ඇත්_අතුරුසෙවන..

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ඇත්_අතුරුසෙවන..

    උඩවලව ඇත් අතුරු සෙවන බලන්න පුලුවන් වෙලවන් මොනවද..? :D :D :D
     
    • Like
    Reactions: RaZor_911

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    මතක විදියට නම් මචන් හවස 3 ට කිරි දෙනවා... ඒත් වෑඩිම උනොත් විනඩි 5ක් 10ක් විතර තමයි... එතනට ගිහින් ඊට වඩා වෙලා ඉන්න ඕන ඈතුලට යන්න...අපි එක පාරක් ගියා ඒත් යනකොටත් අලි පෑටව් ටික ආපහු එක්කගෙන යන්වා.... අනිත් වෙලාවට නම් කොහොමද දන්නේ නෑ මචන්... මට හිතුන විදියට නම් ඒක තේරුමක් නෑති වෑඩක් මචන් උබ කොහේ ඉදන්ද යන්නේ උඩවලවට??
     
    • Like
    Reactions: precious

    Apoii ehemada..:sorry::sorry: koi kaleda..
    Ratnapura indan yanne..
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth

    Apoii ehemada..:sorry::sorry: koi kaleda..
    Ratnapura indan yanne..

    මම නම් ගියේ මචෝ පෙබරවාරි වල.... ඔව් යන්න කලින් කෝල් එකක් දිලා වෙලාව කන්ෆම් කරගෙනම යන්න මචන්... නෑත්තම් තේරුමක් නෑතිවෙයි.....
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    9 AM and 12 PM

    Thanks 4 da info.. :D

    මම නම් ගියේ මචෝ පෙබරවාරි වල.... ඔව් යන්න කලින් කෝල් එකක් දිලා වෙලාව කන්ෆම් කරගෙනම යන්න මචන්... නෑත්තම් තේරුමක් නෑතිවෙයි.....

    wanajeewi ekata call karahama harine.. :rolleyes::rolleyes:
    Thank u wisthara walata.. :D
     
    • Like
    Reactions: Era.123

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ජෝක් එකක් නෙවේ මචං මං ළඟදි ගියා ඔය පැත්තේ. පාර අයිනේ වෙනදා ඉන්න අලි ටික නෑ :eek:ඇත් අතුරු සෙවන නම් තිවුනා :baffled::baffled::baffled:

    Ah ehemada.. mata hithune ath athuru sewane ali tika kiyala.. :rofl: api ath athuru sewanata yanna inne..
    para dige inna alinam ehema kaleta yawwata kamak nehe.. :nerd::nerd: e hariye minissu kanna deela purudu karan inne.. anika harak yawanawa e kambi walin kelewa athulata..:no::no:
     
    මඟ දෙපැත්තේ කෙහෙල් කැන් කඩත්වැහිලා:rofl: මිනිස්සු කෑම දීලා පුරුදු වෙලා අලිත් හෙන නෝන්ඩි වෙලා හිටියෙ :nerd::nerd: ඇට ගැහිච්ච අලිත් හිටියා. දැන් අලි රක්ෂිතේ පැත්තෙන් නැතුව වැල්ලවායට කිට්ටු වෙන්න පාරට බහිනවද දන්නෑ :no::no:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මඟ දෙපැත්තේ කෙහෙල් කැන් කඩත්වැහිලා:rofl: මිනිස්සු කෑම දීලා පුරුදු වෙලා අලිත් හෙන නෝන්ඩි වෙලා හිටියෙ :nerd::nerd: ඇට ගැහිච්ච අලිත් හිටියා. දැන් අලි රක්ෂිතේ පැත්තෙන් නැතුව වැල්ලවායට කිට්ටු වෙන්න පාරට බහිනවද දන්නෑ :no::no:

    Ow.. ow.. math dekka.. e minissu business ekak karan..:dull::dull: ane manda.. inna ali tika kohoma hari parissan karan ganna eka minissunge yuthukama.. :dull::dull: