ජනතා පීඩනය තර්ජනයෙන් , බලෙන් යටපත් කරන්න බෑරි බව මෝඩ පණ්ඩිත ගෝටා දැනගත යුතුයි.
කරන්න බැරි. නම් කැබිනට් මණ්ඩලේ අහෝසි කරලා භාරකාර ආණ්ඩුවකට balaya දීලා ඔයත් පුක නොදී යන්න ගෝට
අපිනම් කවදත් හොඳ සිහියෙන්.... උඹල තමයි ළඟ නවන්නේඅඩෝ උබ හොද සිහියෙන් ද ඉන්නෙ
අපිනම් කවදත් හොඳ සිහියෙන්.... උඹල තමයි ළඟ නවන්නේ![]()
Ukraine wlat ghuwe wena rataka hamudawak ned bnපිස්සුද බංඅපේ රටේ හමුදාව අපේ පැත්ත අරන් ඉන්දියාවෙ හමුදාව අවිල්ල අපිට ගැහුවොත් යුද්ධයක් ඇති වෙනවනෙ
එහෙම වෙන රටක හමුදාවක් ඇවිල්ල සිවිල් මිනිස්සුන්ට ගහන්න බෑ, අන්කලය බීල ඇත්තෙ
දැන් ඒවා කරන්නේ නෑ බං, කරොත් ඉන්දියාවට ඇතුලෙන්ම කේස්, කලාපෙන් කේස්.ඇදිරි නිතිය දැම්මට ජනතාව එලියට බහිනවා
ගෙවල් ලග අන්කල් කෙනෙක් හම්බ උනා,ඇදිරි නිතිය දැම්මට එලියට බහිනවා කිව්වා.
මිනිහා කිව්ව අපේ හමුදාව බැරි වෙලාවත් ජනතාවගේ පැත්ත ගත්තොත්, ඉන්දියන් හමුදාව ගෙන්න ප්ලැන් එක ගහලා තියෙන්නේ කියලා.
මේ කතාව ඇත්තක් වෙන්නත් පුළුවන් ,බොරුවක් වගේ වෙන්නත් පුළුවන්,දැනගෙන ඉන්න එක හොදයි.නැත්නම් කන්ෆර්ම් නැති දෙයක් මේකේ දන්නේ නැ.
නාකිය බය වෙලා ඉන්නේ හොදටම
ha ha script eka eliyata evi vediya kiyavvothජනතා පීඩනය තර්ජනයෙන් , බලෙන් යටපත් කරන්න බෑරි බව මෝඩ පණ්ඩිත ගෝටා දැනගත යුතුයි.
කරන්න බැරි. නම් කැබිනට් මණ්ඩලේ අහෝසි කරලා භාරකාර ආණ්ඩුවකට balaya දීලා ඔයත් පුක නොදී යන්න ගෝට

මොකක්ද අප්පේ ඉතින් ඔය script එක... උඹ දන්නා එකේ කියපන්කො අනිහ් උන්ටත් දැනගන්නha ha script eka eliyata evi vediya kiyavvoth![]()
![]()
ඔව් ඉල්ලන් මාමයිට් ගාගන්නවා කැරි නන්දෙමට හිතෙන්නේ මිනිස්සු පාරට බහිනවා. ආණ්ඩුව බය උනා කියල දැන් හැමෝම දන්නවා.
උබ නම් සුවර් බයියෙක්Ukraine wlat ghuwe wena rataka hamudawak ned bn
අන්න එකයි උන්ගෙයි අපෙයි වෙනස.අපේ උන් අපිව බිල්ලට දෙනවා.ඉස්සර මාලදිවයිනත් අයිති අපිට නේද.අපේ උන් දන් දෙන්න දක්ෂයිනේindian un apita kela unaama eken waasi ganna hadanawaa...
kachchathiw sirimawo gatta..echcharayi gatte.anith ewa all dunnaneඅන්න එකයි උන්ගෙයි අපෙයි වෙනස.අපේ උන් අපිව බිල්ලට දෙනවා.ඉස්සර මාලදිවයිනත් අයිති අපිට නේද.අපේ උන් දන් දෙන්න දක්ෂයිනේ