ඇතුවත් බැරි නැතුවත්... 12-17-2014 10:28 PM hi mahinda's dog :lol::lol::lol:
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,131 5,944 113 canada Dec 17, 2014 #21 ඇතුවත් බැරි නැතුවත්... 12-17-2014 10:28 PM hi mahinda's dog Reactions: maxboysl and gayankuwait
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Dec 17, 2014 #22 රටකට ඔනෑ අපමන අගයක් රටකට ඔනෑ මයිත්‍රි යුගයක්...
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Dec 17, 2014 #23 blacktulip said: රටකට ඔනෑ අපමන අගයක් රටකට ඔනෑ මයිත්‍රි යුගයක්... Click to expand... ___________________________________________________________________________________________________
blacktulip said: රටකට ඔනෑ අපමන අගයක් රටකට ඔනෑ මයිත්‍රි යුගයක්... Click to expand... ___________________________________________________________________________________________________
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Dec 17, 2014 #24 GuneBhai said: එහෙම වෙනව නන් හොදා.. අපිත් කැමති... ඒත් ඉතින් බඩ ගැනම හිතල තීරණ ගන්න බැහැනේ.. රට ගැනත් හිතන්න ඔිනි. Click to expand... උබ කොහෙද බන් රට ගැන හිතන්නේ උබලගේ ලොක්ක නොහිතනකොට උබ හිතන්නේ බඩ ගැන. Reactions: BINGU_PUTHA
GuneBhai said: එහෙම වෙනව නන් හොදා.. අපිත් කැමති... ඒත් ඉතින් බඩ ගැනම හිතල තීරණ ගන්න බැහැනේ.. රට ගැනත් හිතන්න ඔිනි. Click to expand... උබ කොහෙද බන් රට ගැන හිතන්නේ උබලගේ ලොක්ක නොහිතනකොට උබ හිතන්නේ බඩ ගැන.
Gatapolos Well-known member Apr 19, 2014 3,205 858 113 Troll-Land Dec 17, 2014 #25 GuneBhai said: එහෙම වෙනව නන් හොදා.. අපිත් කැමති... ඒත් ඉතින් බඩ ගැනම හිතල තීරණ ගන්න බැහැනේ.. රට ගැනත් හිතන්න ඔිනි. Click to expand... වැඩේ තියෙන්නෙ අපි රට ගැන හිතනකොට රජා බඩ ගැන හිතන එකනෙ. රජාගෙ දවසක වියදම කෝටි 250 යි. මහරජා ගේ පාරවල් ප්‍රොජෙක්ට් වල කොමිස් 5000 % යි ලෝකෙ ලොකුම ඇමති මණ්ඩලය අපි බඩට නොකා නඩත්තු කරනකොට අපිට අපි ගැනම දුක හිතෙනව ගුනෙ
GuneBhai said: එහෙම වෙනව නන් හොදා.. අපිත් කැමති... ඒත් ඉතින් බඩ ගැනම හිතල තීරණ ගන්න බැහැනේ.. රට ගැනත් හිතන්න ඔිනි. Click to expand... වැඩේ තියෙන්නෙ අපි රට ගැන හිතනකොට රජා බඩ ගැන හිතන එකනෙ. රජාගෙ දවසක වියදම කෝටි 250 යි. මහරජා ගේ පාරවල් ප්‍රොජෙක්ට් වල කොමිස් 5000 % යි ලෝකෙ ලොකුම ඇමති මණ්ඩලය අපි බඩට නොකා නඩත්තු කරනකොට අපිට අපි ගැනම දුක හිතෙනව ගුනෙ
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Dec 17, 2014 #26 Gatapolos said: වැඩේ තියෙන්නෙ අපි රට ගැන හිතනකොට රජා බඩ ගැන හිතන එකනෙ. රජාගෙ දවසක වියදම කෝටි 250 යි. මහරජා ගේ පාරවල් ප්‍රොජෙක්ට් වල කොමිස් 5000 % යි ලෝකෙ ලොකුම ඇමති මණ්ඩලය අපි බඩට නොකා නඩත්තු කරනකොට අපිට අපි ගැනම දුක හිතෙනව ගුනෙ Click to expand... ඔය රජා නැත්තන් රටත් නෑ නෙ බන්... එ් නිසා කමක් නෑ..... වෙන හොද නායකයෙක් එන කන් මුටම දෙනවා......
Gatapolos said: වැඩේ තියෙන්නෙ අපි රට ගැන හිතනකොට රජා බඩ ගැන හිතන එකනෙ. රජාගෙ දවසක වියදම කෝටි 250 යි. මහරජා ගේ පාරවල් ප්‍රොජෙක්ට් වල කොමිස් 5000 % යි ලෝකෙ ලොකුම ඇමති මණ්ඩලය අපි බඩට නොකා නඩත්තු කරනකොට අපිට අපි ගැනම දුක හිතෙනව ගුනෙ Click to expand... ඔය රජා නැත්තන් රටත් නෑ නෙ බන්... එ් නිසා කමක් නෑ..... වෙන හොද නායකයෙක් එන කන් මුටම දෙනවා......
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Dec 17, 2014 #27 maxboysl said: උබ කොහෙද බන් රට ගැන හිතන්නේ උබලගේ ලොක්ක නොහිතනකොට උබ හිතන්නේ බඩ ගැන. Click to expand... කමක් නෑ යුද්දේ දින්නනේ ඒ ඇති.....
maxboysl said: උබ කොහෙද බන් රට ගැන හිතන්නේ උබලගේ ලොක්ක නොහිතනකොට උබ හිතන්නේ බඩ ගැන. Click to expand... කමක් නෑ යුද්දේ දින්නනේ ඒ ඇති.....
supunt21 Active member Jun 8, 2014 588 91 28 31 Ganemulla Dec 18, 2014 #28 mun kiyana awa a widiyatama karanna puluwannam hoday