ඇතුගල~පාමුල

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    විරහව, වේදනාබර විරහව...
    දැනුන නිර්මාණයක්.....
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ගොඩක් දුක හිතෙන .....නිර්මාණයක් ...............
    නිර්මාණය සර්ළුකයි ........
    මම සුබ පතනවා ......
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    මෙ‍ම නි‍ර්‍මා‍න‍ය‍ පු‍රා‍ වි‍හි‍දෙ‍න‍ ස‍ර‍ල ව‍ද‍න්‍ එ‍කි‍න්‍ එ‍ක පේ‍ලි‍ය‍ට‍ පෙ‍ල ග‍ස්‍වා‍ ඇ‍ති‍ ආ‍කා‍රයේ අ‍මු‍ත්‍තක්‍ මා‍ දකි‍න‍වා‍..

    ඕ‍නෑ‍ම සි‍ත්‍ තැ‍වු‍ල‍ක‍දී‍ බෞ‍ද්‍ධ දර්ශන‍යෙ‍න්‍ ල‍බා‍ ග‍ත හැ‍කි‍ හි‍ක්‍මී‍ම හා‍ සි‍ත්‍ පා‍ලන‍ය‍ මෙ‍ම ක‍ව‍ තු‍ලි‍න්‍ උ‍ද්‍දී‍ප‍න‍ය‍ ක‍ර‍මි‍න්‍ ඔ‍බ වි‍සි‍න්‍ ත‍රු‍න ප‍රපු‍ර‍ට‍ හා‍ වි‍ශේ‍ෂයෙ‍න්‍ ආ‍ද‍ර‍යෙ‍න්‍ පැ‍ර‍දු‍නු‍ අ‍ය‍ට පෙ‍න්‍වා‍ දු‍න්‍ ම‍හඟු‍ පු‍ර්වා‍ද‍ර්ශය‍ මා‍ නි‍ර්‍මා‍න‍යේ‍ දු‍ටු‍ අ‍ති‍ සා‍ර්ථක ප්‍ර‍බ‍ල‍ ප‍නි‍වි‍ඩ‍ය‍යි‍..‍.....

    දි‍ග‍ටම ලි‍ය‍න්න ම‍ල්‍ලි‍යා‍..

    ඔ‍බ‍ට‍ ජ‍ය‍.....
    තැන්කූ රොන් අයියා..ඔබේ අදහස් මට හැමදාමත් බොහොම වටිනවා....:)
     
    last4forum.jpg

    harima lassanai :(
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    ඇතුගල පාමුල,ලස්සන නිර්මාණයක්
    කුරුණෑගල පෙම් කතාවලට ඇතුගල ඉතින් කොහොමත් ගොඩාක් කිට්ටුයිනෙ.
    තැන්කූ..තැන්කූ...මචන්:):) ඇතුගල්පුරයනේ ඉතින්....:rofl::rofl: