ඔව් ඒක හරි නිපුන් මහත්තය, ගලවන්න බෑ කියන කතාව ඇත්ත නමුත් වෙන වෙනම කතා කරන්න පුළුවන්, ඔව් ඇත්තටම "මම" කියන්නෙත් ලක්ෂණයක්. ඔය 11න් ලෝකය පනවනව කියන්නෙම ලක්ෂණ ගොඩක සම්ප්‍රයුක්තයක්. ඔවා එකකින් එකක් වෙන් කරන්න බෑ කියන එකට මම එකඟයි, නමුත් මම හිතන්නෙ ඒවා වෙන් වෙන්ව පෙන්නන්න බුදුන්ට හැකියාව තියෙනව.ඔතනදි event එකයි observer දෙකට කඩලා තියෙන්නේ . ඒත් එහෙම ගලවන්න බෑ නිකම් පංචස්කන්ධයෙන් සංඥාව වෙනම ගත්තොත් මෙහෙම කියනවා වගෙ දෙයක් .
ඇත්තටම මම කියන්නේ ලක්ශනයක් . 11 කියවලා ඇතිනෙ අතීත ,අනාගත ,වර්තමාන ,සියුම් ,ඝන, ප්‍රනීත ,හීන, ළග,දුර,බාහිර ,අභ්‍යන්තර .
ඔය 11න් නෙ ලෝකය , 11 පලවෙනි තුන කාලය , සියුම් ඝණ, ලග දුර තමා අවකාශය .
බාහිර ලෝකය අභ්‍යන්තර =මම
කාලය හා මම දෙකම එකම ක්‍රමය වැඩ කරන්නෙ. 11ම තියෙනවා තියෙන කොට අඩු වැඩි වශයෙන් . ප්රමුඛ වෙන්නෙ එකක්
------ Post added on Jun 16, 2024 at 8:06 AM
මට ඇත්තටම දැනගන්න ඕනි රෝෂ් මහත්තය ඔබතුමා හිත කියල අදහස් කරන්නෙ මොකක්ද කියල. දැන් ඔබතුමා මේ reply එකේ කියනව හිත කියන්නෙ විඥානය කියල, එහෙනම් ඔබතුමා කියන විදියට, රූපය, වේදනාව, සංඥාව, සහ සංකාරය සිත නොවී විඥානය විතරක් සිත වෙනවද?
ඔව් උන්වහන්සේ පෙන්වල දීල තියෙන්නේ නමුත් ගොඩ දෙනෙකුට ඒක හරියට බලන්න අවශ්‍ය තාවක් පුරුදු කරලා නෑ(කුසලයක් ) එහේතුව නිසා සාදක පස්සේ යනවා. හරියට ගණිතය හදාරනවා වගේ.බලවත් ප්‍රක්ඥ ඉන්ද්රිය කුසල තාවයෙන් සෝවාන් මාර්ගයට කෙනෙක් යොමුවන්නේ ලෝක විෂය අවබෝධ කොටයි. මෙය අනෙක් ඉන්ද්රිය දෙකට අදාළ නෑ.ඔබ ළඟටම ඇවිත් තියන නිසා අනිවාර්යෙන් පාර දකිනවා . දැක්ක මොහොතේම එකවර යන්න පටන් ගනී. ආපසු හැරීමක් නෑඔව් ඒක හරි නිපුන් මහත්තය, ගලවන්න බෑ කියන කතාව ඇත්ත නමුත් වෙන වෙනම කතා කරන්න පුළුවන්, ඔව් ඇත්තටම "මම" කියන්නෙත් ලක්ෂණයක්. ඔය 11න් ලෝකය පනවනව කියන්නෙම ලක්ෂණ ගොඩක සම්ප්‍රයුක්තයක්. ඔවා එකකින් එකක් වෙන් කරන්න බෑ කියන එකට මම එකඟයි, නමුත් මම හිතන්නෙ ඒවා වෙන් වෙන්ව පෙන්නන්න බුදුන්ට හැකියාව තියෙනව.
එහෙනම් ඔබතුමා කියන විදියටචිත්ත (සිත්), චයිතසික (සන්නා, වේදනා, ...... ), රුප...
ඔවා එකිනෙකට වෙනස් පරමාර්ත දර්ම.... පරමාර්ත දර්මයක්, තව පරමාර්ත දර්ම දෙකක එකතුවක් වෙන්නෙ නැ..
පෙන්නපු හින්දා නෙ අපි මෙ කතා කරන්නෙ.ඔව් ඒක හරි නිපුන් මහත්තය, ගලවන්න බෑ කියන කතාව ඇත්ත නමුත් වෙන වෙනම කතා කරන්න පුළුවන්, ඔව් ඇත්තටම "මම" කියන්නෙත් ලක්ෂණයක්. ඔය 11න් ලෝකය පනවනව කියන්නෙම ලක්ෂණ ගොඩක සම්ප්‍රයුක්තයක්. ඔවා එකකින් එකක් වෙන් කරන්න බෑ කියන එකට මම එකඟයි, නමුත් මම හිතන්නෙ ඒවා වෙන් වෙන්ව පෙන්නන්න බුදුන්ට හැකියාව තියෙනව.
ඔව් මේ කියන කාරණාව ගැන ප්‍රශ්නයක් නැහැ නිපුන් මහත්තය. නමුත් ඔබතුමාගෙ මුල් ප්රශ්නය උනේ, කාලය සාපේක්ෂ නම් උත්පාද, තිථි, භංග කියන කාරණාව කතා කරන්න පුලුවන්ද කියල නේද?පෙන්නපු හින්දා නෙ අපි මෙ කතා කරන්නෙ.
ඇත්තටම අපි කතා කරන්නෙ මේක කියවන බව ගැන .
මේක කියවනකොට නිපුන් ලිව්වා මම කියවනවා කියලා 11 ලක්ශනයම වැදිලා
මොන පරියාය ගෙනාවත් මේක කියවන බව ගැනම තමා විස්තර වෙන්නෙ.
මෙ අත්දැකීම තමා ත්රිලක්ශ්නයට යටත්. ඒක එක පරියායකින් අහුවුනාම අනික් පරියාය බොරු වගෙ පේනවා
එකම දෙ එහෙම challenge වෙන්නත් ඕන නැත්නම් මම වැරදි එකක් අල්ලන් වෙන්නත් පුළුවන් .
කියන්න හැදුවෙ මෙහෙම එකක් 11න් එකක් අරගෙන ඒක කැඩුනම ඉතුරු 10ත් 11 උඩ හදපු complex සංකල්ප සියල්ලටත් ඒ කැඩීම වැදෙන්න ඕන .
එහෙනම් ඔබතුමා කියන විදියට
චිත්ත = විඥාන = සිත්
ද?
එම නිසා,
බුදුන් ගේ අර්ථ දැක්වීම අනුව, ආරම්මනයක් විජානනය කිරීමේ ලක්ෂණය කියන්නේ විඥානයද?
Thank you!වින්නානය/සිත/චිත්ත කියන්නෙ, ලක්ශනයක් නෙවේ..පරමාර්ත දර්මයක්...අනිච්චතාවය වින්යානයෙ ලක්ශනයක්, ආරම්මන විජානනය වින්යානයෙ කෘත්‍යක්.
Thank you!
what we have established so far:
චිත්තං = විඥානය = සිත = පරමාර්ත දර්මයක්
එහෙම නම් ඔබතුමා කියන ආකාරයට "ආරම්මණ විජානන ලක්ඛණං චිත්තං (ආරම්මනයක් විජානනය කරන ලක්ෂණය සිත නම් වේ)" කියන වාක්‍ය වැරදිද?
මේ අනුව ඔබතුමා කියන්නෙවැරදි නැ, මට මතක විදිහට එක, පාරමාර්ත දර්ම නම් කර ඇති ආකාරය තමයි ඕකෙන් කියවෙන්නෙ, ආරම්මන විජානනය කිරීමෙ හැකියාව/කෘත්‍ය/ලක්ශනය ඇති නිසා ඔය දර්මයට සිත ( චිත්ත ) වේ.
ඕකම අයෙත් කියල තියෙනව, ආරම්මන වින්නෙති චිත්ත (හරියටම අකුරු මතක නැ, ඔන්න ඔය වගේ ), එකෙන් කියන්නෙ (අරමුන ) සිතන හෙයින් සිත..
ඔය වගේ, අර්ත් දැකීම කීපයක් මම දැකල තියෙනව..
මේ අනුව ඔබතුමා කියන්නෙ
ආරම්මනයක් විජානනය කරන ලක්ෂණය සිත නම් වේ (exclusive) = විජානනය කිරීමෙ හැකියාව/කෘත්‍ය/ලක්ශනය හිතේ තියනව (Inclusive)
මේ understanding එක ඔබතුමාට ප්‍රශනයක් නෙමෙයිද (exclusive = Inclusive)?
ආරම්මන විංඥේතී චිත්තං - මේකෙ අර්ථය ගොඩක් දුරට "ආරම්මණ විජානන ලක්ඛණං චිත්තං" සමානයි මගෙ හිතේ නමුත් context එක දන්නෙ නැහැ. ඔබතුමාට පුළුවන් නම් reference එකක් දාන්න.
රෝෂ් මහත්තය, කලබල වෙන්න වත් defensive වෙන්න වත් අවශ්‍ය නැහැ, මම ඇත්තටම ඔබතුමාගෙන් මේ කාරණාව දැනගන්න ඇහුවෙ. මම ඔය exclusive = Inclusive කියල පෙන්නුවෙ ඔබතුමගෙම අදහස් වලින් නැතුව මම අතින් දාපු දේවල් නෙමෙයි. හැම පියවරකමදී ඔබතුමා හරියි කියල පිළිගත්ත දේවල් වලින්.මගත්තයො, ඕක ප්‍රශ්නයක් වෙන්නෙ වෙන්නෙ, යම්කිසි දෙයක තේරුම, සුත්‍රයක පදයක, දෙකක තේරුම ඒ විදහටම අල්ලන්න ගියාම...වින්යානය මොකක්ද කියල හොදට අදහස ගන්න පුලුවන් තැන් ඕන තරම් තියෙනව පිටකෙ... (මට පද පරම කියල, මහත්තය, පද වලින්මනෙ අල්ලන්න යන්නෙ)
View attachment 231558
ඔතන කියන්නෙ, ආයතන (මන ඇර ) වල ඉන්ද්රිය 5 ගැන... ඒ, වින්න්නාන වලට, රුප ඇරෙන්න වෙන දෙයක් අල්ලන්න බැ කියල..ඔතනින් තේරෙනවනෙ, මේ කියන්නෙ දර්මයක් ගැන කියල...
View attachment 231560
මේ තියෙන්නෙ, තව එකක්..
මේවගෙන්, තේරුම ගත්තාම, ඔබතුමා දාපු පේලියෙ, අදහස ගන්න පුලුවන්...සමහර තැන් වල මනටත්, සිත කියල තියෙනව...තැනෙ හැටියට තේරුම මොකක්ද කියල ගන්න ඕනෙ, වචන අල්ල ගන්නෙ නැතුව..
රෝෂ් මහත්තය, කලබල වෙන්න වත් defensive වෙන්න වත් අවශ්‍ය නැහැ, මම ඇත්තටම ඔබතුමාගෙන් මේ කාරණාව දැනගන්න ඇහුවෙ. මම ඔය exclusive = Inclusive කියල පෙන්නුවෙ ඔබතුමගෙම අදහස් වලින් නැතුව මම අතින් දාපු දේවල් නෙමෙයි. හැම පියවරකමදී ඔබතුමා හරියි කියල පිළිගත්ත දේවල් වලින්.![]()
ඔය ඔක්කොම ධර්මයන් තමයි මහත්තය, මම ඒක කොහෙවත් නැහැ කිව්වෙ නෑ, in fact, මම ඔබතුමා කිව්ව කිසිදෙයක් නැහැ කිව්වෙ නෑ, simple ප්‍රශ්නයක් ඇහුව විතරයි.
