මෙම නිර්මානය පුරා විහිදෙන සරල වදන් එකින් එක පේලියට පෙල ගස්වා ඇති ආකාරයේ අමුත්තක් මා දකිනවා..
ඕනෑම සිත් තැවුලකදී බෞද්ධ දර්ශනයෙන් ලබා ගත හැකි හික්මීම හා සිත් පාලනය මෙම කව තුලින් උද්දීපනය කරමින් ඔබ විසින් තරුන පරපුරට හා විශේෂයෙන් ආදරයෙන් පැරදුනු අයට පෙන්වා දුන් මහඟු පුර්වාදර්ශය මා නිර්මානයේ දුටු අති සාර්ථක ප්රබල පනිවිඩයයි.......
දිගටම ලියන්න මල්ලියා..
ඔබට ජය.....