මෙහෙමනෙ රෝෂ් මහත්තය, Absolute point of view එක පැත්තකින් තියන්නකො දැනට....
ක්‍රියාවලියක් තියෙනව, ඒ ක්‍රියාවලියේ ප්‍රතිපලයක් හැටියට observer සහ observable විද්‍යමාන වෙනව. දැන් මේ ක්‍රියාවලිය ගැන කතා කරන කොට figure of speech ට "Absolute point of view" කියල කිව්වට, ඔය ක්‍රියාවලිය බලා ඉන්න Absolute කියන label එක ගහගත්ත ඔබ්සේර්වේර් කෙනෙක් නැහැ. මට තේරෙන්නෙ නැහැ මීට වඩා මේක පැහැදිලි කරන්නෙ කොහොමද කියල.
ක්‍රියාවලියක කොහෙද මහත්තයො සාපේක්ෂතාවයක්? ක්‍රියාවලියක තියෙන්නෙ වෙනස්වීමනෙ. අනිච්ච කියලත් ඔය සමහරු කියන්නේ. ක්‍රියාවලියක් ඒකෙ ඵල වලට සපෙක්ෂ වෙන්නෙ නැහැ,
Please be aware: MalSeven and ek_rosh are the same person. He has a mental condition called "multiple personality disorder". as a result you may mistakenly identify them as two different people, but they are one individual.
View attachment 239588

No way. a person with that condition doesn't know they have it.Cant Malsevan & ek_rosh be other accounts of Candid-B who has multiple disorder?
------ Post added on Oct 18, 2024 at 8:11 AM
I second that. I can't be in this place:No way. a person with that condition doesn't know they have it.so it’s not valid in my case since I'm the one who pointed out that both of you are the same.
![]()

observer සහ observable කියන්නෙ පරමාර්ථ නොවෙන නිසානෙ.හරි ඇබ්සලුට් වීව් එකක් නැ කියල ගමුකො. ඔබ්සවර් කියන්නෙ මුලාවක්, බොරුවක් වෙන්නෙ කොහොමද?
දන්නෙ බුදුහාමුදුරුවො දේශනා කරල තිබෙන නිසා සහ ඒ ක්‍රියාවලියේ ඵල උන්වහන්සේ දේශනා කරල තියෙන ආකාරයට පෙනෙන නිසා. වෙන කිසිම විදියකින් දන්නෙ නැහැඔහොම ක්‍රියාවලියක් තියෙනව කියල කොහොමද දන්නෙ?
Please be aware: MalSeven and ek_rosh are the same person. He has a mental condition called "multiple personality disorder". as a result you may mistakenly identify them as two different people, but they are one individual.
View attachment 239588
සංසාරය කියලා එකක් තියෙනවා කියන්න හේතු තියෙනවද? කවුරුහරි කියලා විශ්වාස කරනවා මිසක් සහේතුකව විස්වාස කරන්න බෑ නේද? සේරම පව් පිං කියන ඒවා ගොඩ නැගෙන්නේ ඔන්න ඔය සිතුවිල්ල උඩ නේද.watina wiwadayak mdden gon beti noda palayan katha sinhalayo
mewa apit godak wtinw, mn meke mulin dapu "sansare mula kohomada patan ganne?" wage mi harak threads walata @ek_rosh deepu uththara nisa thamai ethana thibba patalilla lihagnn puliwn wune mata
gaveshanaya krana kenata thami kawadhri hmbenne, hmbunama, hmbuna dekuth naha
සංසාරය කියලා එකක් තියෙනවා කියන්න හේතු තියෙනවද? කවුරුහරි කියලා විශ්වාස කරනවා මිසක් සහේතුකව විස්වාස කරන්න බෑ නේද? සේරම පව් පිං කියන ඒවා ගොඩ නැගෙන්නේ ඔන්න ඔය සිතුවිල්ල උඩ නේද.![]()