ඔබතුමාගෙ මේ reply එකේ හැටියට, බුදුහාමුදුරුවො තැන් තැන් වල එක එක දෙවල් දේශනා කරල තියෙනව, අපි කැමති කැමති විදියට select කරගන්නව කිව්වොත් හරි නේද? හරියට අපි dot යාකරල රූපෙ අඳිනව වෙනුවට, රූපෙ ඇඳලා පස්සෙ dot ටික දාගන්නව වගෙ?![]()
මේක හරිම ලේසි උත්තරයක් නේද රෝෂ් මහත්තය? තමුන්ගෙ දෘෂ්ටියට ගැලපෙන තාක් කල් literal meanings හරි, දෘෂ්ටියට පහර වදිනකොට literal meanings ගන්නෙ නැහැ.එතකොට loose meanings.කලබල වීමක් හෝ ඩිෆෙන්සිව් වීමක් නොමැත, දන්නා ආකරයට පිලිතුරු දුන්න පමනි. ඔතන ඔය දෙයක් ඉන්ක්ලුසිවෙ හෝ, එක්ලුසිව් වෙන්නෙ..ඔය ලියල තියෙනෙ වාක්‍ය දෙකෙ, ලිටරල් මීනින් දෙකෙන්...මම ත්‍රිපිටකයෙ, විශෙශයෙන්ම, සූත්‍ර පිටකයෙ පද වල ලිටරල් මීනින් වලින් යන්නෙ නැ..ඒක නිසා, ඔය වගේ ලිටරල් මීනින් වල ගැටීමක් සිදුවෙන්නෙ නැ...
ඔය දුන්න උත්තරයත් එක්ක මම නෙමෙයි බුදු හාමුදුරුවො ඇවිල්ල ඕක කිව්වත් ඔබතුමා පිළිගන්නෙ නෑ, ඉතිං කියන එකේ ඵලය මොකක්ද? අනික මම කිව්වේ ත්‍රිකොනය කියන්නෙ සංකාරයක් (මනසේ සකස් වුන දෙයක්) මිසක් සංකාර ධර්මයක් (දේවල් සකස් වෙන ස්වභාවය/ලක්ෂණය) කියල නෙමයි...ප්‍රශ්නෙට උත්තරේ දුන්නා, ඔබතුමත් අර, ත්‍රිකොනය පරමාර්තයක් වෙන හැටි පෙන්නුව නම් හරි දැන්..
අනේ මන්ද, මට නම් මන (ඉන්ද්රිය ) = විඥානය වගෙ අදහස් ත්‍රිපිටකය කියවනකොට ඇවිල්ල නැහැ... එහෙම එක එක අදහස් එනවනම් ත්‍රිපිටකය කියවන එකේ තේරුම මොකක්ද?නැ වැරදි. බුදුහාමුදුරුවො, තැන් තැන් වල එක එක දේවල් දේශනා කරල නැ..එකම දේ, ශ්රාවකය අනුව එක එක විදිහට දේශනා කරල තියෙනව. සාරිපුත්ත හාමුදුරුවන්ට, සිත වෙනුවට, මන කියල දේශනා කරත්, වෙන කෙනෙකුට සිත කියන එක වින්නානය විදිහට දේශනා කරන්න පුලුවන්...කෙනෙක්, ලිටරල් මීනින් එක අරගෙන මන (ඉන්ද්රිය ) = වින්නානය කියල මෝඩ අදහසකට ලේසියෙනම් එන්න පුලුවන්..
ඕක හින්දම තමයි කලින් කිව්වෙ, අභිදම්මය, මීට වඩා ස්ට්‍රේට් ෆොර්වර්ඩ්, කියල..අභිදම්මය කෙන කෙනාට එක එක විදිහට දේශනා කරල නැ, ගොඩක් වෙලාවට මීනින් එක කෙලිම තියෙනව..ඔය දාපු සුත්‍ර දෙකත් එහෙමනෙ...කෙලින් ම කියල තියෙනවනෙ.
රුපෙ, ඇදල ඩොට් දාන්නෙ නැ...රූපෙ අදින්න ඕනෙ රෙලයබල් ඩොට් ටික මුලින් හොයාගන්නව....රූපෙ අදින්න, වැලිඩ් ඩොට් 100ක් තියෙනව නම්, අවුට්ලයර් ඩොට් එකකින් රූපෙ අදින්න යන්නෙ, මෝඩයො.. රෙලයබල් ඩොට් වලින් රුපෙ ඇන්දට පස්සෙ පේනව, අර ඩොට් එක අවුට්ලයර් එකක් උනේ, ගොන් කමට ඒකෙ හරි තේරුම ගත්තෙ නැති නිසා මිසක්, ඒක ඇත්තටම අවුට්ලයර් එකක් නෙවේ නිසා බව...
අබය හාමුදුරුවො අනිචච තොරන්නෙ කැමැත්ත ඉශට වෙන්නෙ නැ අර්තයෙන්, අබය හාමුදුරුවො ඇතුලු උන්වාහාන්සෙට සම්බන්ද කට්ටිය අනිචච තොරන්නෙ ස්පර්ශ ආයතන හයෙ කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැ එක නිසා රුප ශබ්ද ගන්ද රස ස්පර්ශ දම්ම පස්සෙ දුවලා වැඩක් නැ, එ අය අනිචච සංඥාව සියලු සංකාර අට්ටියති කියන්නෙත් කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැ කියන එකට සාමාන කරන්න හදනවා, අනිචච කියන්නෙ ආස්වාද කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැ කියන එක කියන්නෙ,මට තේරෙන හැටියටනම් ඔතන අභය හමුදුරුවො වගේම ඔබතුමාත් වැරදියි. ත්‍රිකෝණය කියන්නෙත් සංකාරම තමයි ඒකත් අනිච්චයි. ඕව ඔක්කොම අනිච්චයි, ත්‍රිකෝණය කියන්නෙ නිච්ච වෙච්ච සම්මුතියක් නෙමෙයි.
මේක හරිම ලේසි උත්තරයක් නේද රෝෂ් මහත්තය? තමුන්ගෙ දෘෂ්ටියට ගැලපෙන තාක් කල් literal meanings හරි, දෘෂ්ටියට පහර වදිනකොට literal meanings ගන්නෙ නැහැ.එතකොට loose meanings.![]()
ඔය දුන්න උත්තරයත් එක්ක මම නෙමෙයි බුදු හාමුදුරුවො ඇවිල්ල ඕක කිව්වත් ඔබතුමා පිළිගන්නෙ නෑ, ඉතිං කියන එකේ ඵලය මොකක්ද? අනික මම කිව්වේ ත්‍රිකොනය කියන්නෙ සංකාරයක් (මනසේ සකස් වුන දෙයක්) මිසක් සංකාර ධර්මයක් (දේවල් සකස් වෙන ස්වභාවය/ලක්ෂණය) කියල නෙමයි...
අනේ මන්ද, මට නම් මන (ඉන්ද්රිය ) = විඥානය වගෙ අදහස් ත්‍රිපිටකය කියවනකොට ඇවිල්ල නැහැ... එහෙම එක එක අදහස් එනවනම් ත්‍රිපිටකය කියවන එකේ තේරුම මොකක්ද?
අභිධර්මය straight forward නම් අනික් පිටක මොකටද? ඒකෙන් විතරක් නිවන් දකින්න බැරිද?
ඔබතුමා reliable dots කියන්නේ ඔය උඩ කිව්ව වගෙ loose meanings අරගෙන තමුන් විසින් හදාගත්ත දෘෂ්ටියකටද?
