍යාපනයේ තරමත්....

    තව එකෙක් කියනවා මේ රටේ රාවණ කියල කෙනෙක් හිටියද කියලා සාක්ෂිත් නෑලූ...:angry::angry:

    මම දන්නව ඔකුන් කවුද කියල ළඟදිම රෙදි ගලවන්නම් උඹලගෙ බලාගෙන හිටු...:frown::frown:

    කොහොමහරි බොහෝම ස්තූති මචා උඹ අහපු ප්‍රශ්නවලටනම්...:yes::yes:දැන් උන්ට කියපන් ඔය දෙමළුන්ගේ රට කියපු එව්න්ට උත්තර දෙන්න කියල...!!!
    :angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    umbalage adyapanaya gana api hondata dannawa oi...eka thamai elam illagena enakota dunne aaye apth nathi wennama...ane yako..thopi enawane ape rate itihasaya gana katha karanna...aduma gaane thopilata kyala sthira eka nijabima kiyapia...thopila kata ariyoth kiyanne api Indian kkiyala...eka umbalage rata nemei do eka hindusthani..,mea sinhala...thopiata itin thoopilage elam sihinaya saba karaganna baa kiyaa api mona karannada...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: ඇඩෙනවා ඔයි! :P

    අද අපෙ රටේ විතරක් නෙවෙයි ලෝකෙ මොන ජාතියද මිශ්‍ර වෙලා නැත්තෙ?:rolleyes:
    සමාජ විකසනය වෙද්දි එව්ව වලක්වන්න බෑ.
    රාවණා ව වහලා දාන්න ගියොත් මහාභාරතයෙ පුරාජේරුවත් වැහෙනවා.
    සිව් හෙලය කියන්නෙ රාවණාගෙ රාක්ශ ගෝත්‍රයත් සම්බන්ධ වෙලා හැදුන ජාතියකට.සිව් හෙලය සිංහලය උනා කියලත් කථාවක් තියෙනවා.

    මම කියන්නේ නෑ රාවණ කතාව බොරු කියල.. එඅ උනාට ගැටලුව තියෙන්නේ රාවණ ඇත්තටම ලංකාවේ හිටියද කියලෛ..! ඔබතුම කොහොමද අපේ රටේ හිටපු ගෝත්‍ර පවත එන්නේ රාවණ ගෙන්ය කියල කියන්නේ.... ඕක ඔප්පු කරන්න දේශීය මුලාශ්‍ර තියෙනවද..? අඩු ගානේ මහාවංසයේ වත්..?

    lol thamai

    ටැමිල් ලැන්ග්වේජ් එකෙ කියවෙන්නෙ නැති ගොඩාක් වචන සිංහල භාෂාවෙන් සුරුස් ගාලා කියැවෙන්නෙ කොහොමද බිල්?
    සිංහල භාෂාව ච යන්න,ස යන්න වෙනම ලියද්දි ටැමිල් ලැන්ග්වේජ් එකේ එහෙම ලියන්න බැරි ඇයි බිල්?
    සිංහලෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන එක දෙමලෙන් සන්දිරික්කා පන්ටාරනයකා කියලා ලියවෙන්නෙ මොන බේස්මන්ට් එක නිසාද බිල්?:rofl:
    තව දෙන්නද?:P
    මෙතන යනදේ ගැන කථාකරන්න බිල්...:rolleyes:
    සිංහල හෝඩිය උච්ඡාරණය කරන්න ඉගෙන ගත්තොත් ලෝකෙ ඕනම භාෂාවක් එකෙන්ම හසුරවන්න පුලුවන්.:yes::yes::cool:

    මචන්....... සිංහල ලිඛිත භාෂාවට තියෙන්නේ දෙමල උඋරුවක්........... ඒකට hethuwa 13-14 සියවස් වල සිංහලයෝ දෙමල මිනිස්සු එක්ක මිශ්‍ර වීම....

    ආයෙත් අහලා...දැන් ඔය ප්‍රශ්න අහන එව්නට උත්තර දෙන්න කියපන්...
    මෙතන ඉන්නව දෙන්නෙක් තුන්දෙනෙක් මෙතන් වෙන ප්‍රශ්න ඇති කරන්න ආපු...උන් කියන්නෙ මේක දෙමලුන්ගෙ කියලා...උන්ට ගියපු රට...!!!!
    අනේ මගෙ කට!!!

