ඇති යන්තම් එකක් හරිගියා!!!!!!

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඇති යන්තම් එකක් හරිගියා!!!!!!

    මම මේක ලියන්නෙ Internet Money හොයන්න ගිහින් චා වෙච්ච අයට. මොකද මමත් හොඳට චා වෙච්ච පොරක් තමයි. :sorry:
    මම එක එක sites ගොඩක් කරා. අවුරුදු ගානක්ම. අන්තිමට මම වැඩේ අතෑරල දාන්න ඉන්නකොටම තමයි මට payment පළවෙනි එක ලබුනෙ.මට payment ළැබුනෙ neobux එකෙන්. මම cashout කරපු ගමන්ම මට alertpay එකට money එක ආව. :lol:

    මම කියන්නෙ ඔයාලත් මේකට උත්සාහ කරනවනම් මේ sites වලට යන්න එපා. කිසිම තේරුමක් නෑ.තනිකර scam :no:

    1) bux.to
    2) awsurvays.com
    3) heromails.com

    තව ගොඩක් තියෙනවා. මට එච්චර මතක නෑ. මම ඒ තරම්ම චා වෙලා තියෙන්නෙ. :rofl:
    ඔයාලටත් මෙ වගේ නරක අත්දැකීම් තියෙනවනම් කියන්න.. අත දරුවොන්ට ඒක ලොකු help එකක් වෙවි.

    මෙන්න මම 100% trust කරන sites දෙක. කැමතිනම් මෙතනින් register වෙන්න.
    1) http://bit.ly/aZ44yA
    2) http://bit.ly/aOViUp

     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    hey man, i'm not spamming. i'm just sharing my experiences. if u don't lyk don't try these. this is 4 people who r interested and who r going to get scammed.
    don't think i'm a spammer. :growl::growl:
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    Admire your courage to make a buck.

    Open a Rs. 1,000 CDS account with CSE by registering with one of the 8 stock brokers. Consult the stock broker and buy those shares that you think will go up and sell them keeping a profit. Repeat this procedure just like when you buy and sell a product. According to the LBO, share market performance for this year is 50%, which is many times than a FD and I agree to this with my own experience.

    But you need to know the rules of the game as to when to buy and when to sell, and that comes only through experience and that's why you should start with a petty amount. Refer those numerous EK articles to get an idea.
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    moda dewal walata time waste karana epa.. hoda site ekak hadala adsense use karana :)

    rmk41h.jpg
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    අපිට හම්බ වන්නේ ඇඩ් 4 නේ බන්... 2$ හොයන්න මාස ගානක් යනවනේ. අපිට \NEoBux එකේ log වෙලා හිටියහම ඇඩ් හම්බ වන්නේ නැද්ද.