ඇතිගරු ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවට

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අතිගරු ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවට ඒමට නියමිතය

    විපක්ෂයේ අයියලා
    පිළිගැනීමට සූදානම් වෙන්න

    අද බලමු විපක්ෂයට කොන්දක් තියෙනවාද කියලා
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Stephen Colbert President GIF by The Late Show With Stephen Colbert
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අදවත් ලපකොටා බලේ ගන්ඩ කැමතියි කිවෙ නැද්ද අප්ප????
     
    • Haha
    Reactions: weer 11

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මු මොකක්ද බන් මේ කියන්නේ? මට නම් තේරෙන්නේ මුට හාර්ට් attak එකක් වෙයි වගේ
     
    • Like
    Reactions: Walter White