රාවණා කියල ශ්රේෂට රජ කෙනෙක් හිටි බව මාත් පිලිගන්නව. ඒත් යමක් දාද්දි තමන් කියන්නෙ මොකක් ද කියල හිතල බලල, හොයල බලල දාපන්. ඇත්ත රාවණා කතාව කියල ත්රෙඩ් එක දාන උඹම අන්තිමට කියනව
උඹනන් කිසි ගානක් නැතුව මෙහෙම කියයි. ඒත් මේ ලිපිය කියවපු සිය ගානක් දෙනාට උඹ දෙන වගකීම මොකක් ද?![]()
mu meken nawathune na bang.
e paara ataanatiya gana dalaa.
http://www.elakiri.com/forum/showthread.php?t=1453965
eka buduhamuduruwo kiwwa deyak nemelu.
buduhamuduruwanta kiwwa deyaklu.
eka amunushyanta adaala une kohomada ahuwahama mu sadda na.
muta ape aagamai, ithihasei wenas karanna uwamanawak hari, wena kage hari ehema uwamanawak kriyaathmaka karanawada kiyala sakai ban.
wade waradunahama ekko sadda nathuwa innawa.
nathnam shp wenawa.
එහෙම කියන්න එපා සහෝ.....
මම හොයා ගන්න දේවල් තමයි අනිත් අයටත් දැන ගන්න දාන්නේ. මට කිසිම අදහසක් නෑ අපේ වටින ඉතිහාසය වෙනස් කරන්නවත්, අපේ බුදු දහම වෙනස් කරන්නවත්. මිනිස්සුන්ට වරදිනව. ඒ වැරදි හදා ගන්න උපරිමයෙන්ම උත්සහා කරනවා. වැරදි ආකල්පය ගොඩ නගා ගන්න එපා.














