දවස් දෙක තුනකට කලින් මම හාන්සි වෙලා ඉන්නකොට ඇතින් මේ ගීතය ඇහුනා ලාවට,කොහේ වාදනය උනාද කියලා දන්නෙ නැ,මම එ වෙලාවේ හිටපු මනෝ භාවය සහ චිත්ත එකාග්‍රතාවය එක්ක මේ ගීතයේ ලොකු රසයක් දැනිලා තියනවා නියුරෝ ට්‍රන්ස්මිටර් ස් වලට...මේ ගීතය ලිව්ව පුද්ගලයා හිටපු බස් කොන්දොස්තර කෙනෙක් කියලා මම හිතන්නෙ ගොඩක් අය දන්නවා ඇති,නිහාල් නෙල්සන් හරහා තමයි ඔහු ප්‍රසිද්ධ වෙන්නෙ...
ඔහු හේමසිරි හල්පිට,ඔහු නැති වෙනකනුත් ඔහුට නිවසක් තිබුනේ නැ,ජිප්සිස් සුනිල් තමයි ඔහුගේ බිරිඳට නිවසක් හදලා මාස පතා මුදලක් එන විදියට සලසලා දුන්නෙ,මොකද ජිප්සිස්ලට හේමසිරි ගොඩක් ගීත ලියලා තියනවා...රූකාන්තගේ කාන්තිමත් සංගීතය...
මේ ගීතය මම ඔයිට කලින් කොච්චර නම් අහලා තියනවද,එ උනාට මෙහෙම feel වෙලා නැ...ගීතය මිට වඩා හැබැයි ජවයකින් කියන්න පුලුවන් උනා නම් හොඳයි....