ඇතැම් රාජ්‍ය නිලධාරීන් හිතාගෙන ඉන්නේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඇතැම් රාජ්‍ය නිලධාරීන් හිතාගෙන ඉන්නේ උන්ව මහජනතාවට ප්‍රශ්න කරන්න අයිතියක් නැති, අන-පනත් පැත්තක දාල උන්ගෙ අභිමතයට විතරක් වැඩකරන්න පුළුවන්, වෙන ලෝකෙකින් බැහැපු අමුතු කොට්ටාසයක් කියල. කොච්චර අකමැති උනත් වැරදි කරන නිලධාරීන් ප්‍රශ්න කරපල්ලා...
     
    • Like
    Reactions: netnet