ඇති ව පැවත නැතිවීම....!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    "universe" "multiverse" vinjana mayaval witharai, vijjana mayaval/ subjective realities walata seemawak panawanna baha, e nisa oyata danata comprehend krnn puluwn or bari ona deyak ( unlimited possibilities ) vijjana mayava athule thiyenawa

    mayava mayavama thami, uncleuth vidarshana karala sovan wenna, dn nakiyek ned, mona welawe marila yaid dnnhne 😏
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465

    Yes.eke tiyena eka read karannako full.mara scene tiyenne
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Yes.eke tiyena eka read karannako.mara scene tiyenne

    mn podi kale, avurudu 13-15 athare patta molakin hitiye, e kale sex kenn widihak thibbe naha, anika boys scl ehek mn gkye, e kale idn me wge amuthu topics gana hoynw mn, mulin western demonology walin yaksk summon krn sex krnn bluwe, "sexual alchemy" kiyala popular pothk thiyenaw spirit ekka sex krnn puluwn, eke chasmodi summoning ritual ekakui, succubus summoning ritual ekakui dekama kara wde hari giye naha, mn vessel ekak hitan haduwa demonw physical realm ekata genna ganna

    okkoma asarthaka wunata psse lucid dreaming/ reality shifting try kara, eknm niymet wada kara 😛 ape gewl laga antila okkoma ekk sex kara reality shifting wlin, mnma story ekak hadala mnma karanawa, real life eka wgema thami kisi wenasak naha, karanna puluwn hama dema kara, "reality" eka gana prashna krnn gaththe oya kale thmi, me weddi mn full nirek anika, also atheist, ara rituals karaddith mn atheist kenek

    vijjana mayavak withari othana thiyenne, me inn life ekath e wgema thamai
     
    • Like
    Reactions: Emios

    Matath dan dream real wedi wegena enne.almost reality ekata lagai.fuse out yanna kalin wade nawattala sowan wenna one :P
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔක්කොම ටික තාම කියෙව්වෙ නම් නැ, මට හිතෙන්නෙ මෙතන වචන වල අර්ත වල ප්‍රශ්නයක් තියෙන්නෙ...ඇත කිව්වාම දෙවිදිහකට ගන්න පුලුවන්..

    මෙහෙම අහන්නම්

    @Fiona Dabare

    වේදනාව සත්යක් ද?

    වේදනාව තියෙනව ද කියල නෙවේ මේ අහන්නෙ
    ඔව් ඇත්තටම වචන වල ප්‍රශනයක් රෝෂ් මහත්තය , මොන වචනෙ කිව්වත් ඒක වැරදියි කිව්වම කොහොමද කතාකරන්නෙ? ධර්මාවබෝධයක්, මාර්ගඵලයක් තියෙනව නම් ඒක ඉතා හොඳයි ඒකෙ කිසි ගැටළුවක් නැහැ, මොක තිබ්බත් කතා කරන්න, ලියන්න වෙන්නෙ මේ තියෙන වචන වලින්මයි. ඔන්න ඕකයි ප්‍රශ්නෙ...

    dapu post ekawth hariyata kiywnthuw nikm oyge ego eka defend karana wdakne me krnne

    ithin kohed sathyavabodayak wenne, hamadama "oya panawapu budun" kerehi wishwase thiyan inn

    no more elaborations
    හරි, ඔබතුමා කියන්න කොහොමද මිත්‍යා දෘෂ්ටියක් මුලින්ම හඳුන ගන්නෙ කියල, විදර්ශනා කරන්න කලින් ඒක දැනගන්න ඕනි නැද්ද?
    ------ Post added on Nov 16, 2024 at 6:42 AM

    මෙන්න මේ වගේ, අවිජ්ජා සිතකින් ඉන්ඩෙපෙන්ඩන්ට්ලි පෙන්නන දර්ම තමයි, පරමාර්ත දර්ම කියල තේරවාදයේ පෙන්නන්නෙ...ස්පර්ශය, සන්නාව, ඔන්න ඔය වගේ..මේ දර්ම, අවිජ්ජව නිස මැනිෆෙස්ට් උන දර්ම නෙවේ.. මේකෙන් කියන්නෙ නැ, පරමාර්ත දර්ම කියල යමක් තියෙනව කියල..මේ දර්මවල ගන්නට හැකි යමක් නැ, ශුන්යයි.

    තේරවාදයෙන් පිට සමහර නිකායවන් වල, ස්පර්ශය, සන්නව, ඔය වගේ පරමාර්ත් දර්මත්, සිතෙන් හදාගත්ත දර්ම කියල පෙන්නනව..ඒවගේ කිසිම දෙයක් නැ, සියල්ල සිතින් හැදුන මායවක් කියල කියන්නෙ..
    ඒක තමයි ඕවට පරමාර්ථ ධර්ම කියන්නේ පරමාර්ථ ගුලි වගෙ දෙයක් කියන්නෙ නැතුව... ඒවා මේ කොහේ හරි තියෙන තවත් දේවල් ටිකක් නෙමෙයි, මම පරමාර්ථ කිව්ව පමණින් ඔබතුමා (@Fiona Dabare) මම ඒවා entity කියල හිතේ හදාගත්ත කියන වැරදි තැනට එන්න එපා... මම හිතන්නෙ කෙනෙක් වචනයක් පාවිච්චි කරපු ගමන් judgement එකකට එන තැනින් ටිකක් අපි එලියට එන්න ඕනි...
    ------ Post added on Nov 16, 2024 at 6:56 AM
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    Matath dan dream real wedi wegena enne.almost reality ekata lagai.fuse out yanna kalin wade nawattala sowan wenna one :P
    මචං සෝවාන් කින්නේත් තවත් රිඇලිටි එකක් වෙයිද?:lol: මේකෙ ලියල තියෙන ඒව කියවනකොට මංඥනං වෙනව :baffled:
     
    • Haha
    Reactions: MalSeven

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    මචං සෝවාන් කින්නේත් තවත් රිඇලිටි එකක් වෙයිද?:lol: මේකෙ ලියල තියෙන ඒව කියවනකොට මංඥනං වෙනව :baffled:
    Owne.rahat wenakan eka widiyaka reality change ekak tamai.
     
    • Like
    Reactions: nuwan9999

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මචං සෝවාන් කින්නේත් තවත් රිඇලිටි එකක් වෙයිද?:lol: මේකෙ ලියල තියෙන ඒව කියවනකොට මංඥනං වෙනව :baffled:
    මේක ගොඩක් අයට වෙන දෙයක් මහත්තයො... කාලයක් ඔය සෝවාන් certificates කියල එකකුත් දුන්නෙ... මන්නං වෙන්න දෙයක් නැහැ හෙමීට මේව අධ්‍යයනය කරගෙන යන්න... බණ අහන්න...
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    මේක ගොඩක් අයට වෙන දෙයක් මහත්තයො... කාලයක් ඔය සෝවාන් certificates කියල එකකුත් දුන්නෙ...
    අප්පට... එහෙම ඒවත් තිබ්බද?:eek:
    මන්නං වෙන්න දෙයක් නැහැ හෙමීට මේව අධ්‍යයනය කරගෙන යන්න... බණ අහන්න...
    තන්ක්ස් මචං 🙏

    Owne.rahat wenakan eka widiyaka reality change ekak tamai.
    රහත් උනහම රිඇලිටි එකට මොකද වෙන්නෙ?
    ------ Post added on Nov 16, 2024 at 7:35 AM
     
    • Love
    Reactions: MalSeven

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    පැහැදිලි මදි මචං, එතකොට රිඇලිටි එක?
    Sowan kiyanne rewatimak kiyala denagannawa samma ditti
    Anagami kiyanne mayawak bawa denagena rawatenawa
    Rahat kiyanne rawatena kenath mayawath wen karanna beri wenawa.ditte dittamattan

    Reality eka witness karanna kenek nethi wenawa.no eye witness,no sound witness.aha aha lagama natara wenawa.kana kana lagama natara wenawa
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    Sowan kiyanne rewatimak kiyala denagannawa samma ditti
    Anagami kiyanne mayawak bawa denagena rawatenawa
    Rahat kiyanne rawatena kenath mayawath wen karanna beri wenawa.ditte dittamattan

    Reality eka witness karanna kenek nethi wenawa.no eye witness,no sound witness.aha aha lagama natara wenawa.kana kana lagama natara wenawa
    ටිකක් විතර තේරුණා, තැන්ක්ස් මචං
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හරි, ඔබතුමා කියන්න කොහොමද මිත්‍යා දෘෂ්ටියක් මුලින්ම හඳුන ගන්නෙ කියල, විදර්ශනා කරන්න කලින් ඒක දැනගන්න ඕනි නැද්ද?

    kalin hadunaganna baha, mata wachawlin pennannath baha mitya dittiya kiynne mokakd kiyala, wachana walin hadanna puluwn avidyathmaka definition ekak, eka kiywddima prutakjanayo waradi thanin allan mitya dittiyakata gihin iwarai..vidarshanawa krnn one menna mehemai othenta...oya definition eka kiywddima me mohotha thula/ aramunu samaga sakas wela/ sanja tikak ewaye yatha sobavaya nodanna kama nisa avidyathmakawa panawala me mohotha thula "mitya dittiya" (වචන අර්තය) saha ලෝකය godanagena widihai dakinn ome

    mitya dittiya mulinma hadungaddi/ patichcha samuppadaya/ thrilakshanaya dakiddi (වචන අර්sත නෙමේ) sovan wela iwarai

    මචං සෝවාන් කින්නේත් තවත් රිඇලිටි එකක් වෙයිද?

    prutakjana bashawen kiwwoth, "reality/ nivana" mokakd kiyala mulinma danaganne "sovan" wunhama

    ethakan prutakjanaya danna nivanak/ darmayak/ patichcha samuppadayak/ trilakshanayak...mokakwath naha

    ඒක තමයි ඕවට පරමාර්ථ ධර්ම කියන්නේ පරමාර්ථ ගුලි වගෙ දෙයක් කියන්නෙ නැතුව... ඒවා මේ කොහේ හරි තියෙන තවත් දේවල් ටිකක් නෙමෙයි, මම පරමාර්ථ කිව්ව පමණින් ඔබතුමා (@Fiona Dabare) මම ඒවා entity කියල හිතේ හදාගත්ත කියන වැරදි තැනට එන්න එපා... මම හිතන්නෙ කෙනෙක් වචනයක් පාවිච්චි කරපු ගමන් judgement එකකට එන තැනින් ටිකක් අපි එලියට එන්න ඕනි...

    mn kiwwe ekane...prutakjanaya kohen giyath yanne avidyavatami

    dn penawane "entity kiyala hithin hadagththa deyak nemei" kiyala thava sankalpayak hadan, "hitha" kiyala thava sankalpayak panawanala..eka thami mn klin idan kiwwe..oya danatamath avidyavata ahu wela hithin hadan iwarai අවිද්යාත්මක පරමාර්ටයක්
    eka mata amuthuwen guess krnn onnaha hama prutakjana kenekma ehema thami

    "paramarthaya" gana thava durata katha krnn kisima deyak ithuru wennaha oyata hariyt mn me kiyana de dakala sovan wunoth
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    prutakjana bashawen kiwwoth, "reality/ nivana" mokakd kiyala mulinma danaganne "sovan" wunhama

    ethakan prutakjanaya danna nivanak/ darmayak/ patichcha samuppadayak/ trilakshanayak...mokakwath naha

    මචං එතකොට නිර්වාන කියන්නේ (මගෙ මට්ටමෙන් කිව්වොත්) රිඇලිටි එකට විරුද්ධ වගෙ අර්ථයක් දෙන තත්වයක්ද?
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මචං එතකොට නිර්වාන කියන්නේ (මගෙ මට්ටමෙන් කිව්වොත්) රිඇලිටි එකට විරුද්ධ වගෙ අර්ථයක් දෙන තත්වයක්ද?

    aniwaren ow