ඇති ව පැවත නැතිවීම....!

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,095
    93
    ඔව් මේ කියන කාරණාව ගැන ප්‍රශ්නයක් නැහැ නිපුන් මහත්තය. නමුත් ඔබතුමාගෙ මුල් ප්‍රශ්නය උනේ, කාලය සාපේක්ෂ නම් උත්පාද, තිථි, භංග කියන කාරණාව කතා කරන්න පුලුවන්ද කියල නේද?
    එතැනදී මට කියන්න ඕනිවුනේ කාලය සහ "උත්පාද, තිථි, භංග" අතර කිසිම සම්බන්ධයක් නැහැ යන කාරණාව. ඔය 11 ගැන කියන කතාව තුල කාලයේ සම්බන්ධය ගැන මට කිසි ප්‍රශ්නයක් නැහැ.
    මට ඒක නම් පැහැදිලි නෑ.
    පරියාය දෙකක් වෙන වෙනම කතා කරන්න වගේ එකක් ද?

    මට ""හිතෙන්නේ "" . ආයෙ step එකක් උඩට පනිනවා කියලා 🙂
    11 කියන්නේ සබ්බ ,සියල්ල ඔය හැම පරියායක්ම එ කතා කරන වෙලාවට 100% cover . එතකොට එක පරියායක් මෙහෙමයි හැබැයි අනික් පරියාය මෙහෙමයි කියලා අහුවෙන්න බෑ.

    නිකම් අවබෝධය level 0 නම්
    පරියාය හො තියරි ඔක්කොම level 1.
    0 touch උනාම
    0 උඩ හදපු 1 හා ඊට උඩින් තියෙන complex සංකල්ප වලටත් වදින්න ඕන.

    මට දැනෙන්නේ මෙහෙම
    උත්පාද -> තිති-> භංග
    කාලය---------------------->>>>

    මට කාලය කියන සංකල්පය උඩ තමා පැවැත්ම හිතෙන්නේ , ඔබතුමාට වෙනස් දැනීමක් නම් තියෙන්නේ කතාව වෙනස්
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ආයතන 6 ට ගෝචර වෙන ලෝක විශයකුයි, ඔය එකකට වත් ගෝචර නැති ලෝකොත්තර දර්මයකුයි, එක විදිහට අල්ලන යන්නෙ මෝඩයො, මහත්තයො..
    ත්‍රිපිටකය තමුන්ට හරියි කියල හිතන අර්ථ වලින්, context වලින් අරගෙන කියවගත්තහම ඉන්ද්‍රිය හයට ගෝචර නැති ලෝකොත්තර ධර්මය හොයාගන්න පුලුවන්ද?
    ත්‍රිකෝනය සම්මුතියක් නිසා, අනිත්යට යටත් නැ කියල නම් කිව්වෙ නැ මහත්තයො...එහෙම කිව්ව නම් නිත්ය වෙනවද කියල කෙනෙක් අහයි...

    කොහොමහරි, වැරදි ඇයි කියල පෙන්නුවෙ නැ නෙ..
    මට නම් තේරුනේ එහෙම දෙයක්, ඔබතුමා දැන් නැහැ කියනවනම් කමක් නැහැ. කියමුකො බලන්න එහෙනම් මෙතන ඔබතුමා අදහස් කරන්නෙ මොකක්ද කියල:
    "අභිදර්මය පොඩ්ඩක් හරි බලල තියෙන කෙනෙකුට පේනව, පැහදිලිවම, සන්කාර කියන්නෙ මොකක්ද කියල, රුප, චිත්ත, චයිතසික...ඔවගෙ, ඔය කොටස් තුනත්, තව බෙදල පෙන්නනව...ඔතන පේනව, ත්‍රිකෝනය කියන සම්මුති දර්මය, කිසිසේත්, සන්කාර කියන පරමාර්ත් දර්ම වලට අයිති වෙන්නෙ නැ කියල.."
    ඊට පස්සෙ කියන්නම් වැරදි නම්.
    මාර්ග පල ලැබුන දවසට කැට තියෙල පෙන්නන්නම්... ;-)
    හා! 🙂
    එහෙම නම් වෙලා නැ මහත්තයො...
    අර ආරම්මණ විජානන ලක්ඛණං චිත්තං කියන තැන ඒක නෙමෙයිද වුනේ? පස්සෙ කිව්වේ වෙන වෙන අර්ථ වලින් කියවගන්න ඕනි කියල. :lol:

    මට ඒක නම් පැහැදිලි නෑ.
    පරියාය දෙකක් වෙන වෙනම කතා කරන්න වගේ එකක් ද?