ඔය මොන අර්ථයකින්වත් අනිච්ච තෝරන්න බැහැ mastech මහත්තය. අනිච්ච කියන්නෙ සංඥාවක් එහෙනම් ඒක යම් ඥානයක් මත හැඟෙන දෙයක් වෙන්න ඕනි. ඇත්තටම එහෙනං සිද්ධවෙන්නේ යම් වචන ටිකක් ඇහෙනකොට, ඇතිවෙන සිත් ඔය ඥාන සම්ප්රයුක්තව ඇතිවෙන එක. අපිට ඒක හරිද වැරදිද කියන්න බෑ මොකද අපි දන්නෙ නැහැ මොකක් හිතේ තියාගෙන උන්වහන්සේ ඕක කියනවද කියල. ස්ථිර නෑ (අනිත්‍යයි) කිව්වත් ඕකම තමයි කියන්න තියෙන්නෙ. "ස්පර්ශ ආයතන හයෙ කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැ" කියන එකෙන් ඒ අයට අනිච්ච සංඥාව වැඩෙනව නම් හොඳයි. අපිට ඒ ගැන මොකුත් කියන්න බෑ.අබය හාමුදුරුවො අනිචච තොරන්නෙ කැමැත්ත ඉශට වෙන්නෙ නැ අර්තයෙන්, අබය හාමුදුරුවො ඇතුලු උන්වාහාන්සෙට සම්බන්ද කට්ටිය අනිචච තොරන්නෙ ස්පර්ශ ආයතන හයෙ කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැ එක නිසා රුප ශබ්ද ගන්ද රස ස්පර්ශ දම්ම පස්සෙ දුවලා වැඩක් නැ, එ අය අනිචච සංඥාව සියලු සංකාර අට්ටියති කියන්නෙත් කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැ කියන එකට සාමාන කරන්න හදනවා, අනිචච කියන්නෙ ආස්වාද කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැ කියන එක කියන්නෙ,
අබය හාමුදුරුවන්ට තෙරෙන්නෙ නැතුවද, දැනගෙන මිනිස්සුන්ව අල්ලන්න ලෙසි නිසා කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැති කාතාව කියනවද දන් නැ,
සංකාර අයිති වෙන්නෙ දුක්ක සමුදයට, සබ්බෙ සංකාරා අනිචචාති, ආස්වාද අයිති වෙන්නෙත් දුක්ක සමුදයට, තන්හාව දුක්ක සමුදය,
ඔබෙ පැහැදිලි කිරිම කොහොමද අනිචච සාහා අබය හාමුදුරුවන්ගෙ කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැ කියන අර්ත ගැන්විම් ගැන,
ඔබතුමා scientist කෙනෙක් නේද? ඔබතුමා professional capacity එකෙන් decisions ගන්නෙත් මෙහෙමද?ඔහොම දෙයක් මම කියා නැත...
කලින් කිව්ව වගේ, වචන වල තේරුම්, කොන්ටෙක්ස්ට් එක අනුව, කියන පුද්ගලය අනුව් වෙනස් වෙන්න පුලුවන්..
ඔබතුමා වැරදියි කිව්වේ, ඔබතුමා කියනව ත්‍රිකෝණය සම්මුතියක් නිසා අනිත්‍යට යටත් නැහැ කියල. අභය හාමුදුරුවො කියනව ත්‍රිකෝණය නිත්‍යයි කියල... ඔය දෙකම වැරදියි.ඔබතුමා, මම සහ අභය හාමුදුරුවො දෙන්න ම වැරදි කිව්ව එකෙන්, මම වැරදි මොකක්ද කියල පෙන්නන කිව්වෙ..
ඔබතුමා එහෙම වෙන්නෙ නැති නම් හොදයි...
වචන පද වල එල්ලෙන්නෙ නැතුව, අදහස අරගෙන ත්‍රිපිටකය කියෙව්වම ඉවරයි..
Sure නැද්ද?පුලුවන් වෙන්න ඕනෙ
meaning එක කෙලින්ම ගන්න පුළුවන් දේවල් දෙකක් පරස්පර උනොත් මොකද වෙන්නෙ?අයෙත්, ගිහිල්ල කියවන්න ලියපු දෙය.. loose meanings අරගන්න වෙන්නෙ, එක එක විදිහට ඉන්ටෙප්‍රිට් කරන්න පුලුවන් සුත්‍ර වලින් නෙ...මම ඒවගේ, එවට වැඩිය රෙලයබල් එවා පාවිච්චි කරනව...එතකොට මීනින් එක කෙලිම ගත් හැකි..අන්න ඒව රෙලයබල් ඩොට්ස්..
ඔබතුමා scientist කෙනෙක් නේද? ඔබතුමා professional capacity එකෙන් decisions ගන්නෙත් මෙහෙමද?
ඔබතුමා වැරදියි කිව්වේ, ඔබතුමා කියනව ත්‍රිකෝණය සම්මුතියක් නිසා අනිත්‍යට යටත් නැහැ කියල. අභය හාමුදුරුවො කියනව ත්‍රිකෝණය නිත්‍යයි කියල... ඔය දෙකම වැරදියි.
Sure නැද්ද?![]()
meaning එක කෙලින්ම ගන්න පුළුවන් දේවල් දෙකක් පරස්පර උනොත් මොකද වෙන්නෙ?
------ Post added on Jun 18, 2024 at 5:35 AM