ඇති ව පැවත නැතිවීම....!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒවා දැනට බුදුන් කෙරෙහි විශ්වාසයෙන් තියෙනව කියල හිතන ඒවා මිසක් ඒවා මෙන්න මේවයි කියන්න අපි දන්නෙ නැහැ, කොටින්ම කිව්වොත් අපිට ඒවට දැන් තේරුම් නැහැ. මාර්ග ඵල ලබපු ඔබතුමාට මේ සුළු දේ තේරෙන්නෙ නද්ද?? :lol:
    kiwwe oya danata elabila inna mitya dushti gana aye oyatama prashna karanna/ vidarshana karanna polabavanna misak

    dapu post ekawth hariyata kiywnthuw nikm oyge ego eka defend karana wdakne me krnne

    ithin kohed sathyavabodayak wenne, hamadama "oya panawapu budun" kerehi wishwase thiyan inn

    no more elaborations
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    dapu post ekawth hariyata kiywnthuw nikm oyge ego eka defend karana wdakne me krnne

    ithin kohed sathyavabodayak wenne, hamadama "oya panawapu budun" kerehi wishwase thiyan inn

    no more elaborations
    මම මෙහෙ කියනව මට මේව තේරෙන්නෙ නැහැ කියල, ඔබතුමා කියනව මගෙ ego එකලු... අනේ මන්ද.. මාර්ග ඵල ලබනකං අපි නම් ඉන්නෙ මිත්‍යා දෘෂ්ටියේ තමයි... මාර්ග ඵල නොලබපු මට මිත්‍යා දෘෂ්ටිය නැතිව ඉන්න කියන්නෙම ගොං කමක් නෙමෙයිද??

    මමත් කාලයක් ඔහොම විශ්වාසය කියන එක පැත්තකට දාල හිටිය... @ek_rosh මහත්තය ඒ ගැන හොඳට දන්නව :-)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    ඔක්කොම ටික තාම කියෙව්වෙ නම් නැ, මට හිතෙන්නෙ මෙතන වචන වල අර්ත වල ප්‍රශ්නයක් තියෙන්නෙ...ඇත කිව්වාම දෙවිදිහකට ගන්න පුලුවන්..

    මෙහෙම අහන්නම්

    @Fiona Dabare

    වේදනාව සත්යක් ද?

    වේදනාව තියෙනව ද කියල නෙවේ මේ අහන්නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    වේදනාව සත්යක් ද?

    aye avidyavamane ithin

    me balanna mn kiyana de...
    "vedanawa" kiyala me wachane eye consciousness eken daneemak widihata athi wela, etapasse oka mokak hari therumakin panewwothne "vedanawa" kiyala deyk thiyenne

    "vedanawa" "sathya wenne" or "sathya nowenne" avidyava nisa mokak hri therumakin meka panawala iwara nisa

    me theruma avidyaven panawapu nisa thami avidya bumiya thula obathuma "sathyak" thiyed "nadda" kiyala ahnne,
    therunad?

    "vedanawa" witharak nemei tripitake thiyena ona wachanekt mekama thami apply wenne

    dn meka kiyewwahama obathumata me wachana tike therumak pilibada daneemak athi wenne, mokak hri danumak ekathu wenne /obathumage pera danuma samaga sasadala mewa eka samaga galapenawad ndd kiyala me warthamana mohotha thula avidyva nisa siduwana kriyavaliya thami patichcha samuppadaya
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    aye avidyavamane ithin

    me balanna mn kiyana de...
    "vedanawa" kiyala me wachane eye consciousness eken daneemak widihata athi wela, etapasse oka mokak hari therumakin panewwothne "vedanawa" kiyala deyk thiyenne

    "vedanawa" "sathya wenne" or "sathya nowenne" avidyava nisa mokak hri therumakin meka panawala iwara nisa

    me theruma avidyaven panawapu nisa thami avidya bumiya thula obathuma "sathyak" thiyed "nadda" kiyala ahnne,
    therunad?

    වේදනාව කියන වචනෙ ගන්න එපා...වචනෙ ගත්තොත් අවිද්යාව තමයි..වචනෙ නැතිව කතාකරන්න බැරි වෙනව...

    හරි අයි කොන්ශස්නස් එකෙන් දැනීමක් විදිහට ඇති වෙලා........

