ඇතාගේ කෝණයෙන්....

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඒ සීන් එකේදි කුරුසයො හොදයි, සෙමනේරි යවන්නෙ 15,16 පැන්නම..
ගොඩක් පොන්නයො, කොලු කාරයො සෙමනේරි යන්ව උන්ට කසාද බදින්න බැරි නිසා,,,
උබ හිතපන් මොන අසහනයකින් ඔය පොඩි උන් ඇතිද? අම්මගේ ආදරේ නැ. සෙල්ලමක් කරන්න නැ. අවේලාවේ කන්න නැ. කෙල්ලෙක් ටෝක් කරන්න නැ. මොන උකන ජීවිතද අප්පා.. 18 පැන්නම නම් අවුලක් නැ, කැමැත්තෙන් මහණකම තෝරාගත්තොත්.
 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ඔය ඇතා ගැනනේ උබලා කියන්නේ. පන්සල්වල පල්ලිවල පොඩි කාලේ මහන කරන කොල්ලෝ ගැන හිතෙන්නේ නැද්ද? උනුත් ඔයිට දෙවෙනි නැ
ඔව් බන් පොඩි කාලේ හය හතර දන්නෙ නැතුව මහන වෙලා තරුණ කාලේ ආපු ගමන් හැඟීම් පාලනය කරගන්න බැරුව කොල්ලො ගහන්නෙ ඒක තමයි
! කුරුසයෝ yatin ගේම,

ඇත් ගොව්වා කතෝලිකද කොහෙද? මේ ටැග් එකෙත් තියෙන්නේ.. යටින් හෙණ්ඩුවෙන් ඇනලා ගේම දුන්නා කියලා.

:rofl:
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බුද්ධ ධර්මයේ තියෙන්නේ හිංසාව පිටු දැකීම. එතකොට අලි පන්සල්වල තියන් හිටියම හරිද ?
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ හිතපන් මොන අසහනයකින් ඔය පොඩි උන් ඇතිද? අම්මගේ ආදරේ නැ. සෙල්ලමක් කරන්න නැ. අවේලාවේ කන්න නැ. කෙල්ලෙක් ටෝක් කරන්න නැ. මොන උකන ජීවිතද අප්පා.. 18 පැන්නම නම් අවුලක් නැ, කැමැත්තෙන් මහණකම තෝරාගත්තොත්.

    ඔව් මට තේරෙන්නෙ නෑ පොඩි වයසෙන් මහන කරනවන එක අත්‍යාවශ්‍ය මොකද කියල..:dull:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බුද්ධ ධර්මයේ තියෙන්නේ හිංසාව පිටු දැකීම. එතකොට අලි පන්සල්වල තියන් හිටියම හරිද ?
    උබට ඒක වැඩක් නැනේ.. අලියා පන්සලට එන්න ඇත්තේ නිවන් දකින්න. අන්තිමට ඌට උනේ හාමුදුරුවන්ව නිවන් දක්කන්න. උට වෙච්ච අසාදාරනේ කියලා වැඩක් නැ. දැන් ජිවිත කාලෙටම උ අනන්තර්ය පාප කර්මෙට කර ගැහුවනෙ.. උබට සතුටුයි ද දැන්.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    වනන්තරේ ඉන්න ඕන සත්තු පන්සල අස්සේ දාගෙන ගුටි කනවා. ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි
    සරමේ පිහිදගන්න තිබ්බ කැරි බිංදුවක් මේ ලෝකෙට බිහි වෙලා :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කියෙව්වෙ නෑ :baffled: කියෝපු එක්කෙනෙක් මේකෙ තියෙන්නෙ මොකක්ද කියල සංක්ශිප්තව කියපංකො :sorry:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කියෙව්වෙ නෑ :baffled: කියෝපු එක්කෙනෙක් මේකෙ තියෙන්නෙ මොකක්ද කියල සංක්ශිප්තව කියපංකො :sorry:

    In summary it says Hon. Rev. Just asked for his death by keeping the culprit elephant in temple garden. Like premadasa took babu to his arms.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    E ethawa mamath dekala thiyanawa tikak dangayi wage penawa sathungen apita one widihe hesirimak balaporoththu wenna bea

    Temples should build in habitat areas. Elephants should stay in jungle. People should go to temple not the jungle and elephant must not come to temples.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම නම් සත්තුවත්ත, සර්කස් වගේ එව්වට විරුද්ධයි. ඒත් ධාතු කරඬුව වැඩම කරවනව වගේ උතුම් දෙයක්, සම්ප්‍රදායික උත්සවයක් පෙරහරක් වගේ දේවලට සංකේතාත්මකව යොදාගන්න එකේ වරදක් නෑ. ඒත් දම්වැල් ගොඩකින් හිරකරලා පන්සල්වල ගාල් කරන එක වගේ එව්වා දකිද්දි දුකයි.
    අනේ මන්දා, කරඬුව වැඩ්ම්මන ඇතාට වඩා දුක් විඳින අලි ඇත්තු කැලෑ වල ඉන්නවා... මැරිලයනව
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අලි ඇත්තු පෙරහැරේ ගෙනියනවා කියලා විරුද්ද වෙනවා සත්ව හින්සනේ කියලා දම්වැල් දාලා බල්ලෝ ෂෝ වලට ගේනවා අනේ මේවට කොහෙන් හිනා වෙන්නද

    embark-2007.png
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අලි ඇත්තු පෙරහැරේ ගෙනියනවා කියලා විරුද්ද වෙනවා සත්ව හින්සනේ කියලා දම්වැල් දාලා බල්ලෝ ෂෝ වලට ගේනවා අනේ මේවට කොහෙන් හිනා වෙන්නද

    embark-2007.png

    Not relevant. Hence otara or anybody else commented here regarding This