අනේ ඒ මන් ආදරේ කරන කෙනාඑහෙම කියන්න එපා
මට ගෙදරින් සේප් කරගන්න පුලුවන් ගානක් නෑ
දිගට lv එක තිබ්බොත් මං එයාව මැරි කරනවා
ඒත් තව කල් තියේ
මන් දැනටම අනාගෙන ඉවරයි ලයිf එක
ඒක නිසා තාත්තගෙ ඉඩම් කඩම් තියේ පොඩිපොඩි
ඒව බලන් ඉන්නවා
මට මහලොකු බයක් නෑ එයා fb, viber අනන් මනන් සෝසල් නෙට්වර්ක් වලත් නැති නිස
පොඩි පෝන් එකක් තියෙන්නෙ
අනික මන් අය්යගෙ සින් එකෙන් පස්සෙ එය ගැන ඇහ දාන් ඉන්නෙ
එයාටත් නොකිය මන් ගේ වටේ පොඩි රවුමක් දාල එනවා
ටික වෙලාවක් ඉදල ඉන්නෙ පෙනෙන නෙපෛනන මානයෙන්
මම විස්වාස කරන්නෙ නෑ කෙල්ලො
මට වඩ සිය දාස් ගුනයක් මගෙ අය්ය හොදයි
එයාටත් බලු වැඩේ කලාට පස්සෙ තව මොන කතාද
ඒ නිසා සැකේ අඩු වෙන්නෙ නැහැ
සමහර විට එයා එහෙම නැතුවත් ඇති
ඒත් කෙල්ලො හරි කපටියි![]()
ලොල් යකෝ... උඹ බඳින්නත් ලැස්තිද තාම 18යි... තව ඉස්සරහට ගියහම තොට තේරෙයි ගොනා..

එහෙම කියන්න එපා 






