ඇත්ත රාවණ කතාව.....

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
රාවණා කියල ශ්‍රේෂට රජ කෙනෙක් හිටි බව මාත් පිලිගන්නව. ඒත් යමක් දාද්දි තමන් කියන්නෙ මොකක් ද කියල හිතල බලල, හොයල බලල දාපන්. ඇත්ත රාවණා කතාව කියල ත්‍රෙඩ් එක දාන උඹම අන්තිමට කියනව

උඹනන් කිසි ගානක් නැතුව මෙහෙම කියයි. ඒත් මේ ලිපිය කියවපු සිය ගානක් දෙනාට උඹ දෙන වගකීම මොකක් ද?:dull:

mu meken nawathune na bang.
e paara ataanatiya gana dalaa.


http://www.elakiri.com/forum/showthread.php?t=1453965
eka buduhamuduruwo kiwwa deyak nemelu.
buduhamuduruwanta kiwwa deyaklu.
eka amunushyanta adaala une kohomada ahuwahama mu sadda na.


muta ape aagamai, ithihasei wenas karanna uwamanawak hari, wena kage hari ehema uwamanawak kriyaathmaka karanawada kiyala sakai ban.
wade waradunahama ekko sadda nathuwa innawa.
nathnam shp wenawa.


එහෙම කියන්න එපා සහෝ.....
2.gif


මම හොයා ගන්න දේවල් තමයි අනිත් අයටත් දැන ගන්න දාන්නේ. මට කිසිම අදහසක් නෑ අපේ වටින ඉතිහාසය වෙනස් කරන්නවත්, අපේ බුදු දහම වෙනස් කරන්නවත්. මිනිස්සුන්ට වරදිනව. ඒ වැරදි හදා ගන්න උපරිමයෙන්ම උත්සහා කරනවා. වැරදි ආකල්පය ගොඩ නගා ගන්න එපා. :no::no::no:
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0

එහෙම කියන්න එපා සහෝ.....
2.gif


මම හොයා ගන්න දේවල් තමයි අනිත් අයටත් දැන ගන්න දාන්නේ. මට කිසිම අදහසක් නෑ අපේ වටින ඉතිහාසය වෙනස් කරන්නවත්, අපේ බුදු දහම වෙනස් කරන්නවත්. මිනිස්සුන්ට වරදිනව. ඒ වැරදි හදා ගන්න උපරිමයෙන්ම උත්සහා කරනවා. වැරදි ආකල්පය ගොඩ නගා ගන්න එපා. :no::no::no:


මම කියපු දෙයින් හිත රිදවගන්න අවශ්‍යය නෑ. මම උඹ කරපු වැරැද්දක් පෙන්නල දුන්න එච්චරයි. ඒත් දැන් මට Mr.Truth සහෝදරය, උඹ මේ වගේම වැඩක් කරපු තව තැනක් පෙන්නුව(ආටානාටිය සූත්‍රය ගැන තියෙන ත්‍රෙඩ් එක). උඹ කියන තොරතුරු කොහෙන් හොයා ගත්ත ද, ඇත්ත ද බොරු ද කියන මම දන්නෙ නෑ, ඒත් හරියටම හරි තොරතුරු තියෙන්නෙ කියල අදහස් වෙන විදිහට ත්‍රෙඩ් එක පටන් ගෙන පිටු 5,6 ක් ගියහම උඹ ම කියනව මගේ අතින්, වැරද්දක් උනා, අත පසු වීමක් උනා, තොරතුරු 100% නිවැරදි නොවෙන්න පුළුවන් කියල. පළවෙනි පිටුව කියවල හිත හදාගත්ත පුද්ගලයෙක්, ආය මැද පිටු ටික නො බැළුවොත් ඌ අනාතයි. ඌ මේ කතාව ගිහින් තව එකෙකුට කිව්වොත් ඌත් අනාතයි.

යමක් ගැන
පර්‍යේෂනය කරන්න, තොරතුරු ගවේශනය කරන්න, හැබැයි පැහැදිලි සාධක මත නිගමන වලට එන්න.
 
Last edited:

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඔබ තුමා මොකක්ද මේ කරන්නෙ?

මන් මෙහෙම දාන්න හිතුවෙ ඔබ තුමා දිගටම කරන මෙ වැරැද්ද ගැන ඔබ තුමාට කියන්න.
මොකද මෙක ලොකු වැරැද්දක් වෙන නිසා.
මෙක හදාගන්න උත්සාහ කරන්න.
නිර්මල බුද්ද්දම කෙලසන්න හොද නෑ නේ




සහොදරය මෙක පටන් ගත්තෙ රාවනා ගැන ත්‍රෙඩ් එකකින්.
එතනදි ඔබතුමා කිව්ව අපි රාවනාගෙ කාලේ ඉදන්ම පිරිසිදුයි එලාරගෙ කාලෙදියි මිශ්‍ර උනෙ කියලා
.




විජයගෙන් පැවත එන්නෑ.....
ඒත් පස්සේ කාලෙක එළාර දුටු ගැමුණු යුද්ධයෙදී ඉන්දියාවෙන් ආපු කට්ටිය එම්ම නම් සිංහල ජාතිය මිශ්‍ර වුනා..........
තවත් ආක්‍රමණ සිද්ධ උනා නේ.........
:nerd::nerd::nerd::nerd::nerd:



ඔබ තුමා පුන පුනා කිව්ව විජයගෙ කාලෙ මිශ්‍රවීමක් උනේ නැ.
එලාරගෙ කාලෙදීයි මිශ්‍ර උනේ කියල
ඒ වෙනකන් කිසිම මිශ්‍රවීමක් උනෙ නෑ කිව්ව
පස්සේ ඔබ තුමා කිව්වා ඔබට වැරදුනා කියලා




මම සමහරක් කරුනු ගැන නොදැනයි කතාකරේ.
ඔබතුමාගෙ අදහස, දැනුම මම 100% ක්ම පිළිගන්නවා. ඔබතුමා හරි.
මගේ දනුමට කරුණු එකතු කරලා දුන්නට, මගේ වැරදි මත හරි ගැස්සුවට
ඔබතුමාට බොහොම ස්තූතී... :):):)



එහෙම ඉතිහාසෙට ගහපු ඔබතුමා දැන් මෙතන බුද්ධාගමට ගහන්න හදනවා




නෑ සහෝ. හරි නම් මේ කතාවට රාවණා සම්බන්ද නෑ. එත මට ඕන වුනේ කුවේර හිටපු යුගය කියන්නයි. මට ඕන නම් දාන්න තිබුනා දශරත රජ සිටි කාලය කියලා. ඒත් දශරත රජු යුගයට වඩා රාවණා යුගය කිව්වම කවුරුත් දැනගන්නවා නේද ?
:nerd::nerd::nerd:



නිසි කාලය කියන එක වගකිමක් නෙද?
එක්කො සහොදරයට කියන්න තිබ්බා රාවනාගෙ කාලෙට පෙර්ද පසුද කියලා.
මෙ ත්‍රෙඩ් එකෙ වැරදි ගැන දිගින් දිගටම මන් අහද්දි සහොදරය මෙහෙම දැම්ම




සමාවෙන්න මචන් ! :(:(:(
මේ ත්‍රෙඩ් එකේ මට ලොකු අතපසු වීමක් උනා. මම ආටානාටිය සූත්‍රය සම්බන්දව දක්වලා තියෙන්නේ නාග, යක්ෂ ආදී ගෝත්‍ර නියෝජනය කරනව කියලනේ. මේ ගොත්‍ර විත්‍රක් නෙමෙයි. ප්‍රධාන වශයෙන් අමනුශ්‍ය බලවේග ගැනත් මේ සූත්‍රයේ කියලා තියෙනවා. කුවෙර ( වෛශ්‍රවණ ) ආටානාටිය බුදුහාමුදුරුවොන්ට ප්‍රකාශ කරන කොට අමනුශ්‍යන්ටත් අදාල වෙන්න කියනවා, බුදුරදුන් ඇතුළු සිව්වනක් පිරිසට කරදර පීඩා එල්ල කරොත් ඒ ගොත්‍ර නියෝජනය කරමින් ඒ අමනුශ්‍යන්ටත් දැඩි දඩුවම් දෙනවා කියලා. මේ කුවේර කියන රජ නැතිනම් අදට අපි සතර වරම් දෙවිවරුන්ගෙන් වෛශ්‍රවණ කියන දෙවියන් තමයි අමනුෂ්‍යන් (ප්‍රේත, කුම්බාණ්ඩ ආදී) වෙනුවෙන් පෙනී සිටින දෙවියන්.




මෙ ටික ඔයා දැම්මෙ පේජ් සෑහෙන්න ගියාට පස්සෙ නේද?
ඇයි ඔයාට කලින් මෙක දාන්න බැරි උනෙ.
පස්සෙ ඔයා මෙහෙම කියනවා
.​




එහෙම කියන්න එපා සහෝ.....
2.gif


මම හොයා ගන්න දේවල් තමයි අනිත් අයටත් දැන ගන්න දාන්නේ. මට කිසිම අදහසක් නෑ අපේ වටින ඉතිහාසය වෙනස් කරන්නවත්, අපේ බුදු දහම වෙනස් කරන්නවත්. මිනිස්සුන්ට වරදිනව. ඒ වැරදි හදා ගන්න උපරිමයෙන්ම උත්සහා කරනවා. වැරදි ආකල්පය ගොඩ නගා ගන්න එපා. :no::no::no:



