ඇති වෙන්න වතුර බොකවද?

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔකනම් වෙන්නෙම නෑති වෑඩ්ක් මචන්. කොච්ච්චර වෑදගත් කියල දෑන ගත්තත් තිබහ එනකම්ම ඉන්නව වතුර ටිකක් බොන්න:(
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    650
    113
    Classified
    මමනම් උදේට නැගිට්ට ගමන් වතුර බොනවා, රැට නිදාගන්න කලිනුත් වතුර බොනවා, වීදුරු දෙකක් විතර... :yes:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    android app එකක් තියෙනවා ඕකට. බර සහ වයස දුන්නම දවසට බොන්න ඕන වතුර ප්‍රමාණය පෙන්නවා. වතුර බොන්න සරින් සැරේ එලාම් එකක් මගින් මතක් කරනවා. මුලින් නිකන් වදයක් වගේ පෙනුනට මාර usefull.

    https://play.google.com/store/apps/details?id=com.northpark.drinkwater&hl=en
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තෝ බොකවද ඇහුවාම හිතුවේ ගූ සීන් එකක් කියලා :lol: