ඇතින් ඇසුන ගීතය...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දවස් දෙක තුනකට කලින් මම හාන්සි වෙලා ඉන්නකොට ඇතින් මේ ගීතය ඇහුනා ලාවට,කොහේ වාදනය උනාද කියලා දන්නෙ නැ,මම එ වෙලාවේ හිටපු මනෝ භාවය සහ චිත්ත එකාග්‍රතාවය එක්ක මේ ගීතයේ ලොකු රසයක් දැනිලා තියනවා නියුරෝ ට්‍රන්ස්මිටර් ස් වලට...මේ ගීතය ලිව්ව පුද්ගලයා හිටපු බස් කොන්දොස්තර කෙනෙක් කියලා මම හිතන්නෙ ගොඩක් අය දන්නවා ඇති,නිහාල් නෙල්සන් හරහා තමයි ඔහු ප්‍රසිද්ධ වෙන්නෙ...

    ඔහු හේමසිරි හල්පිට,ඔහු නැති වෙනකනුත් ඔහුට නිවසක් තිබුනේ නැ,ජිප්සිස් සුනිල් තමයි ඔහුගේ බිරිඳට නිවසක් හදලා මාස පතා මුදලක් එන විදියට සලසලා දුන්නෙ,මොකද ජිප්සිස්ලට හේමසිරි ගොඩක් ගීත ලියලා තියනවා...රූකාන්තගේ කාන්තිමත් සංගීතය...

    මේ ගීතය මම ඔයිට කලින් කොච්චර නම් අහලා තියනවද,එ උනාට මෙහෙම feel වෙලා නැ...ගීතය මිට වඩා හැබැයි ජවයකින් කියන්න පුලුවන් උනා නම් හොඳයි....

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මේ ගීතය මම ඔයිට කලින් කොච්චර නම් අහලා තියනවද,එ උනාට මෙහෙම feel වෙලා නැ

    මටත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා මිල්ටන් මල්ලවාඅරච්චිගේ ප්‍රේමේ මායා හෝරාවේ ගීතයට. නුවර එලියේ ට්‍රිප් එකක් යද්දී අපි ගිය බස් එක ඔය සින්දුව දාලා තිබුනා. ඈතින් පේන කඳුවල දර්ශනයි ඇඟට දැනෙන සීතලයි එක්ක සින්දුව මාර විදියට ෆීල් වුනා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    හේමසිරි හල්පිට කතා කරනවා දැකලා තියෙන්නේ මේ වීඩියෝ එකෙන් විතරයි.
    ඉස්සර ගුවන් විදුලි, රූපවාහිනී වලට ගෙන්නුවේ ගායකයෝ විතරයිනේ.
    පද රචනා කරන, තනු දාන අයට නිසි වටිනාකමක් කවදාවත් ලැබුනේ නෑ.

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,161
    1
    100,932
    113
    34
    Kalutara
    හේමසිරි හල්පිට කතා කරනවා දැකලා තියෙන්නේ මේ වීඩියෝ එකෙන් විතරයි.
    ඉස්සර ගුවන් විදුලි, රූපවාහිනී වලට ගෙන්නුවේ ගායකයෝ විතරයිනේ.
    පද රචනා කරන, තනු දාන අයට නිසි වටිනාකමක් කවදාවත් ලැබුනේ නෑ.

    ලංකාවෙ රෙකෝඩ් ලේබල් නැති හෙනේ.
     
    • Like
    Reactions: NRTG and 001flyD

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    තිබ්බා ඇයි ටොරානා එහෙම තිබ්බේ. උන් කරපු දේ දෙපැත්තෙන්ම ගසා කාපු එක.
    Oya record label, copyrights gana hoda wistaryk kyanwa mu meke. Timestamp krnna than nan mataka na.. 😁 Caption dala tiana ewa dakkama balanna hiten na. E wunata balanna gattama ewa na hoda katha tkk kyanawa.

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    ක්ලැරන්ස් ද ලේජන්ඩ් :love:

    හේමසිරි හල්පිට කතා කරනවා දැකලා තියෙන්නේ මේ වීඩියෝ එකෙන් විතරයි.
    ඉස්සර ගුවන් විදුලි, රූපවාහිනී වලට ගෙන්නුවේ ගායකයෝ විතරයිනේ.
    පද රචනා කරන, තනු දාන අයට නිසි වටිනාකමක් කවදාවත් ලැබුනේ නෑ.

    ow ekanam attha machan :(
    ------ Post added on Feb 3, 2023 at 8:43 PM

    තිබ්බා ඇයි ටොරානා එහෙම තිබ්බේ. උන් කරපු දේ දෙපැත්තෙන්ම ගසා කාපු එක.
    Attha Attha,Torana Kothalawala la ekka mama katha karala thiyanawa,e kale mama nithara yanawa Nugegoda shop ekata ehema...Torana la mul kale nan sahena copyright case dagattha,Video and Audio dekama....owa e kale Record kale VHS gahala pitarata yawanna,eken dan ithin hondak wela thiyenne
    ------ Post added on Feb 3, 2023 at 8:45 PM

    ලංකාවෙ රෙකෝඩ් ලේබල් නැති හෙනේ.
    Record label thiyanawa ne machan,moko natthe...
    ------ Post added on Feb 3, 2023 at 8:46 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    supirima sinduwak. podi kale idan asai.
    mama danan hitiye na hemasiri halpita bus conductor kenek wela hitiya kiyala (onna e kale bus conductor lage quality eka, ekata adakale sipaiyo)
    (e kale bus athule sticker thibba Wilbert abathalawa wage namak thiyena kenage padyath mathak wenawa)

    oya mita wada jawayakin meka kiwwanam hodai kiwwata mamanam hithanne, meka thama gaana kiyala feel wena. clarence ge rookage melodies patta lassanai, henama catchy, simple widiyatane yanne, e vibe ekata meka hodatama set. mekata jothige voice eka set wenne na.

    jothi, desmond, ms fernando, beg master ge wage hena weight ekak thiyena voice walin sinduwe mula idan aga wenakam api sinduwe voice ekata full attention/alert mode inne. hama welewa dannawa menna me "A" or "B" gayakaya sinduwa kiyanawa kiyala.
    but Clarence, Milton, haroon lanthra, price udaya wage ayage voices loku weight ekak nathi ewane, but eke relax wena wenama level ekakata geniyana magical gathiyak thiyenawa. sinduwe tikak wela ahan innakota "mano paarak" auto wadinawa, voice eka nikan apema voice eka wage oluwa athulen ahenna gannawa wage feel ekak enawa. mata hithenne ehemai.
     
    • Love
    • Like
    Reactions: 001flyD and NRTG

    attha machan :yes::love:
     
    • Like
    Reactions: Draco Malfoy

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හේමසිරි හල්පිට අවංක ලිරිසිස්ට් කෙනෙක් පුතේ. සුභාවිත, මැද පාන්තික, ජජ්මෙන්ටල් ලිරික්ස් අහල එපා උනහම අහන්න ඉතුරු වෙන්නෙ හල්පිට වගේ අය තමා.