මිනිස්සුන්ට වැරදි වෙනව.
හැබැයි එකම වරද ඔයාගෙ හැම ත්‍රෙඩ් එකෙම වෙන්නෙ ඇයි.
ඔයා කරන දෙයින් හරි දැනිමක් නැති අය අතරෙ වැරදි අදහස් යනව නෙද?
මන් දන්නෙ නෑ ඔයාට ඕන කරන්නෙත් ඒකද කියලා.
ඔයාට ඕන ඉතිහාසෙයි, ආගමයි ශෙප් එකේ වෙනස් කරන්නද කියලා.
මොකද එක වැරැද්ද දිගින් දිගටම කරද්දි සැකයි සහෝදරය.

අන්තිමටම කියන්න තියෙන්නෙ මෙහෙම කරන්න එපා කියල
එහෙම කරන එක හෙන ගහන අපරාදයක්.

ඔයා මෙක ඕන කමින් කරනදෙයක් නෙමෙ නම් ඉතිහාසෙයි, ආගමයි ගැන දානකොට හරියට හොයල සම්පූර්ණ දේ නිවරදිව එක පාර දාන්න.
මොකද ඔය කරන පොඩි අතපසුවීමකින් ලොකු වැරැද්දක් වේවි.




මෙක මගේ ඉල්ලීමක්.


බුදු සරණයි !
 
Last edited:

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    YAKSHA SAHA RAKSHA EKAMA NEWEIDA?

    නෑ. සම්පූර්ණ වෙනස් ගෝත්ර දෙකක්.:yes::yes: අනික යක්ඛ මිසක් යක්ෂ නොවෙයි. යක්ඛ කිව්වේ යකඩ ආශ්‍රිතව වැඩ කරපු නිසා. :yes: රාක්ෂ, නැතිනම් රකුස් කිව්වේ කුඹුරු ආදී වැඩ කරපු නිසා කියලයි මම නම් අසා තිබෙන්නේ.:eek:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මං මේ ත්‍රෙඩ් එක කියෙව්වේ ගොඩක් කලින්..මේකේ දාල තිබුන කරුණු මං ඒ දවස් වල දැනගෙන හිටියේ නැති නිසා, කරුණු වල වැදගත්කම සලකල බලලා page එකේ print out
    එකකුත් ගත්තා..ඊට පස්සේ කාලෙක මට කියවන්න ලැබුන "කොග්ගල නිලමේ"පොත නිසා , ලංකාවේ ඉතිහාසය ගැනයි, විශේෂයෙන් රාවනා ගැන ගොඩක් කරුණුයි දැනගත්තා. ඉතින් මට අද මේ ත්‍රෙඩ් එකේ print ගත්ත pdf file එක හම්බුනාට පස්සේ මං දැක්කේ, මේකේ රාවනා ගැන කියල තියෙන කරුණු, නිකන් තමන්ට හිතට ආපු උපකල්පන මත පදනම් වෙලා ලියපු ලිපියක් කියල. මං මේ ලිපිට ලියපු කෙනාගේ උත්සාහය අගය කරනවා. නමුත් මේ වගේ සංවේදී කරුණක්, මොකද ඒක අපේ රටේ ඉතිහාසය ගැන කරුණක් නිසා, ලියනකොට මීට වඩා ගොඩක් කරුණු අධ්‍යනය කරන්න ඕන කියන එක අමතක කරලා. කරුණාකරලා මීට වඩා වගකීමක් ඇතුව ලිපි පල කරන්න.. ඒ වගේම හැමෝම මේ "කොග්ගල නිලමේ"පොත කියවල බලන්න. ඕනෑම කෙනෙක්ට ඉතිහාසය සම්බන්ධ කරගෙන කතාවක් නිර්මාණය කරන්න පුළුවන්. නමුත් තමන් දැනගන්න ඕන, ඒක නිර්මාණයක් විතරයි කියල කියවන කෙනාට කියන්න. නැත්නම් තවත් කෙනෙක්ට කියන්න පුළුවන්, සීතා කියන්නේ රාවණාගේ දුව (මේ ලිපියේ කියල තියෙන විදිහට) නෙමෙයි, අම්මා කියල..!!!:no::no::no:(ඇත්තටම සීතා කියන්නේ රාමගේ බිරිද මිසක් රාවණාගේ කවුරුත් නෙමෙයි)
    මං කියවල තියෙන "රාවනා මෙහෙයුම", "රාජ උරුමය" වගේ පොත්, අපේ රටේ ඉතිහාසයත් එක්ක , නිර්මාණාත්මකව කතුවරයාගේ අදහසුත් ගලපලා ලියල තියෙන ලස්සන පොත් දෙකක්. නමුත් ඒවායේ සදහන් වෙන කරුණු,අපේ ඉතිහාසයට 100% ක් ගැලපෙනවා කියල කියනවා නම් ඒක ලොකු වැරද්දක්. ඒ නිසා ඒපොත් දෙකේ මුලින්ම සදහන් කරලා තියෙන්නේ, ඒක කතුවරයාගේ නිර්මානාත්මක ප්‍රබන්දයක් කියල. ඉතින් මට කියන්න තියෙන්නේ, රටේ ඉතිහාසය ගැන නොමග යන තොරතුරු, ඇත්ත වගේ දාන්න එපා කියල..
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    නියමයි කොල්ලා....
    මමත් දැක්කා කොහේ හරි ... රාවණා මැරුනෙ නෑ කියල.
    ඇත්තටම ඒ කාලෙ රාවණා රජ්ජුරුවො ගොඩක් දේවල් ගැන දැනගෙන ඉඳල තියෙනව. රසදිය වලින් වැඩකරන දඬුමොනරෙ ඒකට හොඳම උදාහරණය....
    කවුද කියන්නෙ අපි විජයගෙන් පැවතෙනව කියල....?
    අපේ ඉස්කෝල වලට දෙන ඉතිහාස පොත් ලියපු බූරුවෙ එහෙම කියන්න හැදුවට....,
    අපි, බලංගොඩ මානවයගෙන් පැවතෙන, රාවණා වගේ ශ්‍රේෂ්ඨ නායකයො, බිහිවෙච්ච ලෝකයේ පැරණිම සහ වටිනාම පරම්පරාවට අයිති මිනිස්සු !


    atta machan,,wijaya kiyanne,,u gama kaala lankawata awilla,,lankawath kapu nariyek newa,,u kuwenitat shot eka dila lankawen 1/2 kapu nariyek
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    රාවණ මහ රජතුමන් මගේ පරපුරේ, එනම් යන්ෂ, රාක්ෂස ගෝත්‍රිකයන් ගේ ආරම්භකයා ලෙස මම සළකමි.
    රාවණයන් සමරමි, අදහමි.
    මා ගැන අසන හැම විටකම මා කියන්නේ මම යකෙක් මි, හෙළයෙක් මි කියාය.
    විජය වැනි අපරාධකරුවෙක් ගෙන්, මංපහරන ස්ත්‍රී දූෂක සල්ලාලයෙකු ගෙන් පැවත එන බව නොසිතමි. ඒ පඩුඅබා රජු විජ‍ය ගේ මුල් නට කළ නිසාය.

    පලි.
    රාවණයන් හට දසිස් යන අභිධානය යෙදෙනුයේ විද්‍යාවන් දහයක් දන්නා නිසා ද නැතිනම් ලොව විසල් ප්‍රදේශ දහයක් අදිපතීත්වය දැරූ නිසා දයන්න පැණ සහිතය. මා දන්නා තරමින් උහු ගේ අධිරාජ්‍යය බටහිරින් මැසිඩොනියාව, ඇල්ජීරියාව දක්වාද, නැගෙන හිරින් සුමාත්‍රා, ජාවා දක්වාද විසිරී පැවති බව කියවෙයි........

    :oo::oo::oo::oo::oo:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අද ඉන්න සිංහල නම් පැවතගෙන එන්නේ ආර්ය සහ ඒ කලේ ලංකාවේ ඉඳපු යක්ෂ,දේව,නාග,රාක්ෂ අයගේ සම්මිශ්‍රණයක් මම හිතන්නේ

    හැබැයි අපේ රාජ වංශය පිළිබඳව නම් මත දෙකක් තියනවා නේද. මත දෙකක් තියනවා නේද? එකක් තම මහාවංසයට අනුව අපේ රජ වංශය නොකදී අර්යන්ගෙන් පැවතගෙන අවා . අනික තම උන්මාද චිත්‍රට හම්බුනා ළමය (පසුකලෙක පණ්ඩුකාභය නමින් අනුරාධපුර රාජධානිය පටන්ගන්නේ) ලැබුනේ යක්ෂගොත්රික එහාම්නත්නම් නියම හෙළ චිත්තරාජගෙන් කියන එක.
     
    Last edited:

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    sinhalayo sinhayangen pawatha enne? :rofl:

    oya mahawanse thiyena gon kathawa kohediwath kiyanna epa ban anith jathiwala un pukenuth hina wenawa oya kathawata.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කොග්ගල නිලමේ පොත් කියවල තියනවද? රාවණා රජු ගැන වෙනත්ම අදහසක් තියනවා.