ඇදිරි නිතිය දැම්මට ජනතාව එලියට බහිනවා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජනතා පීඩනය තර්ජනයෙන් , බලෙන් යටපත් කරන්න බෑරි බව මෝඩ පණ්ඩිත ගෝටා දැනගත යුතුයි.

    කරන්න බැරි. නම් කැබිනට් මණ්ඩලේ අහෝසි කරලා භාරකාර ආණ්ඩුවකට balaya දීලා ඔයත් පුක නොදී යන්න ගෝට


    අඩෝ උබ හොද සිහියෙන් ද ඉන්නෙ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,110
    1
    11,123
    113
    Godak minissunta Kanna bonna na ban rassawa karaganna widihak na... Ithin gewal wala Hamathe marenawata wada eliyata bahiawa minissu moka karath...Eka layer ekak hodatama effect wela.. oka tika tika anith layers walatath dan danenna gannawa lagadima.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    පිස්සුද බං 🤣 අපේ රටේ හමුදාව අපේ පැත්ත අරන් ඉන්දියාවෙ හමුදාව අවිල්ල අපිට ගැහුවොත් යුද්ධයක් ඇති වෙනවනෙ 🤣🤣 එහෙම වෙන රටක හමුදාවක් ඇවිල්ල සිවිල් මිනිස්සුන්ට ගහන්න බෑ, අන්කලය බීල ඇත්තෙ
     

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    පිස්සුද බං 🤣 අපේ රටේ හමුදාව අපේ පැත්ත අරන් ඉන්දියාවෙ හමුදාව අවිල්ල අපිට ගැහුවොත් යුද්ධයක් ඇති වෙනවනෙ 🤣🤣 එහෙම වෙන රටක හමුදාවක් ඇවිල්ල සිවිල් මිනිස්සුන්ට ගහන්න බෑ, අන්කලය බීල ඇත්තෙ
    Ukraine wlat ghuwe wena rataka hamudawak ned bn
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඇදිරි නිතිය දැම්මට ජනතාව එලියට බහිනවා

    ගෙවල් ලග අන්කල් කෙනෙක් හම්බ උනා,ඇදිරි නිතිය දැම්මට එලියට බහිනවා කිව්වා.
    මිනිහා කිව්ව අපේ හමුදාව බැරි වෙලාවත් ජනතාවගේ පැත්ත ගත්තොත්, ඉන්දියන් හමුදාව ගෙන්න ප්ලැන් එක ගහලා තියෙන්නේ කියලා.
    මේ කතාව ඇත්තක් වෙන්නත් පුළුවන් ,බොරුවක් වගේ වෙන්නත් පුළුවන්,දැනගෙන ඉන්න එක හොදයි.නැත්නම් කන්ෆර්ම් නැති දෙයක් මේකේ දන්නේ නැ.
    නාකිය බය වෙලා ඉන්නේ හොදටම
    දැන් ඒවා කරන්නේ නෑ බං, කරොත් ඉන්දියාවට ඇතුලෙන්ම කේස්, කලාපෙන් කේස්.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    බාර් එක ලඟ පට්ට පෝලිම්, මොකද බන් හෙට බීවේ නැත්නම් ආණ්ඩුව දඩ ගහනවා කියලද ?
     
    • Like
    Reactions: Jim_Moriarty

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ජනතා පීඩනය තර්ජනයෙන් , බලෙන් යටපත් කරන්න බෑරි බව මෝඩ පණ්ඩිත ගෝටා දැනගත යුතුයි.

    කරන්න බැරි. නම් කැබිනට් මණ්ඩලේ අහෝසි කරලා භාරකාර ආණ්ඩුවකට balaya දීලා ඔයත් පුක නොදී යන්න ගෝට
    ha ha script eka eliyata evi vediya kiyavvoth :rofl: :lol:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට හිතෙන්නේ මිනිස්සු පාරට බහිනවා. ආණ්ඩුව බය උනා කියල දැන් හැමෝම දන්නවා.
    ඔව් ඉල්ලන් මාමයිට් ගාගන්නවා කැරි නන්දෙ
     
    • Like
    Reactions: U-tag

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කෝ මේ දිනේෂ්,කට්ටිය උව ගනන් ගන්නේ නැ කියලා අප්සට් එකේද කොහෙද ඉන්නේ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    indian un apita kela unaama eken waasi ganna hadanawaa...
    අන්න එකයි උන්ගෙයි අපෙයි වෙනස.අපේ උන් අපිව බිල්ලට දෙනවා.ඉස්සර මාලදිවයිනත් අයිති අපිට නේද.අපේ උන් දන් දෙන්න දක්ෂයිනේ
     
    • Like
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අන්න එකයි උන්ගෙයි අපෙයි වෙනස.අපේ උන් අපිව බිල්ලට දෙනවා.ඉස්සර මාලදිවයිනත් අයිති අපිට නේද.අපේ උන් දන් දෙන්න දක්ෂයිනේ
    kachchathiw sirimawo gatta..echcharayi gatte.anith ewa all dunnane
     
    • Like
    Reactions: Jim_Moriarty