thx sis...ඇතුගල පාමුලක දුක්බර ආදර කතාවක්.....
නිර්මාණාත්මකයි සහෝ.
සුභ පැතුම් දිගටම නිර්මාණ කරන්නට....

Thx Bro.....Wirahawa kiyanneth adare thawath paththak machan..Mata eka hodin danila thiyenawa...Eka hinda wenna athi Wiraha nirmanama karanna hithenne...Godak lassana nirmanayak...
Hadawathata godak danenawa...
Adareya wiraha wedanawa.....


තැන්කූ රොන් අයියා..ඔබේ අදහස් මට හැමදාමත් බොහොම වටිනවා....මෙම නිර්මානය පුරා විහිදෙන සරල වදන් එකින් එක පේලියට පෙල ගස්වා ඇති ආකාරයේ අමුත්තක් මා දකිනවා..
ඕනෑම සිත් තැවුලකදී බෞද්ධ දර්ශනයෙන් ලබා ගත හැකි හික්මීම හා සිත් පාලනය මෙම කව තුලින් උද්දීපනය කරමින් ඔබ විසින් තරුන පරපුරට හා විශේෂයෙන් ආදරයෙන් පැරදුනු අයට පෙන්වා දුන් මහඟු පුර්වාදර්ශය මා නිර්මානයේ දුටු අති සාර්ථක ප්රබල පනිවිඩයයි.......
දිගටම ලියන්න මල්ලියා..
ඔබට ජය.....

තැන්කූ..තැන්කූ...මචන්ඇතුගල පාමුල,ලස්සන නිර්මාණයක්
කුරුණෑගල පෙම් කතාවලට ඇතුගල ඉතින් කොහොමත් ගොඩාක් කිට්ටුයිනෙ.

ඇතුගල්පුරයනේ ඉතින්....