    මුන් එනව තව මචා අපිට ඉගෙන ගෙන වරෙන් කියන්නත්...උන් කතා කරන හැටියෙන්ම පේනවා උන්ගේ අධ්‍යාපනයේ තරමත්....

    තව එකෙක් කියනවා මේ රටේ රාවණ කියල කෙනෙක් හිටියද කියලා සාක්ෂිත් නෑලූ...:angry::angry:

    මම දන්නව ඔකුන් කවුද කියල ළඟදිම රෙදි ගලවන්නම් උඹලගෙ බලාගෙන හිටු...:frown::frown:

    කොහොමහරි බොහෝම ස්තූති මචා උඹ අහපු ප්‍රශ්නවලටනම්...:yes::yes:දැන් උන්ට කියපන් ඔය දෙමළුන්ගේ රට කියපු එව්න්ට උත්තර දෙන්න කියල...!!!
    :angry::angry:

    උඹ වල්ගේ පාගාගෙන බොල............. තෝ දැනගන් මහා පරාක්‍රමභාහු රජතුමාත් අර්ධ දෙමල කියල!
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේව මහ විකාර බන් ලංකාවේ දියුණු මිනිස්සු ඉන්න ඇති එත් මේ රාම රාවණා කතා නම් මහ විහිලුවක්.මේ ඉන්දියාවේ හින්දු දහම පදනම් කරගෙන ගොතාපු කතා අපේ එවුන් එව මහ ඉහලින් පිලිගන්නවා
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    එදා පැවති සිව් හෙළයින්ට ගෝත්‍ර හතරක් තිබුණා.

    යක්ඛ
    නාග
    දේව
    රාක්ෂ

    රාවණ රජු යක්ඛ ගෝත්‍රයෙන් පැවත එනවා කියලයි මම අහල තිබෙන්නේ. එසේ වුවත් විජය සහ ඔහුගේ පිරිස ලක්දිවට ගොඩ බැස්සායින් පසුව කාලයාගේ අවෑමෙන් ඔවුන් යක්ඛ ගෝත්‍ර සමග කලවම් වෙන්න ඇති.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    අන්තර්ගතය මොක උනත් thread eka දාපු කෙනා අන්‍යමත වලට ඉඩක් දෙන
    මෝඩයෙක් වගේ තමන්ගේ මතේම එල්ලිලා විහිළුවක් නොවෙන
    බුද්දිමත් කෙනෙක් කියල කියවගෙන යද්දී පේනවා.
    ඔය වගේ ය තම අපේ ඉතිහාසය ගවේෂණය කරන්න ඕනි.
    දිගටම ලිපි පල කරන්න.ඒවගේම සංවාදයටත් යොමු කරන්න.

    Agreed :cool::cool::cool::cool:
     
    cool50

    Member
    Jan 12, 2009
    437
    2
    0
    SL-NewYork
    නියමයි කොල්ලා....
    මමත් දැක්කා කොහේ හරි ... රාවණා මැරුනෙ නෑ කියල.
    ඇත්තටම ඒ කාලෙ රාවණා රජ්ජුරුවො ගොඩක් දේවල් ගැන දැනගෙන ඉඳල තියෙනව. රසදිය වලින් වැඩකරන දඬුමොනරෙ ඒකට හොඳම උදාහරණය....
    කවුද කියන්නෙ අපි විජයගෙන් පැවතෙනව කියල....?
    අපේ ඉස්කෝල වලට දෙන ඉතිහාස පොත් ලියපු බූරුවෙ එහෙම කියන්න හැදුවට....,
    අපි, බලංගොඩ මානවයගෙන් පැවතෙන, රාවණා වගේ ශ්‍රේෂ්ඨ නායකයො, බිහිවෙච්ච ලෝකයේ පැරණිම සහ වටිනාම පරම්පරාවට අයිති මිනිස්සු !
    ANIWAAA MACHAN...Api mattowage kauruth liyapu ekak kiyogena kohewath inna eun loku karagena unta kade yanawa..
    අපි, බලංගොඩ මානවයගෙන් පැවතෙන, රාවණා වගේ ශ්‍රේෂ්ඨ නායකයො, බිහිවෙච්ච ලෝකයේ පැරණිම සහ වටිනාම පරම්පරාවට අයිති මිනිස්සු !
    aniwa
     
    vjanakaw

    Member
    Aug 2, 2008
    3
    0
    0
    AI ALUTH YAMAK ADD NOKARANNE. MONAWADA ALUTH THORATHURU RAWANA RAJU GANA. ETHUMAGE DANUMA KOHEWATH LIYAWELA NADDA. DANDUMONARAYE DESIGN EKA WENA KAWURUWATH DANAGENA INDALA NADDA
     
    vjanakaw

    Member
    Aug 2, 2008
    3
    0
    0
    එදා පැවති සිව් හෙළයින්ට ගෝත්‍ර හතරක් තිබුණා.

    යක්ඛ
    නාග
    දේව
    රාක්ෂ

    රාවණ රජු යක්ඛ ගෝත්‍රයෙන් පැවත එනවා කියලයි මම අහල තිබෙන්නේ. එසේ වුවත් විජය සහ ඔහුගේ පිරිස ලක්දිවට ගොඩ බැස්සායින් පසුව කාලයාගේ අවෑමෙන් ඔවුන් යක්ඛ ගෝත්‍ර සමග කලවම් වෙන්න ඇති.

    YAKSHA SAHA RAKSHA EKAMA NEWEIDA?
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    මතයක් තියෙනවා. ඒකත් කියලම මේ සටහන ඉවර කරන්නම්. රාම රාවණා යුද්ධෙන් රාවණා මරුනෙ නෑ කියලා ඔයාලා අහලා අතිනෙ. ඒක ඇත්ත. එදා යුද්ධෙදි රාමා විදපු ඊය රාවණාට වැදුනා. මැරුණෙ නෑ. රාවණා කියන්නෙ ශිව දෙවියන්ගෙන් අමරණීය වරම් ලබපු පුද්ගලයෙක්. ඒක නිසා රාවණා මරන්න කාටත් බෑ. අදටත් රාවණාගේ සිහිය නැතිව තියෙන දේහය හක්ගල කඳු මුඳුනෙ ආරක්ෂා සහිතව බෙහෙත් ඔරුවක බාහලා තියනවා කියල පුරාණ මත තියෙනවා.

    මේක මහකුඩුගල කදු මුදුන වෙන්න ඕනි නේද බං?,
    1982 අපේ අප්පච්චි මහකුඩුගල එළවළු වැව්වා.දවසක් වත්තේ තිබිල ඊ තලයක් හම්බෙලා තියෙනෙවා.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    රාවණා කියල ශ්‍රේෂට රජ කෙනෙක් හිටි බව මාත් පිලිගන්නව. ඒත් යමක් දාද්දි තමන් කියන්නෙ මොකක් ද කියල හිතල බලල, හොයල බලල දාපන්. ඇත්ත රාවණා කතාව කියල ත්‍රෙඩ් එක දාන උඹම අන්තිමට කියනව

    මම සමහරක් කරුනු ගැන නොදැනයි කතාකරේ.
    ඔබතුමාගෙ අදහස, දැනුම මම 100% ක්ම පිළිගන්නවා. ඔබතුමා හරි.
    මගේ දනුමට කරුණු එකතු කරලා දුන්නට, මගේ වැරදි මත හරි ගැස්සුවට
    ඔබතුමාට බොහොම ස්තූතී...
    උඹනන් කිසි ගානක් නැතුව මෙහෙම කියයි. ඒත් මේ ලිපිය කියවපු සිය ගානක් දෙනාට උඹ දෙන වගකීම මොකක් ද?:dull:
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    රාවණා කියල ශ්‍රේෂට රජ කෙනෙක් හිටි බව මාත් පිලිගන්නව. ඒත් යමක් දාද්දි තමන් කියන්නෙ මොකක් ද කියල හිතල බලල, හොයල බලල දාපන්. ඇත්ත රාවණා කතාව කියල ත්‍රෙඩ් එක දාන උඹම අන්තිමට කියනව

    උඹනන් කිසි ගානක් නැතුව මෙහෙම කියයි. ඒත් මේ ලිපිය කියවපු සිය ගානක් දෙනාට උඹ දෙන වගකීම මොකක් ද?:dull:

    mu meken nawathune na bang.
    e paara ataanatiya gana dalaa.

    http://www.elakiri.com/forum/showthread.php?t=1453965
    eka buduhamuduruwo kiwwa deyak nemelu.
    buduhamuduruwanta kiwwa deyaklu.
    eka amunushyanta adaala une kohomada ahuwahama mu sadda na.

    muta ape aagamai, ithihasei wenas karanna uwamanawak hari, wena kage hari ehema uwamanawak kriyaathmaka karanawada kiyala sakai ban.
    wade waradunahama ekko sadda nathuwa innawa.
    nathnam shp wenawa.