අඩෝ මම materialist කෙනෙක් බන් උබ ඔළුවෙන් හිටන් පැහැදිලි කරත් මට නම් ඕවා හෙන විකාර වගේ පේන්නේ. මම විස්වාස කරන්නේ පේන ඇහෙන දැනෙන දේ විතරයි. ඒ නිසා මම නිරා.sansarayak kiyala deyk deshana kare prutakjana minissunt, samma dittiya thulin "sansaraya" kiyala deyak panawanne naha
samma dittiyata path wenn thamai avidyathmaka dewl upyogi karan avidyava thula inn minissunt bana kiwwe
1) sansaraya thiyenne avidyava nisa, avidyava thiyena wita sansaraya tyenw
2) vishavasa, adahili kiyala deyk naha buddhism wala,
"vishvasayak", "adahillak", "therumak" athi wenne avidyava nisa
margaya pennala deela thiyenw, margaya anugamanaya karala sathyavabodayata path wenn puluwan
"margayak anugamanaya karanneth" avidyava nisa, eth avidyava thulin thamai avidyava dakinn wenne
3) "pin" "paw" thiyenne avidyava nisa, avidyava athi wita "pin" "paw" thiyenawa
අඩෝ මම materialist කෙනෙක් බන් උබ ඔළුවෙන් හිටන් පැහැදිලි කරත් මට නම් ඕවා හෙන විකාර වගේ පේන්නේ. මම විස්වාස කරන්නේ පේන ඇහෙන දැනෙන දේ විතරයි. ඒ නිසා මම නිරා.![]()
ඔව් බන්. මම හිතන්නේ materialism වලින් අන්තයටම ගියහම ඒවා තව දුරටත් explain කරන්න බැරි වුනහම තමයි ඔය supernatural and metaphysical explanation කරන්නේ. ඒවා හිතළු විතරයි තේරුම් ගත්ත අය ඉන්නවද? කියන්න පුළුවන් සෝවාන් වුණාම හරි මොකක් හරි මාර්ග පලයක් ලැබුවම ඒවා තේරෙනවා කියලා. ඒකත් තවත් එක් metaphysical explanation එකක් විතරයි මට හිතෙන්නේ.wachana walin pahadli karana hama dema vikara thami, "materialism" kiynneth vikarayakma thamai
literal meaning ekak gaththoth oka therun gnn baha
ඔව් බන්. මම හිතන්නේ materialism වලින් අන්තයටම ගියහම ඒවා තව දුරටත් explain කරන්න බැරි වුනහම තමයි ඔය supernatural and metaphysical explanation කරන්නේ. ඒවා හිතළු විතරයි තේරුම් ගත්ත අය ඉන්නවද? කියන්න පුළුවන් සෝවාන් වුණාම හරි මොකක් හරි මාර්ග පලයක් ලැබුවම ඒවා තේරෙනවා කියලා. ඒකත් තවත් එක් metaphysical explanation එකක් විතරයි මට හිතෙන්නේ.
අනේ මන්දා බන් මට නම් තේරෙන්නේ නෑ ඔය හුත්තවල්."explanations" "meaning" avidyava
materialism walin uparimetama yanawa..etpsse thava philosophy ekakata yanawa...metaphysics...oka iwaratak weid kawada hari?
"meaning" ekaka "explanation" ekaka avidyava, avidyava lesa dakinawa sovan aya, nathuwa mukuth metaphysical mechanism ekak eka parata aluthen therenna gannaha sovan wunata passe
අනේ මන්දා බන් මට නම් තේරෙන්නේ නෑ ඔය හුත්තවල්.ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ කියලා හිතන් ජීවත් වෙන එක හොඳයි ඔය වගේ පකවල් හිතන්න යනවට වඩා.
![]()
අඩෝ මම materialist කෙනෙක් බන් උබ ඔළුවෙන් හිටන් පැහැදිලි කරත් මට නම් ඕවා හෙන විකාර වගේ පේන්නේ. මම විස්වාස කරන්නේ පේන ඇහෙන දැනෙන දේ විතරයි. ඒ නිසා මම නිරා.![]()
observer සහ observable කියන්නෙ පරමාර්ථ නොවෙන නිසානෙ.
දන්නෙ බුදුහාමුදුරුවො දේශනා කරල තිබෙන නිසා සහ ඒ ක්‍රියාවලියේ ඵල උන්වහන්සේ දේශනා කරල තියෙන ආකාරයට පෙනෙන නිසා. වෙන කිසිම විදියකින් දන්නෙ නැහැ
------ Post added on Oct 18, 2024 at 8:55 AM
දැන් උඹ ඔය හිතන් ඉන්න ඒවා හරි කියලා ඔප්පු කරගත්තේ කොහොමද?උබ පේන, ඇහෙන දේ හරි කියල ගන්න එකත් විස්වාසයක් නෙ බන්..උබ ඒක හරි කියල ඔප්පු කර ගත්තෙ කොහොමද?
දැන් උඹ ඔය හිතන් ඉන්න ඒවා හරි කියලා ඔප්පු කරගත්තේ කොහොමද?![]()
reality එකක් කියන්නෙ මොකක්ද රෝෂ් මහත්තය? පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය දැනගන්න බරිවීමම සම්මුතිය, නැත්නම් reality වෙනවනම්, පරමාර්ථ කොහොමද තව reality එකක් වෙන්නෙ? බුදු හාමුදුරුවො අලුත් reality එකක් දැක්ක නෙමේනෙ මහත්තය, පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය දැනගත්ත එකනෙ උන්වහන්සෙ කලේ. පරමාර්ත කතාවයි, ක්‍රියවලිය තියෙන කතාවයි අපිට අසත්‍ය නෙමෙයි, අපිට ගෝචර නැහැ,දැන් ඔය පරමාර්ත කතාවයි, ක්‍රියවලිය තියෙන කතාවයි, බුදුන්ට සත්ය (රියලිට්) උනාට, අපිට සත්ය නැ නෙ?
අපිට සත්‍ය වෙන දේ බුදුන්ට අසත්‍ය නෙමෙයි අපිට සංඥාවෙන් නිච්ච දේ උන්වහන්සේට සංඥාවෙන් අනිච්චයි, රහතන් වහන්සේටත් මෙහෙමයි.අපිට සත්ය වෙන්නෙ, සම්මුති. ඒව බුදුන්ට සත්ය නැ. එකගයි ද?
------ Post added on Oct 19, 2024 at 12:47 AM
දැන් උඹ ඔය හිතන් ඉන්න ඒවා හරි කියලා ඔප්පු කරගත්තේ කොහොමද?![]()
reality එකක් කියන්නෙ මොකක්ද රෝෂ් මහත්තය? පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය දැනගන්න බරිවීමම සම්මුතිය, නැත්නම් reality වෙනවනම්, පරමාර්ථ කොහොමද තව reality එකක් වෙන්නෙ? බුදු හාමුදුරුවො අලුත් reality එකක් දැක්ක නෙමේනෙ මහත්තය, පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය දැනගත්ත එකනෙ උන්වහන්සෙ කලේ. පරමාර්ත කතාවයි, ක්‍රියවලිය තියෙන කතාවයි අපිට අසත්‍ය නෙමෙයි, අපිට ගෝචර නැහැ,
අපිට සත්‍ය වෙන දේ බුදුන්ට අසත්‍ය නෙමෙයි අපිට සංඥාවෙන් නිච්ච දේ උන්වහන්සේට සංඥාවෙන් අනිච්චයි, රහතන් වහන්සේටත් මෙහෙමයි.
අපිට දෘෂ්ටියෙන් නිච්ච දේ සෝවාන් කෙනෙකුට දෘෂ්ටියෙන් අනිච්චයි ... so on and so forth..
නැහැ මහත්තය, මම absolute කතාවක් නෙමෙයි කියන්නෙ මම අහන්නෙ බුදුන් කියල කෙනෙක් පනවල ඒ බුදුන්ට පරමාර්ථ ධර්ම reality වෙනව කියන එක නිවැරදිද කියල.අයෙත් ඔබතුම ඇබ්සොලුට් ටෘත් කියන එක බේස් කරගෙන නෙ ඔය කියන්නෙ..
හරි බුදු දහම පැත්තකට තියන්න..
අපි හිතමු, ඔබතුමා, ගහක කොල පාට කොලයක් කඩල ගන්නව...ඔය කොලය කොල පාට කියන එක සත්යක් ද? (ඔබතුමාට රියලිටි එකක් ද?) සරලව හිතන්න