ඇති ව පැවත නැතිවීම....!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    දෘස්ටිය නැති වුනාට ජීවත් කැමැත්ත, මානය.. වගේ තන්හාව තියෙනවනේ.
    ඉතින් සෝවාන් කෙනාට එයාව බේරගන්න මරන්න පුලුවන්නේ?
    Itin drushtiya tiyenawane e kiyanne :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    දෘස්ටිය කියන්නේ එකක්, රාගය කියන්නේ තව එකක් afaik, according to the theory
    Sowan kiyanne intellectual knowing ekakda mama kiyanne drushtiyak kiyala.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Sowan kiyanne intellectual knowing ekakda mama kiyanne drushtiyak kiyala.

    සෝවාන් කියන්නේ සංකල්පයක්
    සංකල්පේ ඇත්ත/ බොරු.. වගේ හිතන් ඉන්න එක දෘස්ටිය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    සෝවාන් කියන්නේ සංකල්පයක්
    Hari eth drushtiya intellecual understanding ekak neda.sakkaya dittiya denagatta witarane.sakka lya dittiya duru unanan kohomath mamekwa berganna yanne nane
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Hari eth drushtiya intellecual understanding ekak neda.sakkaya dittiya denagatta witarane.sakka lya dittiya duru unanan kohomath mamekwa berganna yanne nane

    දෘස්ටිය කියන්නෙත් සංකල්පයක්
    සක්කාය දිට්ටිය කියන්නෙත් සංකල්පයක්

    සම්මුතිය ඇතුලේ ඔහොම කතා කරනවා, ඒත් කාගේ මොනා දුරු වෙන්නද, කවුරු මොනා දැනගන්නද?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    801
    1,092
    93
    දෘස්ටිය නැති වුනාට ජීවත් වෙන්න කැමැත්ත, මානය.. වගේ තන්හාව තියෙනවනේ.
    ඉතින් සෝවාන් කෙනාට එයාව බේරගන්න මරන්න පුලුවන්නේ?

    දැන් මෙහෙම හිතන්න, සෝවාන් කෙනාට වයිෆ් එක්ක, තමාටම බැදීමක් තියෙනවා. වයිෆ්ට/ තමන්ට එක්කෙනෙක් පිස්ටල් එකක් දික් කරන් ඉන්නවා, වයිෆ්/ තමන් බේර ගන්න අරුට වෙඩි තියනවා ටක් ගාලා.
    විශ්වාසෙට තමා ගන්න වෙන්නේ එහෙම වෙන එකක් නෑ කියලා .
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    විශ්වාසෙට තමා ගන්න වෙන්නේ එහෙම වෙන එකක් නෑ කියලා .

    ඔයාට ඔය අවස්ථාව ආවොත්? ත්තපර 3 න් අරූ වෙඩි තියනවා. ඊට කලින් ඔයා තියන්න ඕනේ.

    (මන්නම් වෙඩි කියනවා)

    ඉබේම රහත් වෙන්නේ ඇයි කියන එකට උත්තරය තම ඔය. ගොන්පාට් කැමති නැති අය ඉක්මටනට ගෙවිලා යනවා මොකද හැම අත්දැකීමක් ම ගේන්නේ ගොන්පාට් හැගීමක්.
    ගොන්පාට් අවුලක් නැති අය හෙමින් 7 පාරක් ඉපදිලා ගෙවන් කරනවා

    අපෝ බැ 7 වැඩියෙන් පුලුවන්නම් එහෙමත් ඉදලා අනාගාමී වෙලා pure abodes ඔක්කොගෙම ඉදලා යන්න ඕනේ 🥀
    ------ Post added on Sep 2, 2025 at 9:00 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    ඔයාට ඔය අවස්ථාව ආවොත්? ත්තපර 3 න් අරූ වෙඩි තියනවා. ඊට කලින් ඔයා තියන්න ඕනේ.

    (මන්නම් වෙඩි කියනවා)

    ------ Post added on Sep 2, 2025 at 9:00 PM
    oka unata passe hitha wada deida sowan kenekta.minehk maruna kiyala.nattan manussa sanchyawen nidahas da
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    oka unata passe hitha wada deida sowan kenekta.minehk maruna kiyala.nattan manussa sanchyawen nidahas da

    මටනම් කිසිම අවුලක් නැ.

    සංඣාවෙන් නිදහස්ද කියන්නේ? මනුස්සයා කියන ලේබල් එක, පෙනීම සමග එහෙම නොවන බවට සාපේක්ෂව දැනගන්නවා. ලේබල් එක ඔන්නම් වෙනස් කරන්න බිම්මලක් කියලා. එතනින් එහා මනුස්සයා, ඉපදෙන එක, ජීවත් වෙන එක, මැරෙන එක වෙනවා හරි/ නැහැ හරි කියලා දෘස්ටිය ඇතුලේ නැ සෝවාන් කෙනා.

    මනුස්සයෙකුයි බිම්මලයි වෙනස් වෙන්නේ අපි දීලා තියෙන වටිනාකමට අනුව. දෙකම පෙනීම සමග ඊට ප්‍රතිවිරුද්ධ බවට සාපේක්ෂව දැනගන්න පුලුවන් ලේබල් සහ ඒ ලේබල්, මෙහෙමයි, අරහෙමයි කියලා අලවපු තව ලේබල්. ලේබල් ඔක්කොම ගලවලා බිම්මලක් කැපුවොත් පව් සිද්ද වෙයිද?

    (මිනිස්සුන්ට හිංසා කරන්න කියලා නෙමෙයි කියන්නේ, ඒත් මෙහෙම කියන්නැතුව උබලට දෘස්ටියෙන් මිදෙන්න බැ)
     
    nipund

    Well-known member
  • May 17, 2007
    801
    1,092
    93
    ඔයාට ඔය අවස්ථාව ආවොත්? ත්තපර 3 න් අරූ වෙඩි තියනවා. ඊට කලින් ඔයා තියන්න ඕනේ.

    (මන්නම් වෙඩි කියනවා)

    අපෝ බැ 7 වැඩියෙන් පුලුවන්නම් එහෙමත් ඉදලා අනාගාමී වෙලා pure abodes ඔක්කොගෙම ඉදලා යන්න ඕනේ 🥀
    ------ Post added on Sep 2, 2025 at 9:00 PM
    එහෙම වේවි කියල හිතන එකයි එහෙම වෙන එකයි වෙනස්. එහෙම උනානම් කියලා හිතන එක සාමාන්‍ය ස්වභාවය එහෙම හිතලා ගන්න ඒවා live අත්දැකිමටත් වඩා විහිලු බව තේරෙන්න ගන්නවා. ඒ හින්ද තමා අනාගතේ එල්ලිලා ඉන්න බැරි වෙන්නේත් හා අතීතයේ එල්ලෙන්න බැරි වෙන්නේත්.
     
    • Like
    Reactions: Fiona Dabare

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,522
    1,977
    113
    හැමෝම ටිකක් එක කතාව කියනවත් වගෙ 🤔😁
    එහෙම නම් ඇතිව පැවත නැති වීමක් ගැන කියන්න පුළුවන් ද? 🤔

    imho,

    ඇතිව, පැවත, නැති වීමක් මට හම්බෙන එක සසර.
    කතාව හරියට දැක්කොත් හම්බෙන්න ඕනේ සමුදය. වෙන්න ඕනේ නිරෝධය. ගෙවෙන්න ඕනේ උච්ඡේදය සහ ශාස්වතය.

    හරියට දකින්නත්, මුලින් සබ්බම අල්ලලා එකට බැදගන්න ඕනේ.

    සබ්බම අල්ලා එකට බැදපු මන් කැමති විදිහක්,
    රුප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.

    ඉතින් බැලුවානම් හරි ඇතිව, පැවත, නැතිවීමක් හෝ ඇතිව, පැවත, නැතිවෙන දෙයක් හරි උඩ පහේ කොහෙද තියෙන්නේ කියලා.