ඇති ව පැවත නැතිවීම....!

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    හරි එහෙනම් ඔබතුමා විස්තර කරන්නකෝ බලන්න අර INCORRECT මහත්තයට කිව්ව වගෙ චිත්තවීථි කීපයක් අරගෙන සංකාර බලන්නෙ කොහොමද කියල.
    ත්‍රිපිටකයේ කියවපු දේවල් වලින් හැරෙන්න මට නම් හදවතට එකඟව කැට තියෙල කියන්න බෑ ඔය හාමුදුරුවො හරිද වැරදිද කියල මොකද උන්වහන්සේ කියන දේ මට දැනුමෙන් ඇරෙන්න ප්‍රත්‍යක්ෂයෙන් ගෝචර නැති නිසා.

    හරි මහත්තයො.. දැන් ඔය දැනුම වැරදි වෙන්න බැරිද? ප්‍රත්යක්ශයක් නෙවේ නෙ

    ඔබතුමාට වැරද්දක් පෙන්නන්න බැරි නම්, මොකක්ද ඔතන පෙන්නන හදන්නෙ, අභිදර්මයත් සමග..පහැදිලි නැ..

    එහෙනම් අර උඩ කිව්ව වගෙ සංකාර බලන්නෙ කොහොමද කියල කියමුකො බලන්න.

    මහත්තයො, චිත්තවීතියක් කියන්නෙ එක සිතක් නෙ...ඔය සිතේ වෙන දෙ දැන ගන්න තමයි, අර විදර්ශනා න්යාන වලින් කරනව කිව්වෙ...මුලින් ම දාපු පොස්ට් වල... මේක මගේ දැනුමක්...ඔය අවස්තාව ආව දවසකට, ප්‍රත්යක්ශයෙන්, ඔබතුමා කියනව වගේ, කැට නෙවේ වෙන ඒව තියලත් කියතහැකි ඒක එහෙමයි කියල..දැනට කියන්න වෙන්නෙ...දැනුම තුලින් විතරයි..

    මම කිව්වොත් සියල්ලෙන් නිරපේක්ෂව මට ඕක ප්‍රත්‍යක්ෂ වෙල කියල, ඔබතුමාගෙ පොතේ හැටියට මම සෝවාන්ද?

    ඔබැතුමා කියන්නේ පිටකෙ 100% හරිද එතකොට?

    හා :lol:

    ඔබතුමා, මොකක් ප්‍රත්යක්ශ කලා කියල මම දන්නෙ කොහොමෙයි?...

    පොතේ හැටියට, බුදුන් කියන දේ අනුව මට තියෙන දැනුම අනුව නම්..චයිතසික 8 සෙට් උනාම වෙන්නෙ කලින් කිව්ව වගේ...

    ඔබතුමාට ඔය කියන 8 කතාව වැරදී කියන්න නම්..

    1. ප්‍රත්යක්ශය තුලින් එහෙම 8ක් නැ කියල ඔබතුමා දකින්න ඕනෙ
    2. එහෙම නැති නම්, මෙන්න මේ හේතුව නිසා, තිර්පිටකයෙ මේක වැරදි කියල දැනුම තුලින් තර්කානුකුලව පෙන්නන්න ඕනෙ.

    දැන් ඔය දෙකෙන් මොකෙන් ද ඔබතුමා ඔය කියන කරුන ප්‍රතික්ශේප කරන්නෙ?

    ඔබතුමා උඩදි කිව්වනෙ, ප්‍රත්යක්ශයක් නැ කියල..එහෙනම් තියෙන්නෙ දෙවෙනි, ඔප්ශන් එක...එහෙමත් නැතිනම්, මේක පල් හැල්ලක්, මම කැට තියල දැක්කට වගේ දෙයක් කියල ලිස්සල යන්නත් පුලුවන්..:lol:

    කොහෙද මම බොරු කිව්වේ? ඔබතුමා හිතේ එකක් තියාගෙන මේකෙ වෙන එකක් කෙටුවහම මම කොහොමද දන්නේ ඔබතුමාගෙ හිතේ මොන බහුබූතයක්ද තියෙන්නෙ කියල?

    මුල ඉදන්ම වගේ, ලියන එක, මහත්තයනෙ, එක එක විදිහට බහුබූත කරල හිතෙන් හදාගෙන කියන්නෙ අපි කිව්ව වගෙ කියන්නෙ...ඕක ඉතින් මේ ත්‍රෙඩ් එකෙ විතරක් උන දෙයක් යෙයි?

    ඉතිං මේ බලන්න රෝෂ් මහත්තය ඔබතුමා, මෙතනම වැඩේ දෙල් කරගෙනනෙ, කවුද බණ අහන්නෙ? කවුද යෝනිසෝමනසිකාරය කරන්නේ? කවුද නිවන් දකින්නේ? problem එක පෙනෙන්නෙ නැද්ද? නිකං කාටවත් බණ අහන්න බෑ රෝෂ් මහත්තය, ඒකට හේතු සකස් වෙන්න ඕනි. කෙනෙක් බන අහනව නෙමෙයි කෙනෙක් සහ බණක් පච්චුප්පන්න මොහොතක (එක විට නෙමෙයි) විද්‍යමාන වෙනව. පිහිටාද නොසිටමින්, වෑයම් ද නොකරමින් යන ක්‍රම වේදය ගැන පොඩ්ඩක් හිතන්නකො. මට කැට තියල කියන්නන පුළුවන් කෙනෙක් මේක try කරල කරනව කියන තැන ඉඳන් මේක කරන්න බෑ.

    බනකුයි, කෙනෙකුයි, නිකම්ම විද්යමාන වෙනවද මහත්තය...ඔය කියන මොහොතෙ? ඔය දෙක විද්යාමාන උනාම...නිකම්ම යෝනිසෝ මනසිකාරයත් වෙනවයි?

    අනේ මන්ද ඒ පාර උත්තරේ තේරෙන්නෙ නැහැ, ඔය link එක දැම්මේ එකට තමයි. ධම්‌ම කථික සුත්‍ර දෙකම කියවන්න මහත්තය, ඔය link එකේ දෙකම තියෙනව. ඇති තරම් කහ ගන්න.

    අනේ මහත්තයො, සූත්‍රය කොපි කරල දාන්නකො...ටෙක්නිකල් ඩිෆිකල්ටි එකක් තියෙනව ඕක හොයා ගන්න... :P

    ඔන්න, මේකටනම් ඔබතුමාට මුලින් කරන්න දේවල් තියෙනව, ආස නම් try කරල කරන්න.
    පද වල එල්ලිල ඉන්න එක නවත්වන්න ඕනි
    හරියට දන්නෙ නැති, මෙලෝ මිනිහෙක්ට ගෝචර නැති මගුල් ඔලුවෙන් අයින් කරගන්න ඕනි
    මේ දෙකෙන් පස්සෙ බැරිය අනික් දේවල් බලන්න

    හරි, ඉතින් ඊට පස්සෙ?

    මගත්තය, මෙතනින් ගිහිල්ල...පහු වෙනකොට, පුලින් ලෙග් කියයිද කියලත් බයයි ටිකක්...

    හරි කමක් නැ යන්කො ඔහොම..

    දැන් ඔබතුමා හොඳට කියවන්න ඔය ලියපු ටික, පොඩි වෙලාවක් අරගෙන හිතන්නකො, ඇයි පනින්න උවමනාවක් නැත්තෙ කියල. ගහේ හොඳින් ඵල දරල නම්, සැප පහසුවට ඉන්න පුළුවන් නම්, මොන වඳුරටද මහත්තයො පැන පැන යන්න ඕනි? දැන් කියන්නකො මෙච්චර වෙල කතා කරපු ටික අනුව ඔබතුමා මොන වගෙ වඳුරෙක්ද? ගහෙන් ගහට පැන පැන යන එකෙක්ද නැත්නම් ආයෙත් පැනල යන්න ඕනි නැති හොඳ ගහක් හම්බවෙච්චි එකෙක්ද? ;-)

    මගත්තයො, ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවනෙ...

    දැන් ඔය වදුරො සෙට් එකක් ගස් දහයට නගින්නෙ...පල හැදෙන්නෙ කලින් නෙ...ඔය කියන කොග්නිටිව් මැප් එක ඕනෙ වෙන්නෙත්...මොන ගහේ, පැල හැදෙයි කියල හොයා ගන්න නෙ...වැරදි ගහට නගින්නෙ නැතුව හරි ගහටම නගින්න...

    වැඩේ කියන්නෙ මහත්තයො...මුන් එක එක මැප් හදාගෙන නැගල තියෙන්නෙ එක එක ගහටනෙ, ඉස්සෙල්ල කිව්ව වගේ...උන්ගෙන් ඇහුවම, උන් කියන්නෙත්, උන් උන් නැග්ග එකේ තමයි, පල හැදෙන්නෙ කියල...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හරි මහත්තයො.. දැන් ඔය දැනුම වැරදි වෙන්න බැරිද? ප්‍රත්යක්ශයක් නෙවේ නෙ

    ඔබතුමාට වැරද්දක් පෙන්නන්න බැරි නම්, මොකක්ද ඔතන පෙන්නන හදන්නෙ, අභිදර්මයත් සමග..පහැදිලි නැ..
    වැරදි වෙන්න පුළුවන්. දැනගන්න ඇහුවෙ.
    මම පෙන්නන හැදුවේ, අභිදර්මයත් ඕනෑ විදියට interpret කරන්න පුළුවන් ඔය ස්වාමින් වහන්සේ කරල තියෙනව වගෙ.
    මහත්තයො, චිත්තවීතියක් කියන්නෙ එක සිතක් නෙ...ඔය සිතේ වෙන දෙ දැන ගන්න තමයි, අර විදර්ශනා න්යාන වලින් කරනව කිව්වෙ...මුලින් ම දාපු පොස්ට් වල... මේක මගේ දැනුමක්...ඔය අවස්තාව ආව දවසකට, ප්‍රත්යක්ශයෙන්, ඔබතුමා කියනව වගේ, කැට නෙවේ වෙන ඒව තියලත් කියතහැකි ඒක එහෙමයි කියල..දැනට කියන්න වෙන්නෙ...දැනුම තුලින් විතරයි..
    දැන් ඔබතුමා කියන්නෙ ඔය කියන ඥානයෙන් තනි සිතක් නැත්නම් චිත්ත වීතියක් බලන්න පුළුවන් කියලද? දැන් මේක ගැන පොඩ්ඩක් හිතුවොත් රෝෂ් මහත්තය, ඔබතුමා මේ දැනුම අනුව වෙන වචන වලින් කියන්නෙ අනාවරණ ඥානයට ගොඩක් කිට්ටුවට යන්න පුළුවන් කියල නේද?
    හරි අපි එහෙම බැලුව කියමුකො, එහෙම බලල අපිට මොකක්ද කරන්න පුළුවන්? ඔන්න හිත උදා වුණා, වැය වුණා, ඊළඟට?
    ඔබතුමා, මොකක් ප්‍රත්යක්ශ කලා කියල මම දන්නෙ කොහොමෙයි?...

    පොතේ හැටියට, බුදුන් කියන දේ අනුව මට තියෙන දැනුම අනුව නම්..චයිතසික 8 සෙට් උනාම වෙන්නෙ කලින් කිව්ව වගේ...

    ඔබතුමාට ඔය කියන 8 කතාව වැරදී කියන්න නම්..

    1. ප්‍රත්යක්ශය තුලින් එහෙම 8ක් නැ කියල ඔබතුමා දකින්න ඕනෙ
    2. එහෙම නැති නම්, මෙන්න මේ හේතුව නිසා, තිර්පිටකයෙ මේක වැරදි කියල දැනුම තුලින් තර්කානුකුලව පෙන්නන්න ඕනෙ.

    දැන් ඔය දෙකෙන් මොකෙන් ද ඔබතුමා ඔය කියන කරුන ප්‍රතික්ශේප කරන්නෙ?

    ඔබතුමා උඩදි කිව්වනෙ, ප්‍රත්යක්ශයක් නැ කියල..එහෙනම් තියෙන්නෙ දෙවෙනි, ඔප්ශන් එක...එහෙමත් නැතිනම්, මේක පල් හැල්ලක්, මම කැට තියල දැක්කට වගේ දෙයක් කියල ලිස්සල යන්නත් පුලුවන්..:lol:
    ඇත්තටම රෝෂ් මහත්තය කොහොමද ප්‍රත්‍යක්ෂයක් තව කෙනෙකුට ඒත්තු ගන්නන්නෙ? ඔබතුමා expect කරන්නෙ, වචන වලින්, මේ වටපිටාවේ තියෙන දේවල් වලින් ඔය කියන ඒවා ඔප්පු කරල පෙන්නන නම්, ඇත්තටම මට ඒක කරන්න බෑ. බුදුන්ටවත් නොහැකි වෙච්ච දෙයක්, මම කොහොමද කරන්නෙ? මට කියන්න පුළුවන් මෙහෙම් දෙයක් හැගෙනව කියල විතරයි.
    මම ඔය 8ටේ කතාව හරිද වැරදිද කියන්න හදනව නෙමෙයි, එකක් මට ඒක කරන්න බෑ අනික මට ඒක අදාළ නැහැ, මම කියන්නෙ, ඔය ඔබතුමන්ල කියන මාර්ග සිතට පස්සෙ ඵල සිත එනව කියන එක විශේෂ අවස්ථාවක්. එතනට ඔය 8ටේ කතාව හරි ඇති නමුත් මම ප්‍රත්‍යක්ෂයෙන් වගේම ත්‍රිපිටකය ආශ්‍රයෙන් දන්නව ඕක හැම විටම ඔහොම නෙමෙයි කියල. ඕකට ඔබතුමාට එක ත්‍රිපිටක සාක්ෂියක් කිව්වොත්, ඔය පුද්ගල ප්‍රඥප්ති වල තියෙන මෙන්න මේ කොටස.

    "කවර පුද්ගලයෙක් ස්ථිතකල්පී වේ ද යත්: මේ පුද්ගලයාත් සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන්නේ වේ නම් කල්පය තමාත් දැවෙන වේලාව වේ නම් යම්තාක් මේ පුද්ගල සෝවාන්ඵලය සාක්ෂාත් නො කෙරෙයි ද, ඒ තාක් කල්පය තෙමේ නො දැවේ මැ යි. මේ පුද්ගල ස්ථිතකල්පී යැ යි කියනු ලැබේ. මාර්ගස්ථ වූ සියලු මැ පුද්ගලයෝ ස්ථිතකල්පීහු යි."

    තව තැන් තියෙනව මට දැන් හොයන්න බෑ, ඔබතුමා කැමති නම් research කරල බලන්න. මට මතකයි මඩිහේ පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේත් මේ ප්‍රශ්නය ගැන එක විටක කතා කරනව.
    මුල ඉදන්ම වගේ, ලියන එක, මහත්තයනෙ, එක එක විදිහට බහුබූත කරල හිතෙන් හදාගෙන කියන්නෙ අපි කිව්ව වගෙ කියන්නෙ...ඕක ඉතින් මේ ත්‍රෙඩ් එකෙ විතරක් උන දෙයක් යෙයි?
    මේක ගැන වාද කරල වැඩක් නැහැ :rofl:
    බනකුයි, කෙනෙකුයි, නිකම්ම විද්යමාන වෙනවද මහත්තය...ඔය කියන මොහොතෙ? ඔය දෙක විද්යාමාන උනාම...නිකම්ම යෝනිසෝ මනසිකාරයත් වෙනවයි?
    කවුද නිකංම විද්‍යමාන වෙනව කිව්වේ? පාරමිතා පුරනව කියල දෙයක් කරන්න තියෙනව කියල කලින් කියල තියෙනවනෙ.
    අනේ මහත්තයො, සූත්‍රය කොපි කරල දාන්නකො...ටෙක්නිකල් ඩිෆිකල්ටි එකක් තියෙනව ඕක හොයා ගන්න... :P
    හදිස්සි වෙන්න එපා, technical difficulty එක resolve කරගෙන පස්සෙ හෙමීට බලන්න :P

    හරි, ඉතින් ඊට පස්සෙ?

    මගත්තය, මෙතනින් ගිහිල්ල...පහු වෙනකොට, පුලින් ලෙග් කියයිද කියලත් බයයි ටිකක්...

    හරි කමක් නැ යන්කො ඔහොම..
    පාරමිතා පුරන්න, බණ අහන්න, ඔය උඩ ටික හරියට කරලනම් ඕක වෙනව, අමුතුවෙන් try කරන්න ඕනි නැහැ

    මගත්තයො, ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවනෙ...

    දැන් ඔය වදුරො සෙට් එකක් ගස් දහයට නගින්නෙ...පල හැදෙන්නෙ කලින් නෙ...ඔය කියන කොග්නිටිව් මැප් එක ඕනෙ වෙන්නෙත්...මොන ගහේ, පැල හැදෙයි කියල හොයා ගන්න නෙ...වැරදි ගහට නගින්නෙ නැතුව හරි ගහටම නගින්න...

    වැඩේ කියන්නෙ මහත්තයො...මුන් එක එක මැප් හදාගෙන නැගල තියෙන්නෙ එක එක ගහටනෙ, ඉස්සෙල්ල කිව්ව වගේ...උන්ගෙන් ඇහුවම, උන් කියන්නෙත්, උන් උන් නැග්ග එකේ තමයි, පල හැදෙන්නෙ කියල...
    simple නෙ රෝෂ් මහත්තය, එහෙම නැගල වැරදිච්ච ඒවුන් තමයි පැන පැන යන්නෙ, map එක හරි මොකක් හරි තියෙන එක අරං නැග්ග, ගහේ ඵල එන පාටක් නැහැ, එක්කෝ කවද හරි ඵල එයි කියල බලාගෙන ඉන්නව නැත්නම් තව ගහකට පනින්න බලාගෙන ඉන්නව. ඔබතුමා එහෙම වඳුරෙක් නෙමෙයිද? :lol:

    එහෙම නැගල හරිගිය එවුන්ට පේනව ගහේ මල් පොහොට්ටු පිපීගෙන එනව කියල, දැන් මොකටද උන් වෙන ගස් බලන්නෙ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    වැරදි වෙන්න පුළුවන්. දැනගන්න ඇහුවෙ.
    මම පෙන්නන හැදුවේ, අභිදර්මයත් ඕනෑ විදියට interpret කරන්න පුළුවන් ඔය ස්වාමින් වහන්සේ කරල තියෙනව වගෙ.

    ඔබතුමා වැරදි වෙන්නත් පුලුවන් නම්...ඔබතුමා හරියටම දන්නෙ කොහොමද, ඔය හාමුදුරුවො වැරදි විදිහට අභිදම්මෙ, ඉන්ටෙප්‍රිට් කොරල කියල?

    දැන් ඔබතුමා කියන්නෙ ඔය කියන ඥානයෙන් තනි සිතක් නැත්නම් චිත්ත වීතියක් බලන්න පුළුවන් කියලද? දැන් මේක ගැන පොඩ්ඩක් හිතුවොත් රෝෂ් මහත්තය, ඔබතුමා මේ දැනුම අනුව වෙන වචන වලින් කියන්නෙ අනාවරණ ඥානයට ගොඩක් කිට්ටුවට යන්න පුළුවන් කියල නේද?
    හරි අපි එහෙම බැලුව කියමුකො, එහෙම බලල අපිට මොකක්ද කරන්න පුළුවන්? ඔන්න හිත උදා වුණා, වැය වුණා, ඊළඟට?

    INCORRECT මගත්තය ඇතුලු ඔබතුමාල මෙතන තැන් කීපයක මම කියන දේ අල්ලගෙන නැට්ට පාගගෙන ඉන්නෙ...

    දැන් චිත්තවීතියක් බලනව කියන්නෙ මොකක්ද? ඔය වීතියෙ, 17ක් තියෙනවද?...ඔය වීතියෙ, ඔය 17, එකක් ගත්තාම, ඒකෙ, උප්පාද, තිති බන්ග, ජවන සිත් කීයක් යනවද...දැන් ඔය ඔක්කොම මහත්තයො, බුදු කෙනෙක් බලල කියපු ඒවනෙ...මම කොහෙවත් කියල නැනෙ, ඕව එකක් වත්, අපි බලන්න ඕනෙ කියල..

    මම දැන් මෙතන කියන්නෙ, ඕකක්නෙවේ නෙ...මම කියන්නෙ, බුදුන් බලල කිව්ව නම්, මාර්ග සිත, පහල වෙන්නෙ, මෙන්න මේ චයිතසික, සහ ඉන්ඩ්‍රහියත් එක්ක කියල මගත්තයො, ඒක එහෙම වෙන්නෙ එපයි?...මොකද, ඔබතුමා ට හරි මට හරි අනවරත, න්යානය තියෙනවද..නැ , මාර්ගසිතේ තියෙන්නෙ ඔව නෙවේ කියන්න..?

    ඇත්තටම රෝෂ් මහත්තය කොහොමද ප්‍රත්‍යක්ෂයක් තව කෙනෙකුට ඒත්තු ගන්නන්නෙ? ඔබතුමා expect කරන්නෙ, වචන වලින්, මේ වටපිටාවේ තියෙන දේවල් වලින් ඔය කියන ඒවා ඔප්පු කරල පෙන්නන නම්, ඇත්තටම මට ඒක කරන්න බෑ. බුදුන්ටවත් නොහැකි වෙච්ච දෙයක්, මම කොහොමද කරන්නෙ? මට කියන්න පුළුවන් මෙහෙම් දෙයක් හැගෙනව කියල විතරයි.

    මගත්තය, මම කියන පොයින්ට් කැට තියෙල පෙන්නන්න පුලුවන්ද කියල ඇහුවට, මම ඇහුවෙ නැ නෙ...ඔබතුමා, මෙතන යම්කිසි හෝ ප්‍රත්යක්ශයක් තියෙනව කියල හිතාගෙන ඉන්නවද මම දන්නෙ නැ...මට නම් කියන්නෙ...අපි මේ කතා කරන්නෙ, දැනුම මත් පමනක්. ඔබතුමාට ගැගෙන දෙයින්, මම කියන දේ හරිදවත්, වැරදිවත් කියන්න බැ නෙ මහත්තයො...ඔය ඕන තරම් ඉන්නෙ...ඔය එක එක ඒව හැගිල, බුදු වෙලත් ඉන්නව කියන අය...

    මම ඔය 8ටේ කතාව හරිද වැරදිද කියන්න හදනව නෙමෙයි, එකක් මට ඒක කරන්න බෑ අනික මට ඒක අදාළ නැහැ, මම කියන්නෙ, ඔය ඔබතුමන්ල කියන මාර්ග සිතට පස්සෙ ඵල සිත එනව කියන එක විශේෂ අවස්ථාවක්. එතනට ඔය 8ටේ කතාව හරි ඇති නමුත් මම ප්‍රත්‍යක්ෂයෙන් වගේම ත්‍රිපිටකය ආශ්‍රයෙන් දන්නව ඕක හැම විටම ඔහොම නෙමෙයි කියල. ඕකට ඔබතුමාට එක ත්‍රිපිටක සාක්ෂියක් කිව්වොත්, ඔය පුද්ගල ප්‍රඥප්ති වල තියෙන මෙන්න මේ කොටස.

    "කවර පුද්ගලයෙක් ස්ථිතකල්පී වේ ද යත්: මේ පුද්ගලයාත් සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන්නේ වේ නම් කල්පය තමාත් දැවෙන වේලාව වේ නම් යම්තාක් මේ පුද්ගල සෝවාන්ඵලය සාක්ෂාත් නො කෙරෙයි ද, ඒ තාක් කල්පය තෙමේ නො දැවේ මැ යි. මේ පුද්ගල ස්ථිතකල්පී යැ යි කියනු ලැබේ. මාර්ගස්ථ වූ සියලු මැ පුද්ගලයෝ ස්ථිතකල්පීහු යි."

    තව තැන් තියෙනව මට දැන් හොයන්න බෑ, ඔබතුමා කැමති නම් research කරල බලන්න. මට මතකයි මඩිහේ පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේත් මේ ප්‍රශ්නය ගැන එක විටක කතා කරනව.

    මහත්තයො, හැම විටම එහෙම නෙවේ කිව්වට. මෙතන නම් කියන්නෙ, එහෙමමයි කියල මට තේරෙන විදිහට..

    කෙනෙක් සොවාන් මාර්ග සිතක ඉන්න වෙලාවක, කල්ප විනාශය උනොත් එහෙම, පල සිත් එන්න කලින්, චුති සිත් ඇති වෙලා, අයෙත් ප්‍රතිසන්දි සිත ඇති වෙන්න එපෙයි, සොවාන් පල සිත ඇති වෙන්න කලින්.. අන්න එහෙම උනා නම්, මම කියපු දේ වැරදි..එකෙන්ම

    ඔතන කියන්නෙ, එහෙම වෙන්නෙ නැ කියල...කෙනෙක් සොවන් මාර්ග සිතේ නම් ඉන්නෙ, පල සිත් කීපය වෙන්නෙ කලින්, කල්ප විනාශය වත් වෙන්නෙ නැ කියලනෙ...මට පෙනෙන්නෙ නැ ඩිසඇග්‍රිමන්ට් එකක්..

    මේක ගැන වාද කරල වැඩක් නැහැ :rofl:

    ඔව් මහත්තයො. ඒ ෆැක්ට එක නම් ඉතින් indisputable නෙ. වාදයක් කරන්න දෙයක් නැ, වැඩකුත් නැ... :rofl:

    කවුද නිකංම විද්‍යමාන වෙනව කිව්වේ? පාරමිතා පුරනව කියල දෙයක් කරන්න තියෙනව කියල කලින් කියල තියෙනවනෙ.

    කොහොමද මහත්තයො, පාරමිතා පුරන්නෙ?...එකත් ඉබේම වෙනවයි?

    හදිස්සි වෙන්න එපා, technical difficulty එක resolve කරගෙන පස්සෙ හෙමීට බලන්න :P

    ඊට පස්සෙත්, බැරි උනා, මහත්තයො...මහත්තයම දාන්න බලන්නකො ඔය තියෙනව කිව්ව තැනින්.

    පාරමිතා පුරන්න, බණ අහන්න, ඔය උඩ ටික හරියට කරලනම් ඕක වෙනව, අමුතුවෙන් try කරන්න ඕනි නැහැ

    මගත්තය, උඩින් කිව්ව, බන අහන්නෙ කවුද, ඒක, විද්යමාන ද මොකක්ද වෙනව වගේ අන්ඩර දෙමලයක්...දැන් කියනව, බන අහන්නලු...එතකොට, ඔය කියන පාරමිතාත්, විද්යමාන වෙන දෙයක් ද?, නැති නම් වඩන්නෙ කොහොමද?

    simple නෙ රෝෂ් මහත්තය, එහෙම නැගල වැරදිච්ච ඒවුන් තමයි පැන පැන යන්නෙ, map එක හරි මොකක් හරි තියෙන එක අරං නැග්ග, ගහේ ඵල එන පාටක් නැහැ, එක්කෝ කවද හරි ඵල එයි කියල බලාගෙන ඉන්නව නැත්නම් තව ගහකට පනින්න බලාගෙන ඉන්නව. ඔබතුමා එහෙම වඳුරෙක් නෙමෙයිද? :lol:

    එහෙම නැගල හරිගිය එවුන්ට පේනව ගහේ මල් පොහොට්ටු පිපීගෙන එනව කියල, දැන් මොකටද උන් වෙන ගස් බලන්නෙ?

    මහත්තය, අයෙත් මෙතන ස්ටෙප්ස් ටිකක් පැනලද කොහෙද...

    මහත්තය, ගහට නැගල ඉදල මල් පල හැදුනම නෙ මහත්තයො පේන්නෙ...ඔවා හැදෙන්න කලින් නෙ මගත්තයො, අර මහත්තය කිව්ව, කොග්නිටිව් මැප් එක ගහගෙන...මෙන්න මේකෙ තමයි, මල්, පල එන්නෙ කියල නගින්නෙ....මහත්තයො, දැන් ඔය මොන මැප් එක ගහපු එකා නැගපු ගහේ ද මල්, පල එන්නෙ? එහැම එකාම කියන්න, උන්ගෙ එකේ කියල..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා වැරදි වෙන්නත් පුලුවන් නම්...ඔබතුමා හරියටම දන්නෙ කොහොමද, ඔය හාමුදුරුවො වැරදි විදිහට අභිදම්මෙ, ඉන්ටෙප්‍රිට් කොරල කියල?
    මම කිව්වෙ නැහැ උන්වහන්සේ හරි හෝ වැරදි කියල, මම පෙන්නුවෙ interpret කරන්න පුළුවන් කියන fact එක. හරි/වැරදි කියන එක සාපේක්ෂයිනෙ.
    INCORRECT මගත්තය ඇතුලු ඔබතුමාල මෙතන තැන් කීපයක මම කියන දේ අල්ලගෙන නැට්ට පාගගෙන ඉන්නෙ...

    දැන් චිත්තවීතියක් බලනව කියන්නෙ මොකක්ද? ඔය වීතියෙ, 17ක් තියෙනවද?...ඔය වීතියෙ, ඔය 17, එකක් ගත්තාම, ඒකෙ, උප්පාද, තිති බන්ග, ජවන සිත් කීයක් යනවද...දැන් ඔය ඔක්කොම මහත්තයො, බුදු කෙනෙක් බලල කියපු ඒවනෙ...මම කොහෙවත් කියල නැනෙ, ඕව එකක් වත්, අපි බලන්න ඕනෙ කියල..

    මම දැන් මෙතන කියන්නෙ, ඕකක්නෙවේ නෙ...මම කියන්නෙ, බුදුන් බලල කිව්ව නම්, මාර්ග සිත, පහල වෙන්නෙ, මෙන්න මේ චයිතසික, සහ ඉන්ඩ්‍රහියත් එක්ක කියල මගත්තයො, ඒක එහෙම වෙන්නෙ එපයි?...මොකද, ඔබතුමා ට හරි මට හරි අනවරත, න්යානය තියෙනවද..නැ , මාර්ගසිතේ තියෙන්නෙ ඔව නෙවේ කියන්න..?
    හරි, එතකොට ඔබතුමා කියන විදියට මොනවද දකින්න ඕනි? මාර්ග සිතේ මොනවද තියෙන්නේ? මොනව නිසාද/කරලද පුද්ගලයෙක් මාර්ගස්ථ වෙන්නෙ?
    මගත්තය, මම කියන පොයින්ට් කැට තියෙල පෙන්නන්න පුලුවන්ද කියල ඇහුවට, මම ඇහුවෙ නැ නෙ...ඔබතුමා, මෙතන යම්කිසි හෝ ප්‍රත්යක්ශයක් තියෙනව කියල හිතාගෙන ඉන්නවද මම දන්නෙ නැ...මට නම් කියන්නෙ...අපි මේ කතා කරන්නෙ, දැනුම මත් පමනක්. ඔබතුමාට ගැගෙන දෙයින්, මම කියන දේ හරිදවත්, වැරදිවත් කියන්න බැ නෙ මහත්තයො...ඔය ඕන තරම් ඉන්නෙ...ඔය එක එක ඒව හැගිල, බුදු වෙලත් ඉන්නව කියන අය...
    ඔව් ඕක තමයි මෙතන තියෙන මූලික ප්‍රශ්නය... දැනුම මත පමණක් ඉඳගෙන මට ඔබතුමා කියන දේ කරන්න බෑ. ඊට එහා මොනව කිව්වත් label වදිනවනෙ.
    මහත්තයො, හැම විටම එහෙම නෙවේ කිව්වට. මෙතන නම් කියන්නෙ, එහෙමමයි කියල මට තේරෙන විදිහට..

    කෙනෙක් සොවාන් මාර්ග සිතක ඉන්න වෙලාවක, කල්ප විනාශය උනොත් එහෙම, පල සිත් එන්න කලින්, චුති සිත් ඇති වෙලා, අයෙත් ප්‍රතිසන්දි සිත ඇති වෙන්න එපෙයි, සොවාන් පල සිත ඇති වෙන්න කලින්.. අන්න එහෙම උනා නම්, මම කියපු දේ වැරදි..එකෙන්ම

    ඔතන කියන්නෙ, එහෙම වෙන්නෙ නැ කියල...කෙනෙක් සොවන් මාර්ග සිතේ නම් ඉන්නෙ, පල සිත් කීපය වෙන්නෙ කලින්, කල්ප විනාශය වත් වෙන්නෙ නැ කියලනෙ...මට පෙනෙන්නෙ නැ ඩිසඇග්‍රිමන්ට් එකක්..
    එහෙම ගත්තොත් කල්ප විනාශය සිත් කීපයක් ඇතුලත සිද්ධ වෙන්න පුළුවන් දෙයක්ද? ඔය ප්‍රශ්නය තමයි පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේත් පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේත් ඇහුවෙ මගෙ හිතේ, මම හිතන්නෙ උන්වහන්සේ එහෙම කිව්වේ ත්‍රිපිටකයේ හැටියට කල්ප විනාශය එහෙම සිත් කීපයක් ඇතුලත සිදුවෙන්න පුළුවන් දෙයක් නෙමෙයි නිසා වෙන්න ඇති.

    ඔව් මහත්තයො. ඒ ෆැක්ට එක නම් ඉතින් indisputable නෙ. වාදයක් කරන්න දෙයක් නැ, වැඩකුත් නැ... :rofl:
    agreed :lol:
    කොහොමද මහත්තයො, පාරමිතා පුරන්නෙ?...එකත් ඉබේම වෙනවයි?

    පාරමිතා කියන්නෙ කරන්න පුළුවන් දේවල්, problem එකක් තියෙනව කියල දැනගෙන, ඒ problem එක solve කරන අදහසින් බණ අහන එක, පිං කරන එකට තමයි පාරමිතා පුරනව කියන්නෙ. සෝවාන් වෙන බණ ඇහෙනව කියන්නෙ සිද්ධ වෙන දෙයක්. ඔබතුමාට පුලුවන්ද මෙන්න මේ බණෙන් මම සෝවාන් වෙනව කියල බණක් අහන්න?

    ඊට පස්සෙත්, බැරි උනා, මහත්තයො...මහත්තයම දාන්න බලන්නකො ඔය තියෙනව කිව්ව තැනින්.
    තව ටිකක් ඉවසන්න, ඉවසීමෙන් සැනසීම ලැබේ :P:rofl:
    මගත්තය, උඩින් කිව්ව, බන අහන්නෙ කවුද, ඒක, විද්යමාන ද මොකක්ද වෙනව වගේ අන්ඩර දෙමලයක්...දැන් කියනව, බන අහන්නලු...එතකොට, ඔය කියන පාරමිතාත්, විද්යමාන වෙන දෙයක් ද?, නැති නම් වඩන්නෙ කොහොමද?
    ඔව් ඒක හරි, උඩ කිව්ව වගෙ, සෝවාන් වෙන බණ ඇහෙනව කියන්නෙ සිද්ධ වෙන දෙයක්. ඔබතුමාට පුලුවන්ද මෙන්න මේ බණෙන් මම සෝවාන් වෙනව කියල බණක් අහන්න?
    මහත්තය, අයෙත් මෙතන ස්ටෙප්ස් ටිකක් පැනලද කොහෙද...

    මහත්තය, ගහට නැගල ඉදල මල් පල හැදුනම නෙ මහත්තයො පේන්නෙ...ඔවා හැදෙන්න කලින් නෙ මගත්තයො, අර මහත්තය කිව්ව, කොග්නිටිව් මැප් එක ගහගෙන...මෙන්න මේකෙ තමයි, මල්, පල එන්නෙ කියල නගින්නෙ....මහත්තයො, දැන් ඔය මොන මැප් එක ගහපු එකා නැගපු ගහේ ද මල්, පල එන්නෙ? එහැම එකාම කියන්න, උන්ගෙ එකේ කියල..
    cognitive map එක හරියට ගහේ ලක්ෂණ බලල මේ ගහ ඵල දරයිද කියල පෙර නිගමනයකට එන්න පුළුවන් ක්‍රමයක්, ගහ ගැන ලියල තියෙන දේවල් වලින් විතරක් ගන්න තීරණයක් නෙමෙයි. ඒකනේ ඔය පොත විතරක් බලන අයට ගහෙන් ගහට පනින්න වෙන්නෙ. cognitive map 100% හරියනව කියන එක නමෙයි කියන්නෙ, නමුත් නිකං පොත විතරක් බලල හැම ගහටම නගිනවට වඩා ඒක හොඳ නැද්ද? අඩු ගානෙ නගින ගස් ප්‍රමාණය අවම කරගන්න පුළුවන්නෙ
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    හරි, එතකොට ඔබතුමා කියන විදියට මොනවද දකින්න ඕනි? මාර්ග සිතේ මොනවද තියෙන්නේ? මොනව නිසාද/කරලද පුද්ගලයෙක් මාර්ගස්ථ වෙන්නෙ?

    ඔක අද තියෙන ප්‍රශ්නයක්,

    මාර්ගස්ත වෙන්න නම් චතුඅරිය සත්‍ය විස්තර කරලා කියන්න ඔන වර්තමාන සිංහල අර්ත වලින්, නමුත් අද එහෙම දෙයක් දන්න අය කවුද ඉන්නෙ, වාහාරක සුවාමින්වාහාන්සෙ විතරයි මැත කාලෙ හිටියෙ නමුත් උන්වාහාන්සෙගෙ දෙශනා වලත් චතුඅරිය සත්‍ය ග්‍රාහානය කරගන්න බැරි අපහාසුවක් පෙනවා,

    අවබොදෙට එන්න මාර්ගස්ත වෙන්න, සංකාර ගොඩ නගන අවිද්‍යාව පැහැදිලිව නිරවුල්ව තෙරුම් ගන්න ඔන, චතුඅරිය සත්‍ය අවබොද කරපු කෙනෙක් දර්ම දෙශනා කරන්න ඔන, එ කෙනාට චතුඅරිය සත්‍ය නිරවුල්ව විස්තර කරන්න පුලුවන් වෙන්න ඔන, චතුඅරිය සත්‍ය නොදැනිම හෙතුවෙන් සංකාර ගොඩනැගෙන විදිය දෙශනා කරන්න පුලුවන් වෙන්න ඔන, දෙශනාවට සංබන්ද අයත් හිතන්න පුලුවන් අය වෙන්න ඔන, කියන දෙවල් ඇහුනට මාර්ගස්ත වෙන්න බැ, සංකාර වලට හෙතුව අවිද්‍යාව බව තෙරුම් ගන්න ඔන සංකාර කරන ක්‍රම තුන තෙරුම් ගන්න ඔන, එකක් දැක්කොත් ඉතුරු තුනත් දකිනවා චතුඅරිය සත්‍යම දකිනවා අවබොද කරනවා,

    අද මාර්ගස්ත වෙනවා කියන්නෙ ඉතාම අපහාසු වැඩක්, අවබොද කරපු දෙශකයන් නොමැති කම කලන වැට බිදවැටිම,

    අද වෙනකොට චතුඅරිය සත්‍ය අවබොදයක් නැති විම අවිද්‍යාව අවුල් කරන් තියෙන්නෙ, අවිද්‍යාව කුමක්ද කියලා තෙරුම් අරගත්ත කෙනෙක් සොයා ගන්න එක ඉතා දුශ්කර වැඩක් අද වන විට,

    තාතාගතයො අද වෙන දෙ එදා දැකලා තියෙනවා, සර්පයෙක්ගෙ නැට්ටෙන් කදින් අල්ලන උපමාවාක් පෙන්නලා තියෙන්නෙ එ නිසයි,

    පටිචචසමුප්පාදයෙ මුල සංකාර වලට හෙතුව අවිද්‍යාව හරියට තෙරුම් නොගත්තොත් වෙන්නෙ අවබොදයක් නැති අවුලක් හදන් පටලවගන්නවා,

    අද තත්වය ඔකයි,
     
    • Like
    Reactions: MalSeven

    අවිද්යාව, පෘතක්ජන මනසට (විපල්ලාස වු සන්නාවය ) හින්නෙන් වත් අහු වෙන්නෙ නැ, ප්‍රජ්නාව තුලින්ම දැකපල්ල කියල බුදුන් හැම සූත්‍රයකම වගේ, කට කැඩෙනකල් කියල, ප්‍රජ්නාව වඩව ගන්න මාර්ගයකුත් කියල දීල තියෙද්දි, ඒවට පයින් ගහල, ප්‍රජ්නාව තුලින් කියන එක පැත්තකර දාල, විපල්ලාස උන සන්යාවෙන්ම, කල්පනා කොරල, පෘතක්ජන මනසින්ම අල්ලන්න යනවනෙ මේ බැ කිව්ව එකම...අනේ අපොයි ඉතින්, ඕවට මොනව හරි කිව්වාම පද පරම වෙනව නොවැ...
     
    :eek::rolleyes::nerd:

    දර්ශනයෙන් චතුඅරිය සත්‍ය දකින්න ඔන, චතුඅරිය සත්‍ය කියන්නෙ සුතමය ආසා අවබොද කරගන්න ඔන දැනුමක්, අවබොද‍ය පුර්න කරන්න බාවනා කරන්න ඔන, බාවනා කරන්න තියෙන්නෙ අරිඅටගි මග, චතුඅරිය සත්‍ය දෙශනාව ආසන්න,

    චතුඅරිය සත්‍ය විස්තර කරපු සච්චවිබන්ග දෙශනාව කියවන්න,

    සාම්මාදිට්ටිය පුර්වන්ගමයි, සම්මාදිට්ටියට පත්වෙන්න චතුඅරිය දකින්න ඔන පටිචචසමුප්පන්නව ගොඩනැගෙන හැටි නිරොද වෙන හැටි දකින්න ඔන,

    පටිචචසමුප්පාදය දැක්කොත් තමයි දර්මය දකින්නෙ, එකයි තාතාගත දෙශනාව,

    පඤ්ඤාවෙන් තමයි චතුඅරිය සත්‍ය අවබොද කරන්නෙ,

    ..................................................

    ඔබ ඔය කියන පඤ්ඤාව වඩවගන්න මාර්ගය කුමක්ද,
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    මම කිව්වෙ නැහැ උන්වහන්සේ හරි හෝ වැරදි කියල, මම පෙන්නුවෙ interpret කරන්න පුළුවන් කියන fact එක. හරි/වැරදි කියන එක සාපේක්ෂයිනෙ.

    "මම පෙන්නන හැදුවේ, අභිදර්මයත් ඕනෑ විදියට interpret කරන්න පුළුවන් ඔය ස්වාමින් වහන්සේ කරල තියෙනව වගෙ."

    ඉතින් ඔබතුමා දන්නෙ කොහොමද, ඒ හාමුදුරුවො, ඒ හමුදුරුවොට ඕනැ විදිහට ඉන්ටෙප්‍රිට් කරාද, ත්‍රිපිටකයෙ තියෙන විදිහටම ඉන්ටෙප්‍රිට් කරා ද කියල?

    මගේ, මුලික පොයින්ට් එක උනෙ, අභිදම්මය, ඕනෙ ඕනෙ විඩිහට වැරදියට ඉන්ටෙප්‍රිට් කරන්න බැ කියලනෙ..කරත්, ටෙක්නිකල් ඩීටේල්ස් තියෙන්න් නිසා අහුවෙනව කියලනෙ.. ඔබතුමා මේ හාමුදුරුවන්ගෙ, බනෙන් මොකක්ද පෙන්නන හදන්නෙ දැන්?

    හරි, එතකොට ඔබතුමා කියන විදියට මොනවද දකින්න ඕනි? මාර්ග සිතේ මොනවද තියෙන්නේ? මොනව නිසාද/කරලද පුද්ගලයෙක් මාර්ගස්ථ වෙන්නෙ?

    මේක කලින් කිව්ව...මාර්ග සිතේ, ඔය කියන චයිතසික දර්ම ටික තියෙන්නෙ නම්..සතිපට්ටානය/ අරි අට මග වඩන්න ඕනෙ... නිකන් බන අහල කල්පනා කරාට ඕව වැඩෙන්නෙ නැ...

    ඔව් ඕක තමයි මෙතන තියෙන මූලික ප්‍රශ්නය... දැනුම මත පමණක් ඉඳගෙන මට ඔබතුමා කියන දේ කරන්න බෑ. ඊට එහා මොනව කිව්වත් label වදිනවනෙ.

    සොවාන් පුද්ගලයට විතර නම්, අවබොදයෙන්, එක්ස්පිරියන්ස් එකෙන් මේ ගැන යම් කිසි දෙයක් කියන්න, මෙන්න මේ පාර ඇවිල්ල, මේක උනා, මේක උන නිසා මේක උනා කියල...ඔබතුමාට දැනුමෙන් හැරෙන්න මොනවද කියන්න තියෙන්නෙ, ඔය කියන එක්ස්පිරියන්ස් එකක් නැති නම්...ඔබතුමාට දැනෙන යම්ම කිසි එක්ස්පිරියන්ස් එකෙකින් කිසියම් දෙයක් කියල හරියනවද?

    එහෙම ගත්තොත් කල්ප විනාශය සිත් කීපයක් ඇතුලත සිද්ධ වෙන්න පුළුවන් දෙයක්ද? ඔය ප්‍රශ්නය තමයි පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේත් පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේත් ඇහුවෙ මගෙ හිතේ, මම හිතන්නෙ උන්වහන්සේ එහෙම කිව්වේ ත්‍රිපිටකයේ හැටියට කල්ප විනාශය එහෙම සිත් කීපයක් ඇතුලත සිදුවෙන්න පුළුවන් දෙයක් නෙමෙයි නිසා වෙන්න ඇති.

    ඔය ගැන වැඩිය දන්නෙ නැ. හබයි, කල්ප විනාශයක් සිත් කීයපක් තුල උනත් අවුලක් නැ මම හිතන විදිහට...කල්ප විනාශයේ අන්තිම මොහොතට, සිත් කීයකට කලින්, කෙනෙක් මාර්ගස්ත උනොත්, පල සිත් ඇති වෙලා, චුති සිත ඇති උනා, වින්නාශයත් එක්ක ඉවරයි..කල්ප විනාශයේ අන්තිම මොහොතෙ, මාර්ගස්ත උනොත්, කල්ප විනාශය සිදුවෙන්නෙ නැ, පල සිත් ටික ඉවර වෙනකල්...කොහොම උනත්, අභිදර්මයෙ කියපු දේ, මෙකෙන් ෆේල් වෙන්නෙ නැ.

    පාරමිතා කියන්නෙ කරන්න පුළුවන් දේවල්, problem එකක් තියෙනව කියල දැනගෙන, ඒ problem එක solve කරන අදහසින් බණ අහන එක, පිං කරන එකට තමයි පාරමිතා පුරනව කියන්නෙ. සෝවාන් වෙන බණ ඇහෙනව කියන්නෙ සිද්ධ වෙන දෙයක්. ඔබතුමාට පුලුවන්ද මෙන්න මේ බණෙන් මම සෝවාන් වෙනව කියල බණක් අහන්න?

    මෙතන මහත්තය පාරමිතා පුරනව කියල බන අහන්න කියලනෙ...කලින් කිව්වෙ බන අහන්නෙ නැ කියලනෙ..ඒක විද්යමාන වෙනවද වගේ කතාවක් නෙ..

    අයෙත් අදහස් වෙනව, සෝවාන් වෙන්න බන අහන්න නැතුව, ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න බන අහන්න....ඉතින් මහත්තයො, ඉස්සෙල්ල විදයමාන කතාවක් කිවට, දැන් අහන කතාවක් නෙ කියන්නෙ...

    නිකන් මේ අහන්නෙ...දැන් මේ කියන දේ, මහත්තයට්වත් තේරෙනවද?...මට නම් මෙලෝ හරුපයක් තේ රෙන්නෙ නැ...මේ එපා කියනව, අයෙත් කරන්න කියනව

    තව ටිකක් ඉවසන්න, ඉවසීමෙන් සැනසීම ලැබේ :P:rofl:

    නැති දේවල් තියෙනව වගේ කියන්න ගිහිල්ල වලේ වැටුන අවස්තාවක් ද මේ මහත්තය?

    ඔව් ඒක හරි, උඩ කිව්ව වගෙ, සෝවාන් වෙන බණ ඇහෙනව කියන්නෙ සිද්ධ වෙන දෙයක්. ඔබතුමාට පුලුවන්ද මෙන්න මේ බණෙන් මම සෝවාන් වෙනව කියල බණක් අහන්න?

    සොවාන් වෙන බනක් නිකන් අහෙනවද මහත්තය?..කියන කෙනෙක් ලගට ගිහිල්ල අහන්න එපැයි...අනික සොවාන් වෙන බන කියන්න මොකක්ද නම් මම දන්නෙ නැ...මොන බනේ ඇහුවත්, සතිපට්ටනය නැති ඔය කියන සොවාන්, මාර්ග/පල නම් නැ..මගේ දැනුමට අනුව..

    cognitive map එක හරියට ගහේ ලක්ෂණ බලල මේ ගහ ඵල දරයිද කියල පෙර නිගමනයකට එන්න පුළුවන් ක්‍රමයක්, ගහ ගැන ලියල තියෙන දේවල් වලින් විතරක් ගන්න තීරණයක් නෙමෙයි. ඒකනේ ඔය පොත විතරක් බලන අයට ගහෙන් ගහට පනින්න වෙන්නෙ. cognitive map 100% හරියනව කියන එක නමෙයි කියන්නෙ, නමුත් නිකං පොත විතරක් බලල හැම ගහටම නගිනවට වඩා ඒක හොඳ නැද්ද? අඩු ගානෙ නගින ගස් ප්‍රමාණය අවම කරගන්න පුළුවන්නෙ

    හරි, දැන්, ඔය කියන වදුරා, ඔය කියන ගහට කලින් නැගලත් නැති නම්, මල්, පල කිසි දෙයකුත් නැති නම්..කොටින්ම කියනව නම් ඔය ගහ ගැන කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති නම්...දැන් ඔය කියන වදුරට, ඔය මැප් එක හදන්න වෙන්නෙ..ඔය කියන පොතේ තියෙන, දැනුමයි, වෙන කවුරු හරි ගෙන් ලබාගන්න දැනුමෙන් නෙ...වෙන කිසිම දෙයක් නැ නෙ...

    ඔය කියන විදිහට, පොතත්, සුවර් නැ නෙ, කියන උනුත් හරිද වැරදිද් කියන්න එක්ස්පිරියන්ස් එකකුත් නැ. ඔය ඔක්කොම කතා එක්ක...සුවර් නැති සෝස් දෙකකුත් එක්ක, එක්ස්පිරියන්ස් එකකුත් නැතිව...කොහොමද, ඔය කියන හරිම මැප් එක හදා ගන්නෙ?...එක්ස්පිරියන්ස් නැතිව, කොහොමද, දැන් හදපු එක හරිද කියල දන්නෙ නගින්න කලින්?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    :eek::rolleyes::nerd:

    දර්ශනයෙන් චතුඅරිය සත්‍ය දකින්න ඔන, චතුඅරිය සත්‍ය කියන්නෙ සුතමය ආසා අවබොද කරගන්න ඔන දැනුමක්, අවබොද‍ය පුර්න කරන්න බාවනා කරන්න ඔන, බාවනා කරන්න තියෙන්නෙ අරිඅටගි මග, චතුඅරිය සත්‍ය දෙශනාව ආසන්න,

    චතුඅරිය සත්‍ය විස්තර කරපු සච්චවිබන්ග දෙශනාව කියවන්න,

    සාම්මාදිට්ටිය පුර්වන්ගමයි, සම්මාදිට්ටියට පත්වෙන්න චතුඅරිය දකින්න ඔන පටිචචසමුප්පන්නව ගොඩනැගෙන හැටි නිරොද වෙන හැටි දකින්න ඔන,

    පටිචචසමුප්පාදය දැක්කොත් තමයි දර්මය දකින්නෙ, එකයි තාතාගත දෙශනාව,

    පඤ්ඤාවෙන් තමයි චතුඅරිය සත්‍ය අවබොද කරන්නෙ,

    ..................................................

    ඔබ ඔය කියන පඤ්ඤාව වඩවගන්න මාර්ගය කුමක්ද,

    ප්‍රජ්නාවෙන් දකල අවබොද වෙන චතුසත්ය, සුතමය වශයෙන් අවබෝද වෙන්නෙ කොහොමයි?

    දැන් කෙනෙක් සොවාන් (මාර්ගස්ත/පලා ) වෙන්නෙ, ඔය කියන මොන අවස්තාවෙද?, සුතමය අවස්තාවෙද?, ප්‍රජ්නාවෙන් දකින අවස්තාවෙද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මගේ, මුලික පොයින්ට් එක උනෙ, අභිදම්මය, ඕනෙ ඕනෙ විඩිහට වැරදියට ඉන්ටෙප්‍රිට් කරන්න බැ කියලනෙ..කරත්, ටෙක්නිකල් ඩීටේල්ස් තියෙන්න් නිසා අහුවෙනව කියලනෙ.. ඔබතුමා මේ හාමුදුරුවන්ගෙ, බනෙන් මොකක්ද පෙන්නන
    මේක තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ප්‍රජ්නාවෙන් දකල අවබොද වෙන චතුසත්ය, සුතමය වශයෙන් අවබෝද වෙන්නෙ කොහොමයි?

    දැන් කෙනෙක් සොවාන් (මාර්ගස්ත/පලා ) වෙන්නෙ, ඔය කියන මොන අවස්තාවෙද?, සුතමය අවස්තාවෙද?, ප්‍රජ්නාවෙන් දකින අවස්තාවෙද?

    ඔතන සුතමය කියන්නෙ පටිචචසමුප්පාදය ආහාලා දැනගන්න ඔන අර්තයෙන්, බුදු පසෙ බුදුවරු විතරයි පටිචචසමුප්පාදය තනිව අවබොද කරන්නෙ, බුදුවරු දෙශනා කරහාම ශ්‍රාරාවකයන්ට හිතලා තෙරුම් ගන්න පුලුවන් නුවන මෙහෙයවලා,

    චතුඅරිය සත්‍ය ආහාලා දැනගන්න ඔන, ආහාලා දැනගත්ත පටිචචසමුප්පාදය අව්ද්‍යාවෙන් ගොඩ නැගෙන විදිහයි අවිද්‍යා නිරොදෙන් පටිචචසමුප්පාදය නිරොද වෙන විදියයි දකින්න ඔන, පඤ්ඤාව මෙහෙයවලා හිතලා තෙරුම් ගන්න ඔන,

    පටිචචසමුප්පාදය වචන විදියට දැනගෙන වැඩක් නැත, පටිචචසමුප්පාද ක්‍රියාවලිය තෙරුම් ගන්න ඔන ඉදප්පචචයතා පටිචචසමුප්පාදය දකින්න ඔන, අවිද්‍යාව හෙතුවෙන් රාග දෙශ මොහ ජාති හැදෙන විදිය තෙරුම් ගන්න ඔන, අවිද්‍යා නිරොදෙන් රාග දෙශ මොහ ජාති නිරොදෙත් අවබොද කරන්න ඔන,

    පටිචචසමුප්පාද ක්‍රියාවලිය හරියට දැක්කා නම් ඔහු සොතාපන්නයි,

    ඔබ උත්සාහාකරන්න පටිචචසමුප්පාදය ක්‍රියාවලිය තෙරුම් ගන්න,
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "මම පෙන්නන හැදුවේ, අභිදර්මයත් ඕනෑ විදියට interpret කරන්න පුළුවන් ඔය ස්වාමින් වහන්සේ කරල තියෙනව වගෙ."

    ඉතින් ඔබතුමා දන්නෙ කොහොමද, ඒ හාමුදුරුවො, ඒ හමුදුරුවොට ඕනැ විදිහට ඉන්ටෙප්‍රිට් කරාද, ත්‍රිපිටකයෙ තියෙන විදිහටම ඉන්ටෙප්‍රිට් කරා ද කියල?

    මගේ, මුලික පොයින්ට් එක උනෙ, අභිදම්මය, ඕනෙ ඕනෙ විඩිහට වැරදියට ඉන්ටෙප්‍රිට් කරන්න බැ කියලනෙ..කරත්, ටෙක්නිකල් ඩීටේල්ස් තියෙන්න් නිසා අහුවෙනව කියලනෙ.. ඔබතුමා මේ හාමුදුරුවන්ගෙ, බනෙන් මොකක්ද පෙන්නන හදන්නෙ දැන්?
    හරි, එහෙනම් ඔබතුමාට පුලුවන්ද ඔය කියන technical details වලින් මේ හාමුදුරුවො කියන දේ හරිද වැරදිද කියන්න?
    මේක කලින් කිව්ව...මාර්ග සිතේ, ඔය කියන චයිතසික දර්ම ටික තියෙන්නෙ නම්..සතිපට්ටානය/ අරි අට මග වඩන්න ඕනෙ... නිකන් බන අහල කල්පනා කරාට ඕව වැඩෙන්නෙ නැ...
    ඔව් ඒක තමයි මම මේ අහන්නෙ, ඔබතුමා මේක කලින් කියල තියෙනව, නමුත් ප්‍රශ්න වෙන්නෙ:
    1. ඔබතුමා ඔය කියන විදියට සතිපට්ටානය/ අරි අට මග වඩනව කියන්නෙ මොකක්ද?
    2. එහෙම කිරීම තුලින් .මාර්ග සිතේ (ඔය කියන විදියට තනි සිතක), ඔය කියන චයිතසික දර්ම ටික තියෙනව කියල බලාගන්න පුළුවන්ද?
    සොවාන් පුද්ගලයට විතර නම්, අවබොදයෙන්, එක්ස්පිරියන්ස් එකෙන් මේ ගැන යම් කිසි දෙයක් කියන්න, මෙන්න මේ පාර ඇවිල්ල, මේක උනා, මේක උන නිසා මේක උනා කියල...ඔබතුමාට දැනුමෙන් හැරෙන්න මොනවද කියන්න තියෙන්නෙ, ඔය කියන එක්ස්පිරියන්ස් එකක් නැති නම්...ඔබතුමාට දැනෙන යම්ම කිසි එක්ස්පිරියන්ස් එකෙකින් කිසියම් දෙයක් කියල හරියනවද?
    සොවාන් පුද්ගලයෙක් නෙමෙයි රෝෂ් මහත්තය බුදු කෙනෙක් ඇවිල්ල කිව්වත් ඔයටික කියන්න වෙන්නෙ දැනුම හරහා විතරයි, හැගීමක් හැටියට ඕක තව සිතකට දෙන්න බෑ. එකයි මම කිව්වෙ දැනුම මත පමණක් ඉඳගෙන මට ඔබතුමා කියන දේ කරන්න බෑ කියල.
    ඔය ගැන වැඩිය දන්නෙ නැ. හබයි, කල්ප විනාශයක් සිත් කීයපක් තුල උනත් අවුලක් නැ මම හිතන විදිහට...කල්ප විනාශයේ අන්තිම මොහොතට, සිත් කීයකට කලින්, කෙනෙක් මාර්ගස්ත උනොත්, පල සිත් ඇති වෙලා, චුති සිත ඇති උනා, වින්නාශයත් එක්ක ඉවරයි..කල්ප විනාශයේ අන්තිම මොහොතෙ, මාර්ගස්ත උනොත්, කල්ප විනාශය සිදුවෙන්නෙ නැ, පල සිත් ටික ඉවර වෙනකල්...කොහොම උනත්, අභිදර්මයෙ කියපු දේ, මෙකෙන් ෆේල් වෙන්නෙ නැ.
    fail වෙනවද නැතිද කියන එක රඳා පවතින්නෙ ආයෙත් interpretation එක උඩ නෙමෙයිද? මේක අපිට ගෝචර නෑ කියමුකො, ඒත් පිටකයෙ තව තැන් තියෙනවනෙ මාර්ගස්ථ පුද්ගලය මෙන්න මේ දේවල් කරනව කියල, ඉතින් එහෙම දේවල් කරන්න සිතක් දෙකක් තිබිල මදි කියන එක තමයි අදහස් කරන්නෙ, මමත් මේ මතයෙ තමයි ඉන්නෙ.
    මෙතන මහත්තය පාරමිතා පුරනව කියල බන අහන්න කියලනෙ...කලින් කිව්වෙ බන අහන්නෙ නැ කියලනෙ..ඒක විද්යමාන වෙනවද වගේ කතාවක් නෙ..

    අයෙත් අදහස් වෙනව, සෝවාන් වෙන්න බන අහන්න නැතුව, ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න බන අහන්න....ඉතින් මහත්තයො, ඉස්සෙල්ල විදයමාන කතාවක් කිවට, දැන් අහන කතාවක් නෙ කියන්නෙ...

    නිකන් මේ අහන්නෙ...දැන් මේ කියන දේ, මහත්තයට්වත් තේරෙනවද?...මට නම් මෙලෝ හරුපයක් තේ රෙන්නෙ නැ...මේ එපා කියනව, අයෙත් කරන්න කියනව
    මම බණ අහනව කියන්නෙයි, මම සෝවාන් වෙන්න බණ අහනව කියන්නෙයි එකක් කියලද ඔබතුමා හිතන්නෙ? බණ අහන්න ඕනි, සෝවාන් වෙන බණ අහන්න බෑ අහෙන්න ඕනි. මෙන්න මේ දෙක ඔබතුමාට වෙන් කරගන්න බෑ කිව්වොත් මම හරි නේද? ඔබතුමාට මෙතන හැගෙන්නෙ පරස්පරයක් නේද?
    නැති දේවල් තියෙනව වගේ කියන්න ගිහිල්ල වලේ වැටුන අවස්තාවක් ද මේ මහත්තය?
    මේ තියෙන්නෙ, පද නැතිවම බෑ නේද? :lol:
    මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරොධය පිණිස පිළිපන්නේ වේ නම්, (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” ය යි කියන්නට සුදුසු වෙයි.

    සොවාන් වෙන බනක් නිකන් අහෙනවද මහත්තය?..කියන කෙනෙක් ලගට ගිහිල්ල අහන්න එපැයි...අනික සොවාන් වෙන බන කියන්න මොකක්ද නම් මම දන්නෙ නැ...මොන බනේ ඇහුවත්, සතිපට්ටනය නැති ඔය කියන සොවාන්, මාර්ග/පල නම් නැ..මගේ දැනුමට අනුව..
    ඔබතුමා දන්නෙ කොහොමද සොවාන් වෙන බන කියන කෙනා? සතිපට්ටනය දන්නෙ කොහොමද සොවාන් වෙන බන නැතුව?
    හරි, දැන්, ඔය කියන වදුරා, ඔය කියන ගහට කලින් නැගලත් නැති නම්, මල්, පල කිසි දෙයකුත් නැති නම්..කොටින්ම කියනව නම් ඔය ගහ ගැන කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති නම්...දැන් ඔය කියන වදුරට, ඔය මැප් එක හදන්න වෙන්නෙ..ඔය කියන පොතේ තියෙන, දැනුමයි, වෙන කවුරු හරි ගෙන් ලබාගන්න දැනුමෙන් නෙ...වෙන කිසිම දෙයක් නැ නෙ...

    ඔය කියන විදිහට, පොතත්, සුවර් නැ නෙ, කියන උනුත් හරිද වැරදිද් කියන්න එක්ස්පිරියන්ස් එකකුත් නැ. ඔය ඔක්කොම කතා එක්ක...සුවර් නැති සෝස් දෙකකුත් එක්ක, එක්ස්පිරියන්ස් එකකුත් නැතිව...කොහොමද, ඔය කියන හරිම මැප් එක හදා ගන්නෙ?...එක්ස්පිරියන්ස් නැතිව, කොහොමද, දැන් හදපු එක හරිද කියල දන්නෙ නගින්න කලින්?
    ඔව් හරියට හරි, දැනුමයි map එකයි කියන්නෙ දෙකක් කියල ඔබතුමාට තේරෙනවද? පොත sure නෑ නමුත් map එක පොතට වඩා sure, මොකද map කියන්නෙ එකින් එකට සම්බන්ධතා පවන්වන එකක්, එකකින් තව එකක් verify කරන්න පුළුවන් tool එකක්. ඔන්න් ඕකයි sure නැති source එකක් එක්ක වැඩ කරන ක්‍රමවේදය. මොකක්ද මෙතන ඔබතුමාට තියෙන ප්‍රශ්නය? map එකකයි දනුමෙයි වෙනස නොතේරෙනකමද?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    "මම පෙන්නන හැදුවේ, අභිදර්මයත් ඕනෑ විදියට interpret කරන්න පුළුවන් ඔය ස්වාමින් වහන්සේ කරල තියෙනව වගෙ."

    ඉතින් ඔබතුමා දන්නෙ කොහොමද, ඒ හාමුදුරුවො, ඒ හමුදුරුවොට ඕනැ විදිහට ඉන්ටෙප්‍රිට් කරාද, ත්‍රිපිටකයෙ තියෙන විදිහටම ඉන්ටෙප්‍රිට් කරා ද කියල?

    මගේ, මුලික පොයින්ට් එක උනෙ, අභිදම්මය, ඕනෙ ඕනෙ විඩිහට වැරදියට ඉන්ටෙප්‍රිට් කරන්න බැ කියලනෙ..කරත්, ටෙක්නිකල් ඩීටේල්ස් තියෙන්න් නිසා අහුවෙනව කියලනෙ.. ඔබතුමා මේ හාමුදුරුවන්ගෙ, බනෙන් මොකක්ද පෙන්නන හදන්නෙ දැන්?

    රෙරුකානෙ හාමුදුරුවො ලියපු අබිදර්ම සංග්‍රාහාය පොත් ලියන කාලෙ ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කර නොමැත,

    අබිදර්මයෙ ඇති ගැබුරුම කොටස සුවිසි ප්‍රත්‍ය, ප්‍රත්‍ය 24 ආකාරයකින් පටිචචසමුප්පාදය විස්තර කරලා තියෙනවා, පාට්ටානප්‍රකරනයෙ තියෙන්නෙ,

    බුදුකෙනෙක් ලොකෙ පාහාල වෙලා දෙශනා කරන්නෙ පටිචචසමුප්පාද ක්‍රියාවලිය,

    පටිචචසමුප්පාද දර්ම තමයි අබිදර්මය විදියට විස්තර වෙන්නෙ, අබි කියන්නෙ පැවැත්ම හදන දර්ම, විශෙශයෙන දුක්ක සත්‍ය සාහා දුක්ක සමුදය සත්‍ය තමයි අබිදර්මයෙ බෙදලා විස්තර කරන්නෙ,

    ඔබ ජවන් සිත් ගැන කියලා තිබ්බා, ජවන් කියන්නෙ ජව ගන්වනවා කියන අරුත තවත් විදියකින් කිවුවොත් බලය යොදනවා,

    රාග දෙශ මොහ වලින් තමයි ජවන් සිත් හදන්නෙ,
     
    nipund

    Well-known member
  • May 17, 2007
    801
    1,092
    93
    ඇතිව පැවත නැතිවීම නම් ප්‍රස්තුතය
    කාලය සැබැවින්ම පවතිනවා ද කියන එකයි වැදගත්ම ප්‍රශ්නය
    කට්ටිය කෙටියෙන් දාගෙන යන්න 🙂
    කාලය නිරපේක්ෂ ද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔක අද තියෙන ප්‍රශ්නයක්,

    මාර්ගස්ත වෙන්න නම් චතුඅරිය සත්‍ය විස්තර කරලා කියන්න ඔන වර්තමාන සිංහල අර්ත වලින්, නමුත් අද එහෙම දෙයක් දන්න අය කවුද ඉන්නෙ, වාහාරක සුවාමින්වාහාන්සෙ විතරයි මැත කාලෙ හිටියෙ නමුත් උන්වාහාන්සෙගෙ දෙශනා වලත් චතුඅරිය සත්‍ය ග්‍රාහානය කරගන්න බැරි අපහාසුවක් පෙනවා,

    අවබොදෙට එන්න මාර්ගස්ත වෙන්න, සංකාර ගොඩ නගන අවිද්‍යාව පැහැදිලිව නිරවුල්ව තෙරුම් ගන්න ඔන, චතුඅරිය සත්‍ය අවබොද කරපු කෙනෙක් දර්ම දෙශනා කරන්න ඔන, එ කෙනාට චතුඅරිය සත්‍ය නිරවුල්ව විස්තර කරන්න පුලුවන් වෙන්න ඔන, චතුඅරිය සත්‍ය නොදැනිම හෙතුවෙන් සංකාර ගොඩනැගෙන විදිය දෙශනා කරන්න පුලුවන් වෙන්න ඔන, දෙශනාවට සංබන්ද අයත් හිතන්න පුලුවන් අය වෙන්න ඔන, කියන දෙවල් ඇහුනට මාර්ගස්ත වෙන්න බැ, සංකාර වලට හෙතුව අවිද්‍යාව බව තෙරුම් ගන්න ඔන සංකාර කරන ක්‍රම තුන තෙරුම් ගන්න ඔන, එකක් දැක්කොත් ඉතුරු තුනත් දකිනවා චතුඅරිය සත්‍යම දකිනවා අවබොද කරනවා,

    අද මාර්ගස්ත වෙනවා කියන්නෙ ඉතාම අපහාසු වැඩක්, අවබොද කරපු දෙශකයන් නොමැති කම කලන වැට බිදවැටිම,

    අද වෙනකොට චතුඅරිය සත්‍ය අවබොදයක් නැති විම අවිද්‍යාව අවුල් කරන් තියෙන්නෙ, අවිද්‍යාව කුමක්ද කියලා තෙරුම් අරගත්ත කෙනෙක් සොයා ගන්න එක ඉතා දුශ්කර වැඩක් අද වන විට,

    තාතාගතයො අද වෙන දෙ එදා දැකලා තියෙනවා, සර්පයෙක්ගෙ නැට්ටෙන් කදින් අල්ලන උපමාවාක් පෙන්නලා තියෙන්නෙ එ නිසයි,

    පටිචචසමුප්පාදයෙ මුල සංකාර වලට හෙතුව අවිද්‍යාව හරියට තෙරුම් නොගත්තොත් වෙන්නෙ අවබොදයක් නැති අවුලක් හදන් පටලවගන්නවා,

    අද තත්වය ඔකයි,
    මමත් මෙතන ඔබතුමා එක්ක එකඟයි. චතුඅරිය සත්‍ය අවබොද කරපු කෙනෙක් දර්ම දෙශනා කරන්න ඕනැ විතරක් නෙමෙයි ඒ ධර්මය ග්‍රහණය කරන්න හේතු සකස් වෙල තියෙන්නත් ඕනි.... ඒ නිසා තමයි වාහරක ස්වාමින්වහන්සේගේ බණ එක එක අය එක එක විදියට අල්ලගත්තේ, ඔය අතර හරියට අල්ලගත්ත කීප දෙනෙක් නැතුව නෙමෙයි.

    ඕක හරියට අල්ලගත්ත නැති අය එක්ක අවිද්‍යාව, සංකර ඔබතුම කියන අර්ථයෙන් කතාකරන්න යන එක ඵල රහිතයි කියල අත්දැකීමෙන් දන්නව.

    ඇතිව පැවත නැතිවීම නම් ප්‍රස්තුතය
    කාලය සැබැවින්ම පවතිනවා ද කියන එකයි වැදගත්ම ප්‍රශ්නය
    කට්ටිය කෙටියෙන් දාගෙන යන්න 🙂
    කාලය නිරපේක්ෂ ද?
    පරමාර්ථ වශයෙන් කතා කරනවනම්, කාලය නිරපේක්ෂ වෙන්නෙ නෑ
    අකාලික දහමක කාලයෙන් පනවන්න දෙයක් නෑ. කාලය කියන්නෙත් ඔය අනික් ඒවා වගේම හැගීමක් විතරයි.

    හැබැයි චිතක්ෂණ දෙකක් අතර සුළු කාලයක් තියනව කියන මහත්තුරු අපි අතර නැතුව නොවෙයි. ;-)
    ------ Post added on Jun 15, 2024 at 8:28 AM
     
    • Like
    Reactions: nipund

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඇතිව පැවත නැතිවීම නම් ප්‍රස්තුතය
    කාලය සැබැවින්ම පවතිනවා ද කියන එකයි වැදගත්ම ප්‍රශ්නය
    කට්ටිය කෙටියෙන් දාගෙන යන්න 🙂
    කාලය නිරපේක්ෂ ද?
    කාලයක් තියෙනවද නැත්තං අපි හැම වෙලාවෙම වෙනස්වීම් ගැන පැහැදිලි කරගන්න කාලය කියල එකක් අරගෙනද? වෙනස් වීම් කාලය නිසා නෙවෙයි එක් එක් වස්තූන් තවත් මොකක් හරි එක්ක කරන අන්ත ක්‍රියාවක් නිසා වෙනවා කියල වගේ අදහසක් ධර්මකීර්ති හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම් වල තියෙනවා.
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    මේක තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

    උදාහරනයක් කියන්නම්. අභය හමුදුරුවොගෙ එක බනක (ඔය හමුදුරුවන්ගෙ, සියලුම සීරිස් එක මම බලා ඇත ) කෙනෙක් අහනව, අනිච්ච කියන්නෙ, වෙනස් වෙනව කියන එක නෙ, කැමති ලෙස නොපවතිනව කියන එක නෙවේ කියල.. හරියටම, වචන මතක නැ ඔන්න ඔය වගේ ප්‍රශ්නය අහන්නෙ..

    එතකොට, හාමුදුරුවො කියනව, එහෙනම්, ත්‍රිකෝනය කියන එකත් වෙනස් වෙන්න එපයි, කියල...කට්ටිය ඉතින් හරි කියල සරෙන්ඩර්...
    දැන් ඉතින් ඔතන සීයලුම සන්කාර අනිච්චයි කියල සුත්‍රයෙ කිව්වම, සියලුම සන්කාර කියන්නෙ මොකක්ද කියල පෙන්නන්නෙ නැ...ඉතින් කැමති කෙනා, කැමති අර්ත්කතන දෙනව...ත්‍රිකොනයකුත් දා ගන්නව..

    අභිදර්මය පොඩ්ඩක් හරි බලල තියෙන කෙනෙකුට පේනව, පැහදිලිවම, සන්කාර කියන්නෙ මොකක්ද කියල, රුප, චිත්ත, චයිතසික...ඔවගෙ, ඔය කොටස් තුනත්, තව බෙදල පෙන්නනව...ඔතන පේනව, ත්‍රිකෝනය කියන සම්මුති දර්මය, කිසිසේත්, සන්කාර කියන පරමාර්ත් දර්ම වලට අයිති වෙන්නෙ නැ කියල..

    සුත්‍රය, එක්ස්ප්ලේන් කරනකොට, කෙනෙකු, ශේප් එකේ, ඔය වගේ, ත්‍රිකොනයක් දාල ගැල වෙන්න පුලුවන්...හැබයි, ලස්සනය ලිස්ට් කරල තියෙන අභිදම්මෙ සන්සකාර වලට, ත්‍රිකෝනයක් දාල කවුරුහරි කිව්වොත්, අතේ මාට්ටු..ඔන්න ඕක නිසා, අබ්දම්මෙත් එක්ක සෙල්ලන් කරන්න ලේසි නැ..

    ඔන්න ඔය වගේ, අභ්දම්මෙ, සිත්, මෙච්චරයි, ලෝකොත්තර සිතේ, තියෙන්නෙ ම්ව්ව...කියල ලස්සනට දීල තියෙද්දි..කෙනෙකුට, ඔවාට එක එක ඒව ඇඩ් කරන්නවත් වෙනස් කරන්නත් බැ...

    ඕක නිසාමයි, ඔය ත්‍රිපිටකය වැරදි කියන සෙට් එක, අභිදම්ම නිකන් නයාට අදුකොල වගේ, පෙන්නෙ...මොකද, ඔය වැරදි කියල උන් දාගන්න අලුත් අර්ත අබ්දම්මෙට සෙට් වෙන්න තියා, ලගින් තියන්නත් බැ..

    ඇතිව පැවත නැතිවීම නම් ප්‍රස්තුතය
    කාලය සැබැවින්ම පවතිනවා ද කියන එකයි වැදගත්ම ප්‍රශ්නය
    කට්ටිය කෙටියෙන් දාගෙන යන්න 🙂
    කාලය නිරපේක්ෂ ද?

    කාලය කියන්නෙ පරමාර්තයක් නෙවේ නෙ...සම්මුතියෙත්, කාලය සාපෙක්ශයි...ඉවෙන්ට් නැතුව කාලය කතාකරන්න බැ.
    ------ Post added on Jun 15, 2024 at 9:11 AM
     
    🙏🙏
     
    • Like
    Reactions: ek_rosh

    මට තේරෙන හැටියටනම් ඔතන අභය හමුදුරුවො වගේම ඔබතුමාත් වැරදියි. ත්‍රිකෝණය කියන්නෙත් සංකාරම තමයි ඒකත් අනිච්චයි. ඕව ඔක්කොම අනිච්චයි, ත්‍රිකෝණය කියන්නෙ නිච්ච වෙච්ච සම්මුතියක් නෙමෙයි.
     
    • Like
    Reactions: lankalk