මතක විදියට නම් මචන් හවස 3 ට කිරි දෙනවා... ඒත් වෑඩිම උනොත් විනඩි 5ක් 10ක් විතර තමයි... එතනට ගිහින් ඊට වඩා වෙලා ඉන්න ඕන ඈතුලට යන්න...අපි එක පාරක් ගියා ඒත් යනකොටත් අලි පෑටව් ටික ආපහු එක්කගෙන යන්වා.... අනිත් වෙලාවට නම් කොහොමද දන්නේ නෑ මචන්... මට හිතුන විදියට නම් ඒක තේරුමක් නෑති වෑඩක් මචන් උබ කොහේ ඉදන්ද යන්නේ උඩවලවට??

koi kaleda..
Apoii ehemada..koi kaleda..
Ratnapura indan yanne..
9 AM and 12 PM

මම නම් ගියේ මචෝ පෙබරවාරි වල.... ඔව් යන්න කලින් කෝල් එකක් දිලා වෙලාව කන්ෆම් කරගෙනම යන්න මචන්... නෑත්තම් තේරුමක් නෑතිවෙයි.....




ජෝක් එකක් නෙවේ මචං මං ළඟදි ගියා ඔය පැත්තේ. පාර අයිනේ වෙනදා ඉන්න අලි ටික නෑ
ඇත් අතුරු සෙවන නම් තිවුනා 


ජෝක් එකක් නෙවේ මචං මං ළඟදි ගියා ඔය පැත්තේ. පාර අයිනේ වෙනදා ඉන්න අලි ටික නෑඇත් අතුරු සෙවන නම් තිවුනා
![]()
api ath athuru sewanata yanna inne.. 
e hariye minissu kanna deela purudu karan inne.. anika harak yawanawa e kambi walin kelewa athulata..

මඟ දෙපැත්තේ කෙහෙල් කැන් කඩත්වැහිලාAh ehemada.. mata hithune ath athuru sewane ali tika kiyala..api ath athuru sewanata yanna inne..
para dige inna alinam ehema kaleta yawwata kamak nehe..e hariye minissu kanna deela purudu karan inne.. anika harak yawanawa e kambi walin kelewa athulata..
මිනිස්සු කෑම දීලා පුරුදු වෙලා අලිත් හෙන නෝන්ඩි වෙලා හිටියෙ 
ඇට ගැහිච්ච අලිත් හිටියා. දැන් අලි රක්ෂිතේ පැත්තෙන් නැතුව වැල්ලවායට කිට්ටු වෙන්න පාරට බහිනවද දන්නෑ 

මඟ දෙපැත්තේ කෙහෙල් කැන් කඩත්වැහිලාමිනිස්සු කෑම දීලා පුරුදු වෙලා අලිත් හෙන නෝන්ඩි වෙලා හිටියෙ
ඇට ගැහිච්ච අලිත් හිටියා. දැන් අලි රක්ෂිතේ පැත්තෙන් නැතුව වැල්ලවායට කිට්ටු වෙන්න පාරට බහිනවද දන්නෑ
![]()

ane manda.. inna ali tika kohoma hari parissan karan ganna eka minissunge yuthukama.. 
Ow.. ow.. math dekka.. e minissu යුතුකම ekak karan..ane manda.. inna ali tika kohoma hari parissan karan ganna eka minissunge yuthukama..
![]()

OW .Alithpaw minissuth paw..