ඇදහිය_නොහැකි_තරම්_ශක්තිමත්
මේ පුංචි යෝධයන් දෙදෙනා ඉන්නේ රුමේනියාවේ. ගියුලියානෝ (Giuliano Stroe) ස්ට්‍රෝ හත් හැවිරිදියි. ක්ලෝඩි ස්ට්රෝට (Claudi Stroe) තාම අවුරුදු 5යි.
රුමේනියාවේ අගනුවර වන බුකාරස්ට්වල (Bucharest) සිට පැය තුනක ගමනකින් පසු මේ දරුවන් වෙසෙන ගලාටි නගරයට යන්න පුළුවන්. එහිදි රටේම හොඳම ජිම්, ඒ කියන්නෙ ශාරීරික අභ්‍යාස පුහුණු මධ්‍යස්ථාන, දැක ගන්නත් ඔබට හැකි වෙනවා.
මේ දරුවන්ට හොඳ අවබෝධයක් තියෙනවා, ඔවුන් කරන්න ඕනැ දේ ගැන. නිරෝගී වෙන්න හිතා ගෙන ඔබ උදේට ගන්න ව්‍යායාම මොනවද කියල හිතෙයි, මේ අය කරන දේවල් දැක්කහම. මේ දරුවන් මේ ව්‍යායාම්වල යෙදුනෙ මීට අවුරුදු දෙකකට ඉස්සරින්. ඒ අයගෙ තාත්තා, ලූලියන් තමයි ඔවුන්ගෙ උපදේශක හැටියට කි‍්‍රයා කරන්නෙ. හැමදාම උදේට පැය දෙකක් බර ඉසිලීම් පුහුණු වෙනවා. දැන් දෙන්නටම කිසිම වෙහෙසක් දැනෙන්නෙ නැහැ. ඉතාම අපූරුවට ව්‍යායාම්වල යෙදෙනවා.
කෙළින් අතට සිට වූ රිටක් ඉහළින් හරහට ජාතික කොඩිය සේ පිහිටන්නටත්, රිටට අංශක අනූවක් සිටින සේ හිඳ ඩිප්ස් දමන්නටත් ගියුලියානෝට පුළුවන්. ඒක ලෝක වාර්තාවක්
මේ ඉන්නෙ ලෝකයේ ශක්තිමත් ම දරුවන් දෙදෙනා ද? මේ විස්මිත කි‍්‍රයා ළමයින්ට සුදුසුද? මේ තරම් බාල වයසෙදි මේ පුහුණු වීම් කරන එක හොඳද නරකද කියන වෙනම ප්‍රශ්නයක්. ඒක ළමා අයිතිවාසිකම් ගැන විමසිලිමත් වන අයගේ රාජකාරියක්.
මෙන්න මේ ලොකු අයියගේ වීඩියෝ එකකුත්
පෙන්නේ නැත්නම් මෙතනින් බලන්න, කවුරුහරි මේක හදපල්ලා .මට බැරියෝ
http://www.youtube.com/watch?v=NnkR9bFdgxk&feature=related
මේක ගත්තේ ''මල් කැකුළු'' බ්ලොග් එකෙන්

Last edited:

patta