    මට ""හිතෙන්නේ "" . ආයෙ step එකක් උඩට පනිනවා කියලා 🙂
    11 කියන්නේ සබ්බ ,සියල්ල ඔය හැම පරියායක්ම එ කතා කරන වෙලාවට 100% cover . එතකොට එක පරියායක් මෙහෙමයි හැබැයි අනික් පරියාය මෙහෙමයි කියලා අහුවෙන්න බෑ.

    නිකම් අවබෝධය level 0 නම්
    පරියාය හො තියරි ඔක්කොම level 1.
    0 touch උනාම
    0 උඩ හදපු 1 හා ඊට උඩින් තියෙන complex සංකල්ප වලටත් වදින්න ඕන.

    මට දැනෙන්නේ මෙහෙම
    උත්පාද -> තිති-> භංග
    කාලය---------------------->>>>

    මට කාලය කියන සංකල්පය උඩ තමා පැවැත්ම හිතෙන්නේ , ඔබතුමාට වෙනස් දැනීමක් නම් තියෙන්නේ කතාව වෙනස්
    ඔය කියන්නෙ නිපුන් මහත්තය ලෝකෝත්තර කතාවක් 11න් ඕක define කරන්න බෑ. වෙන ක්‍රමයක් නැති හින්ද වචන වලින් කියන්න වෙනව එතකොට 11න් තමයි කෙනෙක් මේක ගන්නෙ. නමුත්:

    උත්පාද -> තිති-> භංග කියන්නෙ කාලයෙන් ස්වායක්ත ලක්ෂණයක්, පරමාර්ථ ධර්මයක්

    ඕක, මේක වෙන්න

    උත්පාද -> තිති-> භංග
    කාලය---------------------->>>>

    සම්මුතියක් ඕනි.

    ඒ කියන්නෙ සරලව කිව්වොත් ඔබතුමා (හරි කවුරු හරි) ඕක (මේ ලක්ෂණය) observe කරන්න ඕනි. එතකොට ඕක කාලයක් ඇතුලත වෙන දෙයක්, 11ට අදාලයි.

    පැහැදිලිද දන්නෙ නෑ, අපැහැදිලි නම් අහන්න
    ------ Post added on Jun 18, 2024 at 11:45 AM
     
    • Like
    Reactions: nipund

    1.නිකමට බලන්න ඔබතුමාගේ හිතේ උත්පදයට "පස්සේ" නම් තිතිය එන්නේ කාලය තියෙනවා වෙන්න පුළුවන්, මොකද හිතට පුරුදුම linear thinking ,
    2.නිරික්ෂකයගෙන් තොරව යමක් කතා කිරීම නිෂ්පලයි මොකද සිද්ධිය තුල කොටස් තමා නිරීක්ෂණය හා නිරිකෂකයා මටනම්.
    3.සමහර විට පරමාර්ථ කියන්නෙම කතාවක් විතරක් වෙන්න පුළුවන්. උදා පටවි කියන්නේ තද බව එක ඒ සිද්ධිය තුල දැනෙන දෙයක් මිස තියෙන දෙකට කියනවා නෙමේ. උත්පාද -> තිති-> භංග ලක්ෂණය කිව්වේ එහෙම ද?

    සිද්ධිය = මේක මේ වෙලාවේ කියවන බව .
    සම්මුති කාලය ගැන නෙමේ , හිතට වර්තමානය කියල තියෙන හදුනා ගැනීම. හා පෙර හා පසු කියල තියෙන හදුනා ගැනීම . මේක දැන් කියවනවා , නිපුන් කලින් මේක ලියන්න ඇති යන හදුනා ගැනීම.
     
    • Like
    Reactions: Blair Solari

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    1.නිකමට බලන්න ඔබතුමාගේ හිතේ උත්පදයට "පස්සේ" නම් තිතිය එන්නේ කාලය තියෙනවා වෙන්න පුළුවන්, මොකද හිතට පුරුදුම linear thinking
    ඔව් - agreed
    ,
    2.නිරික්ෂකයගෙන් තොරව යමක් කතා කිරීම නිෂ්පලයි මොකද සිද්ධිය තුල කොටස් තමා නිරීක්ෂණය හා නිරිකෂකයා මටනම්.
    ඔව් agreed again. මම කතා කලේ නිරපේක්ෂව කතාකරන්න පුළුවන් සෛද්ධාන්තික දෙයක් විතරයි (see below) .
    3.සමහර විට පරමාර්ථ කියන්නෙම කතාවක් විතරක් වෙන්න පුළුවන්. උදා පටවි කියන්නේ තද බව එක ඒ සිද්ධිය තුල දැනෙන දෙයක් මිස තියෙන දෙකට කියනවා නෙමේ. උත්පාද -> තිති-> භංග ලක්ෂණය කිව්වේ එහෙම ද?
    අන්න හරි, මේක තමයි මම අදහස් කලේ, කාලයෙන්, observer ගෙන් ස්වායක්ත සිද්ධිය විතරක්. මේක හරියට අර වර්ග මූල -1 වගෙ තාත්වික නැහැ නමුත් පාවිච්චි කරල දෙයක් විස්තර කරන්න පුළුවන්
    සිද්ධිය = මේක මේ වෙලාවේ කියවන බව .
    සම්මුති කාලය ගැන නෙමේ , හිතට වර්තමානය කියල තියෙන හදුනා ගැනීම. හා පෙර හා පසු කියල තියෙන හදුනා ගැනීම . මේක දැන් කියවනවා , නිපුන් කලින් මේක ලියන්න ඇති යන හදුනා ගැනීම.
    ඔව් මේක ප්‍රශ්නයක් නෑ, සිද්ධිය ගැන කතාකරනකොටම observer, කාලය පැනවිල ඉවරයි.
     
    • Like
    Reactions: nipund

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔය මොන අර්ථයකින්වත් අනිච්ච තෝරන්න බැහැ mastech මහත්තය. අනිච්ච කියන්නෙ සංඥාවක් එහෙනම් ඒක යම් ඥානයක් මත හැඟෙන දෙයක් වෙන්න ඕනි. ඇත්තටම එහෙනං සිද්ධවෙන්නේ යම් වචන ටිකක් ඇහෙනකොට, ඇතිවෙන සිත් ඔය ඥාන සම්ප්‍රයුක්තව ඇතිවෙන එක. අපිට ඒක හරිද වැරදිද කියන්න බෑ මොකද අපි දන්නෙ නැහැ මොකක් හිතේ තියාගෙන උන්වහන්සේ ඕක කියනවද කියල. ස්ථිර නෑ (අනිත්‍යයි) කිව්වත් ඕකම තමයි කියන්න තියෙන්නෙ. "ස්පර්ශ ආයතන හයෙ කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැ" කියන එකෙන් ඒ අයට අනිච්ච සංඥාව වැඩෙනව නම් හොඳයි. අපිට ඒ ගැන මොකුත් කියන්න බෑ.

    මේ ඕනෑම වචන පදයකින් අපිට අනිච්ච සංඥාව වඩාගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. එමනිසා, අපිට වචන පද ටිකකට, මෙන්න මේකයි අනිච්ච කියල කියන්න බෑ. බුදු හාමුදුරුවන්ට විශේෂ හැකියාවක් තිබුන පුද්ගලය අනුව ඒ වචන පද මොනවද කියල තෝරගන්න.

    මටනම් "කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැ" කියන එකෙන් අනිච්ච සංඥාව වැඩෙන්නේ නැහැ, ඒක ටිකක incomplete වගෙ...

    :yes:
     
    • Like
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    ත්‍රිපිටකය තමුන්ට හරියි කියල හිතන අර්ථ වලින්, context වලින් අරගෙන කියවගත්තහම ඉන්ද්‍රිය හයට ගෝචර නැති ලෝකොත්තර ධර්මය හොයාගන්න පුලුවන්ද?

    තමුන්ට හරි කියල යන්න වෙන්නෙ, එක් එක විදිහට ඉන්ටෙප්‍රිට් කරගන්න පුලුවන් එවා...එහෙම නැතුව සොලිඩ් ඒවා පාවිච්චි කරා නම් හරි...

    මට නම් තේරුනේ එහෙම දෙයක්, ඔබතුමා දැන් නැහැ කියනවනම් කමක් නැහැ. කියමුකො බලන්න එහෙනම් මෙතන ඔබතුමා අදහස් කරන්නෙ මොකක්ද කියල:
    "අභිදර්මය පොඩ්ඩක් හරි බලල තියෙන කෙනෙකුට පේනව, පැහදිලිවම, සන්කාර කියන්නෙ මොකක්ද කියල, රුප, චිත්ත, චයිතසික...ඔවගෙ, ඔය කොටස් තුනත්, තව බෙදල පෙන්නනව...ඔතන පේනව, ත්‍රිකෝනය කියන සම්මුති දර්මය, කිසිසේත්, සන්කාර කියන පරමාර්ත් දර්ම වලට අයිති වෙන්නෙ නැ කියල.."
    ඊට පස්සෙ කියන්නම් වැරදි නම්.

    ඔය ලියපු එක බලන්න හොදට...එතන කියල තියෙන්නෙ ත්‍රිකෝනයක් කියන්නෙ සන්කාර කියන පරමාර්ත දර්මෙට අයිති වෙන්නෙ නැ කියල...ඒ කියන්නෙ, පරාමාර්ත් දර්ම වල ( නිවන හැර ) කතා කරන ත්‍රිලක්ශන කතා කරන්න බැ...එහෙම නැතුව, ත්‍රිලක්ශනය කතාකරන්න පුලුවන්, නමුත් අනිච්ච වෙන්නෙ නැ කියන එක නෙවේ.... ත්‍රිලක්ශනය කතාකරන්න බැරි තැනක, අනිච්චයි කිව්වත්, නිච්චයි කිව්වත්, තේරුමක් නැ.

    ඔබතුමා තමයි, ලියන දේවල් වලින්, ඔබතුමාට ඕන අදහස ගන්නෙ, ඕක ඔබතුමා දිගටම කරන වැඩක්..ඊට පස්සෙ අපි කිව්ව කියනව...ඔය විදිහටම තමයි ඔබතුමා අනිත් එවා කියවනව ඇත්තෙ...ඇදපු චිත්‍රයට, ඩොට් එක වෙනස් කරල දාගන්නව වගේ... ඔබතුමා, මට කරන කම්ප්ලේන් ඔබතුමා තමයි, පහැදිලිවම කරන්නෙ..

    අර ආරම්මණ විජානන ලක්ඛණං චිත්තං කියන තැන ඒක නෙමෙයිද වුනේ? පස්සෙ කිව්වේ වෙන වෙන අර්ථ වලින් කියවගන්න ඕනි කියල. :lol:

    ඒක සොලිඩ්, පොයින්ට් එකක් වෙන්න තිබුන, ඒක, එක එක විදිහට ඉන්ටෙප්‍රිට් කරල තිබුනෙ නැති නම්...ඔබතුමා ඕක ත්‍රිපිටකයෙ, කොතනින්ද ගත්තෙ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    තමුන්ට හරි කියල යන්න වෙන්නෙ, එක් එක විදිහට ඉන්ටෙප්‍රිට් කරගන්න පුලුවන් එවා...එහෙම නැතුව සොලිඩ් ඒවා පාවිච්චි කරා නම් හරි...
    solid ඒවා කිව්වෙ? ඔය ඕනි එකක් ඕනි විදියට interpret කරන්න පුලුවන්නෙ, ඔබතුමා අගේට සිත ලක්ෂණයක් නෙමෙයි කියල interpret කලේ. ;-)
    ඔය ලියපු එක බලන්න හොදට...එතන කියල තියෙන්නෙ ත්‍රිකෝනයක් කියන්නෙ සන්කාර කියන පරමාර්ත දර්මෙට අයිති වෙන්නෙ නැ කියල...ඒ කියන්නෙ, පරාමාර්ත් දර්ම වල ( නිවන හැර ) කතා කරන ත්‍රිලක්ශන කතා කරන්න බැ...එහෙම නැතුව, ත්‍රිලක්ශනය කතාකරන්න පුලුවන්, නමුත් අනිච්ච වෙන්නෙ නැ කියන එක නෙවේ.... ත්‍රිලක්ශනය කතාකරන්න බැරි තැනක, අනිච්චයි කිව්වත්, නිච්චයි කිව්වත්, තේරුමක් නැ.

    ඔබතුමා තමයි, ලියන දේවල් වලින්, ඔබතුමාට ඕන අදහස ගන්නෙ, ඕක ඔබතුමා දිගටම කරන වැඩක්..ඊට පස්සෙ අපි කිව්ව කියනව...ඔය විදිහටම තමයි ඔබතුමා අනිත් එවා කියවනව ඇත්තෙ...ඇදපු චිත්‍රයට, ඩොට් එක වෙනස් කරල දාගන්නව වගේ... ඔබතුමා, මට කරන කම්ප්ලේන් ඔබතුමා තමයි, පහැදිලිවම කරන්නෙ..
    ඕක අග්ගිස්සන්න කලින් කියමුකො බලන්න සංකාර පරමාර්ථයක් වෙන හැටි, ඒ කියන්නෙ චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන වල සංකාර කොහෙටද fit වෙන්නෙ? ඊළඟට බැරිය ත්‍රිකොනේ කොහෙද කියල බලන්න.

    ඒක තමයි මහත්තයො මෙච්චර වෙල කියන්නෙ, ඕනෑ කෙනෙක්ට ඕනෑ දෙයක් ඕනෑ විදියකට interpret කරන්න පුළුවන්. ඉතින් ඔබතුමා interpret කරපු එක තමයි හරි කියනව නම් ඒක මෝඩ කම.

    ඒක සොලිඩ්, පොයින්ට් එකක් වෙන්න තිබුන, ඒක, එක එක විදිහට ඉන්ටෙප්‍රිට් කරල තිබුනෙ නැති නම්...ඔබතුමා ඕක ත්‍රිපිටකයෙ, කොතනින්ද ගත්තෙ?
    ඔබතුමා ඕක හරි හරි කිව්වට, ඔබතුමාට online තියෙන ත්‍රිපිටකයේ ඕක හොයාගන්න බෑ නේද? මම බැලුවෙ ඇයි මේ ප්‍රශ්නෙ පරක්කුවුනේ කියල. :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    solid ඒවා කිව්වෙ? ඔය ඕනි එකක් ඕනි විදියට interpret කරන්න පුලුවන්නෙ, ඔබතුමා අගේට සිත ලක්ෂණයක් නෙමෙයි කියල interpret කලේ. ;-)

    සොලිඩ් මොනවද, නැති ඒව මොනවද කියා, කලින් කියා ඇත...කරුනාකර, නැවත ගොස් බලන්න.

    ඕක අග්ගිස්සන්න කලින් කියමුකො බලන්න සංකාර පරමාර්ථයක් වෙන හැටි, ඒ කියන්නෙ චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන වල සංකාර කොහෙටද fit වෙන්නෙ? ඊළඟට බැරිය ත්‍රිකොනේ කොහෙද කියල බලන්න.

    ඔබතුමා, චිත්ත, චයිතසික, රුප වල, සන්කාර ෆිට් වෙන තැනක් අහනව.. :shocked:

    බුදුන් වහන්සෙ නම් කියන්නෙ...නිබ්බාන ඇර, රූප, චයිතසික, චිත්ත කියන්නෙ සන්කාර කියල...

    ඒක තමයි මහත්තයො මෙච්චර වෙල කියන්නෙ, ඕනෑ කෙනෙක්ට ඕනෑ දෙයක් ඕනෑ විදියකට interpret කරන්න පුළුවන්. ඉතින් ඔබතුමා interpret කරපු එක තමයි හරි කියනව නම් ඒක මෝඩ කම.

    ඒක තමයි මෙච්චර වෙලා කියන්නෙ කිව්වෙ?...

    මම නොකියපු ඒව, කිව්ව වගේ කිය කිය මේක ඇදගෙන කියා මිසක්, වෙන මොනවහරි කිව්වද? :rofl:

    ඔබතුමා ඕක හරි හරි කිව්වට, ඔබතුමාට online තියෙන ත්‍රිපිටකයේ ඕක හොයාගන්න බෑ නේද? මම බැලුවෙ ඇයි මේ ප්‍රශ්නෙ පරක්කුවුනේ කියල. :lol:

    ඔන්ලින් ත්‍රිපිටකය සාමන්යනෙන් බලන්නෙ නැත...පරන pdf තමයි...සුත්‍රය කිව්වොත් බලත් හැකි...නැත්තම් අර කලින් වගේ මුලින් තියෙනව පස්සෙ නැ වගේ සීන් එකක් නම් අවුලක් නැ.. :lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සොලිඩ් මොනවද, නැති ඒව මොනවද කියා, කලින් කියා ඇත...කරුනාකර, නැවත ගොස් බලන්න.
    බැලුව, මට නම් ඕනි විදියකට interpret කරන්න පුළුවන්, ඔබතුමාටනම් solid නම් Ok :lol:
    ඔබතුමා, චිත්ත, චයිතසික, රුප වල, සන්කාර ෆිට් වෙන තැනක් අහනව.. :shocked:

    බුදුන් වහන්සෙ නම් කියන්නෙ...නිබ්බාන ඇර, රූප, චයිතසික, චිත්ත කියන්නෙ සන්කාර කියල...
    හරි, දැන් ඔය ත්‍රිකෝණය කියන එක කොහෙද තියෙන්නෙ?
    ඒක තමයි මෙච්චර වෙලා කියන්නෙ කිව්වෙ?...

    මම නොකියපු ඒව, කිව්ව වගේ කිය කිය මේක ඇදගෙන කියා මිසක්, වෙන මොනවහරි කිව්වද? :rofl:
    අන්තිමට බලනකොට ඔබතුම මොකුත් කියල නෑ, මේ ඇස් දෙකට පෙනෙන ඒවා නෑ කියනවනෙ

    අපේ රෝෂ් මහත්තය වාද කරන හැටි >>>:lol::lol::lol:

    ඔන්ලින් ත්‍රිපිටකය සාමන්යනෙන් බලන්නෙ නැත...පරන pdf තමයි...සුත්‍රය කිව්වොත් බලත් හැකි...නැත්තම් අර කලින් වගේ මුලින් තියෙනව පස්සෙ නැ වගේ සීන් එකක් නම් අවුලක් නැ.. :lol:
    සුත්‍ර වල ඕක නැහැ, තියෙන්නෙ ඔබතුමාට සුපුරුදු තැනක
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    බැලුව, මට නම් ඕනි විදියකට interpret කරන්න පුළුවන්, ඔබතුමාටනම් solid නම් Ok :lol:

    ඒක නම් ඉතින් හොදට පුලුවන් බව අපි කවුරුත් දන්නව නොවැ :rofl:

    හරි, දැන් ඔය ත්‍රිකෝණය කියන එක කොහෙද තියෙන්නෙ?

    මම නම් කිව්වෙ ඕවගෙ නැ කියල...ඔබතුමානෙ කිව්වෙ වැරදි කියල...ඉතින් ඔබතුමාම පෙන්නන්නකො තියෙන තැන..

    අන්තිමට බලනකොට ඔබතුම මොකුත් කියල නෑ, මේ ඇස් දෙකට පෙනෙන ඒවා නෑ කියනවනෙ

    අපේ රෝෂ් මහත්තය වාද කරන හැටි >>>:lol::lol::lol:

    අනෙ ඉතින් මොන වාදද....අර එකක් වැරදි කියල, එක පෙන්නනගන්න බැරිව දවස් ගනන් ලත වෙන එකේ.. .:rofl::rofl::rofl:

    සුත්‍ර වල ඕක නැහැ, තියෙන්නෙ ඔබතුමාට සුපුරුදු තැනක

    කලින් තිබ්බ, දැන් නැ....හොදමයි..:lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඒක නම් ඉතින් හොදට පුලුවන් බව අපි කවුරුත් දන්නව නොවැ :rofl:
    දැන් දන්නවනම් හොඳයි, කලින් බෑ කිව්ව නිසා කිව්වෙ. :lol:
    මම නම් කිව්වෙ ඕවගෙ නැ කියල...ඔබතුමානෙ කිව්වෙ වැරදි කියල...ඉතින් ඔබතුමාම පෙන්නන්නකො තියෙන තැන..
    ඒ කියන්නෙ ත්‍රිකෝණය කියල එකක් නැද්ද දැන්? පෙන්නන්න කලින් ත්‍රිකෝණය කොහෙද කියල දන ගන්න එපාය. :D
    අනෙ ඉතින් මොන වාදද....අර එකක් වැරදි කියල, එක පෙන්නනගන්න බැරිව දවස් ගනන් ලත වෙන එකේ.. .:rofl::rofl::rofl:
    ඔව් ඔව් අපි දැක්කනෙ අර exclusive = inclusive කරපු හැටි :baffled::rofl::rofl:
    කලින් තිබ්බ, දැන් නැ....හොදමයි..:lol:
    තියනව, සුත්‍ර වල නැහැ කියල කිව්වෙ :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    දැන් දන්නවනම් හොඳයි, කලින් බෑ කිව්ව නිසා කිව්වෙ. :lol:

    ඔබතුමාට පුලුවන් කියල කිව්වෙ..

    ඒ කියන්නෙ ත්‍රිකෝණය කියල එකක් නැද්ද දැන්? පෙන්නන්න කලින් ත්‍රිකෝණය කොහෙද කියල දන ගන්න එපාය. :D

    ඔබතුමානෙ ඉතින් සන්කාරයක් කිව්වෙ...ඉතින් පෙන්නන්න කො බලන්න අපිටත් තියෙනවද නැද්ද...කොහෙද තියෙන්නෙ කියල මගෙන් ප්‍රශ්න කොරන්නෙ නැතුව..

    ඔව් ඔව් අපි දැක්කනෙ අර exclusive = inclusive කරපු හැටි :baffled::rofl::rofl:

    ඔබතුමා වචනවල එල්ලිලා එහෙම කොරාට, අපි නම් එහෙම කොරේ නැ... :rofl:

    තියනව, සුත්‍ර වල නැහැ කියල කිව්වෙ :lol:

    හොදමයි...මන් හිතුව, ඔබතුමාගේ සුපුරුදු, කලින් තියෙනව දැන් නැ වගේ සීන් එකක් කියල :rofl:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමාට පුලුවන් කියල කිව්වෙ..
    මට විතරක් නෙමෙයි, ඕනි කෙනෙක්ට පුළුවන්. ඔබතුමාටත් පුළුවන්, බෑ වගෙ පෙන්නන එකනෙ කරන්නෙ :D
    ඔබතුමානෙ ඉතින් සන්කාරයක් කිව්වෙ...ඉතින් පෙන්නන්න කො බලන්න අපිටත් තියෙනවද නැද්ද...කොහෙද තියෙන්නෙ කියල මගෙන් ප්‍රශ්න කොරන්නෙ නැතුව..
    සන්කාරයක්ද නැතිද කියල පෙන්නන්න තමයි අහන්නෙ, ඔබතුමා ඔය කියන අභය හාමුදුරුවො කියපු ත්‍රිකෝණය කොහේ තියෙන ත්‍රිකෝණයක්ද?
    ඔබතුමා වචනවල එල්ලිලා එහෙම කොරාට, අපි නම් එහෙම කොරේ නැ... :rofl:
    ඉතිං ඒවා මගෙ වචන නෙමෙයිනෙ ඔබතුමා හරියි කියල පිළිගත්ත වචනනෙ. ඔතන වචන වලට වඩා තියෙන්නෙ ඔබතුමාගේම අදහස් වල පරස්පර තාවයක්. ඒක පිළිගන්න කැමති නැත්නම් කමක් නැහැ ඉතිං. :lol:
    හොදමයි...මන් හිතුව, ඔබතුමාගේ සුපුරුදු, කලින් තියෙනව දැන් නැ වගේ සීන් එකක් කියල :rofl:
    නෑ එහෙම එකක් නෙමෙයි.:rofl::rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    සන්කාරයක්ද නැතිද කියල පෙන්නන්න තමයි අහන්නෙ, ඔබතුමා ඔය කියන අභය හාමුදුරුවො කියපු ත්‍රිකෝණය කොහේ තියෙන ත්‍රිකෝණයක්ද?

    දන්නෙ නැ.. ඔබතුමාම කියන්න...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඒක ඉතින් ඔබතුමාම කියන්න...
    මම ම කියල මම ම උත්තර දුන්නහම ටිකක් හරි නෑ නේද?
    අතේ පත්තුවෙන නිසා කියන්න අමාරුයි වගෙ නේද රෝෂ් මහත්තය? ... කමක් නෑ ඔන්න ඕහේ අල්ලල දාමු, අඩුගානෙ ඔබතුමාට හරි ප්‍රශ්නෙ තෙරුනානෙ. :rofl: :rofl: :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    මම ම කියල මම ම උත්තර දුන්නහම ටිකක් හරි නෑ නේද?
    අතේ පත්තුවෙන නිසා කියන්න අමාරුයි වගෙ නේද රෝෂ් මහත්තය? ... කමක් නෑ ඔන්න ඕහේ අල්ලල දාමු, අඩුගානෙ ඔබතුමාට හරි ප්‍රශ්නෙ තෙරුනානෙ. :rofl: :rofl: :rofl:

    නැ මහත්තයො, ඔබතුමාම උත්තරය දෙන්නකො...

    ප්‍රශ්නෙ තේරුනෙත් නැ මහත්තයො... මහත්තයම උත්තරේ දෙන්නකො, අතේ පත්තුවෙයිද කියල බලන්න...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නැ මහත්තයො, ඔබතුමාම උත්තරය දෙන්නකො...

    ප්‍රශ්නෙ තේරුනෙත් නැ මහත්තයො... මහත්තයම උත්තරේ දෙන්නකො, අතේ පත්තුවෙයිද කියල බලන්න...
    හරි, එහෙනම් ආයිත් රවුමක් යමුද? :D

    චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන - මෙතනින් චිත්ත, චෛතසික, රූප කියන්නෙ සංකාර.

    උඩ statement එක ඔබතුමා කියන විදියට හරිද වැරදිද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    හරි, එහෙනම් ආයිත් රවුමක් යමුද? :D

    චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන - මෙතනින් චිත්ත, චෛතසික, රූප කියන්නෙ සංකාර.

    උඩ statement එක ඔබතුමා කියන විදියට හරිද වැරදිද?

    ඕනෙ නැ මහත්ත්යො, එක පාරක් ගියානෙ

    මහත්තයම ඔන්න ඔහෙ උත්තරය කියල දාන්ට,
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඕනෙ නැ මහත්ත්යො, එක පාරක් ගියානෙ

    මහත්තයම ඔන්න ඔහෙ උත්තරය කියල දාන්ට,
    බෑ බෑ, එතකොට කිසි ගතියක් නෑ :rofl: :rofl: :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    බෑ බෑ, එතකොට කිසි ගතියක් නෑ :rofl: :rofl: :rofl:

    මහත්තයටම, ත්‍රිකොනය සන්කාරයක් කිව්වට, තියෙන තැන හොයා ගන්න බැරුව අතේ පත්තුවෙලා වගේ :rofl: