මට ඒක නම් පැහැදිලි නෑ.ඔව් මේ කියන කාරණාව ගැන ප්‍රශ්නයක් නැහැ නිපුන් මහත්තය. නමුත් ඔබතුමාගෙ මුල් ප්‍රශ්නය උනේ, කාලය සාපේක්ෂ නම් උත්පාද, තිථි, භංග කියන කාරණාව කතා කරන්න පුලුවන්ද කියල නේද?
එතැනදී මට කියන්න ඕනිවුනේ කාලය සහ "උත්පාද, තිථි, භංග" අතර කිසිම සම්බන්ධයක් නැහැ යන කාරණාව. ඔය 11 ගැන කියන කතාව තුල කාලයේ සම්බන්ධය ගැන මට කිසි ප්‍රශ්නයක් නැහැ.
පරියාය දෙකක් වෙන වෙනම කතා කරන්න වගේ එකක් ද?
මට ""හිතෙන්නේ "" . ආයෙ step එකක් උඩට පනිනවා කියලා
11 කියන්නේ සබ්බ ,සියල්ල ඔය හැම පරියායක්ම එ කතා කරන වෙලාවට 100% cover . එතකොට එක පරියායක් මෙහෙමයි හැබැයි අනික් පරියාය මෙහෙමයි කියලා අහුවෙන්න බෑ.
නිකම් අවබෝධය level 0 නම්
පරියාය හො තියරි ඔක්කොම level 1.
0 touch උනාම
0 උඩ හදපු 1 හා ඊට උඩින් තියෙන complex සංකල්ප වලටත් වදින්න ඕන.
මට දැනෙන්නේ මෙහෙම
උත්පාද -> තිති-> භංග
කාලය---------------------->>>>
මට කාලය කියන සංකල්පය උඩ තමා පැවැත්ම හිතෙන්නේ , ඔබතුමාට වෙනස් දැනීමක් නම් තියෙන්නේ කතාව වෙනස්