    ඔතන දැනීම (වචන නෙවේ ) සත්යක් ද? නැති නම්, අවිද්යාව නිසා පවතින අසත්යක් ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    වචනෙ නැතිව කතාකරන්න බැරි වෙනව...

    katha krnn bh aththatama ektmi methana mata meka pennala denna thiyena lokuma prashne 😭

    mona "wachane" pawichchi karath avidyavata ahu wena nisa

    හරි අයි කොන්ශස්නස් එකෙන් දැනීමක් විදිහට ඇති වෙලා.....

    daneema athi wuna, e daneeme kohenwth allagaththe nh, e daneemata avidyava ekthu karan "a me thiyenne menna meka" kiyala panewwe naha, echchri...iwri...shunyathavaya / nivana kiynne okai, thava durata "sathyak" wath "asathyak" gana katha krnn deyak ithuru wela naha

    "sathyakwth" "asathyakwth" panawnn bh, vedanawa "sathya" kiyapu gaman thadi avidyavak wenawa e statement eka
     
    ඔය දැනීම (වචනෙ නෙවේ) අවිජ්ජා මනසින් ගොඩ නැගුන මුලාවක් ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔය දැනීම (වචනෙ නෙවේ) අවිජ්ජා මනසින් ගොඩ නැගුන මුලාවක් ද?

    oka udaharanekinm thami kiynn wenne
    dn aye klin scenario eka gaththoth,

    malak penawa...eye consciousness eken danemak athi wenawa,

    dn oka dakina ekata oka "malak" wunoth or "wachana walin kiynn puluwn ona namk" kiyala danunoth/ hithunot or whatever anna ethana avidyava nisa goda naguna mulava

    u oka dakala "a me thiyenne malak nemei, meka anithyai anathmai dukkai, mulavak" kiyala hithana ekath avidyava, oka thami godk baudda aya karanne

    thava kenekt ehema kisima deyak hithennh...anna ethkota avidyavak naha

    eye consciousness eka nawththnn baha (as deka galawnn plwnnm onnm 😏), eka avidyaven allagnn eka nwththnn one
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    oka udaharanekinm thami kiynn wenne
    dn aye klin scenario eka gaththoth,

    malak penawa...eye consciousness eken danemak athi wenawa,

    dn oka dakina ekata oka "malak" wunoth or "wachana walin kiynn puluwn ona namk" kiyala danunoth/ hithunot or whatever anna ethana avidyava nisa goda naguna mulava

    thava kenekt ehema kisima deyak hithennh...anna ethkota avidyavak naha

    මේක හරි, 100% එකගයි..එලියෙන් යමක් හමු වෙනව කියන්නෙම, අවිද්යාවේ ප්‍රතිපලයක්...මගේ ප්‍රශ්නෙ වෙන්නෙ, ඔය ප්‍රොසෙස් එකෙ කතා වෙන, අයි කොන්ශස්නස් සහ දැනීම ත් අවිද්යාවේ ප්‍රතිපලයක් ද?, එහෙමත් නැති නම්, අවිද්යාව නිසා සිතේ ඇතිවන මායක්වක් ද?, මම කතා කරන්නෙ, වචන නෙවේ. අයි කොන්ශස් සහ දැනීම එලියෙන් පනවන්න පුලුවන් ද කියලත් නෙවේ..
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේක හරි, 100% එකගයි..එලියෙන් යමක් හමු වෙනව කියන්නෙම, අවිද්යාවේ ප්‍රතිපලයක්...මගේ ප්‍රශ්නෙ වෙන්නෙ, ඔය ප්‍රොසෙස් එකෙ කතා වෙන, අයි කොන්ශස්නස් සහ දැනීම ත් අවිද්යාවේ ප්‍රතිපලයක් ද?, එහෙමත් නැති නම්, අවිද්යාව නිසා සිතේ ඇතිවන මායක්වක් ද?, මම කතා කරන්නෙ, වචන නෙවේ. අයි කොන්ශස් සහ දැනීම එලියෙන් පනවන්න පුලුවන් ද කියලත් නෙවේ..

    "sithe mokak hri athi wenwnm" eka avidyava nisa athi wena mayawak, eye consciousness eka nisa hithe mokak hri athi wunanm e avidyave prathipalayak

    "daneema" kiyna (වචන අර්ටය නෙමේ) de avidyaven allagnn nisa thami me process wka wenne

    methana aula "daneema" (වචන අර්තෙ නෙමේ) weddima avidyavata ahu wela iwr nisa prutakjanayo, separately "daneema" saha "avidyava" dekak kiyala mata kiynn baha methana

    mehema kiynnm..eye consciousness eka nisa athi wena "prutakjana daneema" avidyava thami

    eye consciousness eka nisa rahath kenekt athi wena daneema avidyava nemei

    dn therunada?
     
    ඔය කතාව පැහදිලි, මම අහන්නෙ ඒක නෙවේ...මම අහන්නෙ, ඔය අවිද්යාව නිසා එලියෙ යමක් ඇති වෙනව කියල ගන්න ප්‍රොසෙස්ස් එකේ ඔබතුමා ඔතන කියන සිත, අයි කොන්ශස් අවිද්යා නිසා උන දෙයක් ද?

    eye consciousness eka nisa rahath kenekt athi wena daneema avidyava nemei

    dn therunada?

    මෙතන අයි කොන්ශස් එක, අවිජ්ජා සහගත මනස නිසා උන ඇති මායාවක් ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මෙතන අයි කොන්ශස් එක, අවිජ්ජා සහගත මනස නිසා උන ඇති මායාවක් ද?
    නෙවේ...මම අහන්නෙ, ඔය අවිද්යාව නිසා එලියෙ යමක් ඇති වෙනව කියල ගන්න ප්‍රොසෙස්ස් එකේ ඔබතුමා ඔතන කියන සිත, අයි කොන්ශස් අවිද්යා නිසා උන දෙයක් ද?

    sitha, consciousness eka kiynne oya අවිද්යාත්මක දැනිමටම තමයි prutakjana kenekge
    separated dewl nemei

    prutakjana kenekge eye consciousness eka avijjava nisa athi wuna mayawk, khewth separated avidyavak saha consciousness ekak naha, prutakjana kenekge consciousness ekama avidyava thami
    hama sithakma avidyavathmaka sith prutakjana kenekge

    thawa buddhist terms igengnn one mn, nathuw pahadiliw kiynn amarui balana kenekt therena widihata meka

    mehema kiwwhm therenwd?
     
    "eye consciousness eka nisa rahath kenekt athi wena daneema avidyava nemei"

    මම අහන්නෙ මේ අයි කොන්ශස් එක ගැන සහ මෙතන ඇතිවන දැනීම සිතෙන් හදුන මායවක් ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    "eye consciousness eka nisa rahath kenekt athi wena daneema avidyava nemei"

    මම අහන්නෙ මේ අයි කොන්ශස් එක ගැන..මෙතන ඇතිවන දැනීම සිතෙන් හදුන මායවක් ද?

    naha
    shunyai
    niramisa sapa
    mukuth pnawannaha, dkknm dkk withri, "dakka deyak naha", dkka de kisima "therumak" naha

    "dakka deyak naha" kiyana ek tmi godk galapenne

    me prashna obathumata athi wena widiha puluwnnm vidarshana karala balanna, me mohothe aramunu samaga sakas wela avidyava nisa me prashna athi wena widiha, me therum athi wena widiha, me kiywna dewl wlata obathuma therum panawana widhia, pera danuma samaga sansandanaya karana widiha...

    warthama mohothata sihiya elbagena me aramunu sakas wela wena patichcha samuppade dkinkn prashn iwara wennh
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    naha
    shunyai
    niramisa sapa
    mukuth pnawannaha, dkknm dkk withri, "dakka deyak naha", dkka de kisima "therumak" naha

    "dakka deyak naha" kiyana ek tmi godk galapenne

    මෙන්න මේ වගේ, අවිජ්ජා සිතකින් ඉන්ඩෙපෙන්ඩන්ට්ලි පෙන්නන දර්ම තමයි, පරමාර්ත දර්ම කියල තේරවාදයේ පෙන්නන්නෙ...ස්පර්ශය, සන්නාව, ඔන්න ඔය වගේ..මේ දර්ම, අවිජ්ජව නිස මැනිෆෙස්ට් උන දර්ම නෙවේ.. මේකෙන් කියන්නෙ නැ, පරමාර්ත දර්ම කියල යමක් තියෙනව කියල..මේ දර්මවල ගන්නට හැකි යමක් නැ, ශුන්යයි.

    තේරවාදයෙන් පිට සමහර නිකායවන් වල, ස්පර්ශය, සන්නව, ඔය වගේ පරමාර්ත් දර්මත්, සිතෙන් හදාගත්ත දර්ම කියල පෙන්නනව..ඒවගේ කිසිම දෙයක් නැ, සියල්ල සිතින් හැදුන මායවක් කියල කියන්නෙ..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    ohoma kiwwt prutakjanayo gnnwne
    "paramartha" kiyala dakiddi gilila iwri avidyave ekne aula 😏

    ඕක, කාලෙකට කලින් ඉදන් ආපු අවුලක්, අභිදම්මයේ භාවිතයත් සමග, සමහර කට්ටිය තේරුම් ගත්ත, පරමාර්ත කියල එන්ටිටි එකක් ගැන මේ කියන්නෙ කියල, අභිදම්මෙත් එක්ක ගැටෙන්න ගත්ත...කතාව හරියට අල්ල ගත්තනම්, කිසිම ගැටීමක් නැ..
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කතාව හරියට අල්ල ගත්තනම්, කිසිම ගැටීමක් නැ..

    kathawa hariyata dakkahama, "kathawak" wath naha, kalin thibba wachana okkoma nathiwela ගොලු venawa wge nikn, darmaya gana kisima prashnayakwth, thava duratath poth kiywla therun ganna deyak wath ithuru wennaha

    e nisa vidarshana karala, hariyata allagnn 🙏🏻
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,298
    2,150
    113
    kathawa hariyata dakkahama, "kathawak" wath naha, kalin thibba wachana okkoma nathiwela ගොලු venawa wge nikn, darmaya gana kisima prashnayakwth, thava duratath poth kiywla therun ganna deyak wath ithuru wennaha

    e nisa vidarshana karala, hariyata allagnn 🙏🏻

    දර්මය කියල දෙයකුත් පෙන්නගන්න බැරි වෙනව.
     
    • Like
    Reactions: Fiona Dabare