ඇත්ත_ආදරේ_මොන_වගේද????

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
එළකිරි_කොල්ලා;10400889 said:
:shocked::shocked:එළකිරි කියලා දාපුවම අඩෝ...මොන සමලන්ද .....................:shocked::shocked::shocked::shocked::shocked::shocked:ඊයායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායා

කුමාර456 මොසිලා උන් ඩබලනම් සලමල:shocked::shocked::shocked::baffled::baffled::baffled:
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි_කොල්ලා;10400895 said:
    මේවා කියෝලා ඉවර කරන්න ලේසි නැහැ..මොලේ කචල් උනා මගේ..මේකේ තියන ඒවා කියෝලා:eek::eek::eek::eek:

    :yes::yes: ඔව් බන් දැන් පැය භාගයටත් වැඩි කියවන්න පටන්ගෙන..:eek:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    අඩෝ..මොකද කිංඩියට හිනා වෙන්නේ?? ගේමද ඉල්ලන්නේ?? :growl::growl:

    අනේ අම්මේ හිනා වෙන්නත් බැරිද බන්...ගහ ගහනම කතාව..මම නම් සමදනෙන් ඉන්න පොරක්..වලි නම් ශේප් ශේප් නම් වලි:D:D:D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළකිරි_කොල්ලා;10401021 said:
    අනේ අම්මේ හිනා වෙන්නත් බැරිද බන්...ගහ ගහනම කතාව..මම නම් සමදනෙන් ඉන්න පොරක්..වලි නම් ශේප් ශේප් නම් වලි:D:D:D:D


    අන්න එහෙම වරෙන්.. මමත් බැලුවෙ උඹ ගේමට එනවනම් පස්ස නොබලා දුවන්න:lol::lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනව ඩෝ..තොපිත් එක්ක ඉන්න බැහැ.. රෑට සෙට් වෙමු..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අෆෝ මුට ඉන්ග්ලිශ් උත් බැරිද කොහෙද ඉමේජ් කුමාර
    :rolleyes::rolleyes:


    අඩෝ මම නොදන්න ඉංගිරිසියක් නහැ. මම මෙතන කඩුව වනන්න ගත්තොත් ලොවෙත් නැතිවෙන්න උඹල දුවනව.. මොකක්ද මේ ඉමේජ් හුටපටේ??
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අඩෝ මම නොදන්න ඉංගිරිසියක් නහැ. මම මෙතන කඩුව වනන්න ගත්තොත් ලොවෙත් නැතිවෙන්න උඹල දුවනව.. මොකක්ද මේ ඉමේජ් හුටපටේ??

    අර උබ හැක් උන සීන් එක:lol::lol: