ඇදුම් ගන්න ෆට්ටම Place එක..!!

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඹ ඇදුම් ගැන වැඩිය දන්නෙ නෑ වගෙ යාලුවා.. හොදම ඇදුම් කඩනම් තියෙනවා.. ඇදුමුත් තියෙනව කෝටියක් විතර.. එකක්වත් අදින්න පුලුවන් මගුලවල් නෙවේ..

    යකෝ කිරිබත්ගොඩ හොද ඇදුම් තියෙනවනම් ඇදුම් ගේන්න කොලඹ යන්න මට පිස්සු කියල හිතුවද??

    අපි කිරිබත්ගොඩ කාපු මිනිස්සු.. අපි දන්නතෑ බන් කිරිබත්ගොඩ ඇදුම් තියෙනවනම්.. කඩවත කැන්ඩි එකේ අදුම් 100ක් බැලුවොත් හොද එකයි තියෙන්නෙ..

    ගෑනුන්ටනම් හොද ඒව තියෙනවා..

    එහෙනම් ඉතින් උබට බන්ගලිදෙස් හරිඕ සිංගප්පුරු හරි තමා යන්න වෙන්නේ ..නැත්නම් ඉතින් උබ ඔය හොයන අලුත්ම පැෂන් එකට ටේලර් ෂොප් එකකින් මහගනින් :yes::yes:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මරුසිරා;15968110 said:
    එහෙනම් ඉතින් උබට බන්ගලිදෙස් හරිඕ සිංගප්පුරු හරි තමා යන්න වෙන්නේ ..නැත්නම් ඉතින් උබ ඔය හොයන අලුත්ම පැෂන් එකට ටේලර් ෂොප් එකකින් මහගනින් :yes::yes:

    :baffled::baffled::baffled:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    romafour eke adum mara ganan ne.. :oo: odel eke eeta wada labai..

    උන් පරම්පරා 3 4 කට ලාබ තියනවා මයෙ හිතේ.. අපේ මරා ගේ සම්බන්ධයක් තියෙනවා ඇති :rofl::rofl:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මම නම් කියන්නේ අර world market එක පැත්තෙ Raumak ගහලා බලහන් මචන්..පට්ට T'shirt අයිටම් සෙට් වෙනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    උන් පරම්පරා 3 4 කට ලාබ තියනවා මයෙ හිතේ.. අපේ මරා ගේ සම්බන්ධයක් තියෙනවා ඇති :rofl::rofl:

    sirawata,mn nam dan romafour,odel wage ewa paththaka wath yanne na,,adum redi wala athi qualitiyak na nikan gana witarai..(me kiyanne athdakeemen) eeta wada hodai pitakotuwe world market ekai bogaha laga podi podi kadawal walai gihin balapan labeta hoda adum tikak ganna puluwan. (shirts & denim) masa 2k andath labai wage

    මම නම් කියන්නේ අර world market එක පැත්තෙ Raumak ගහලා බලහන් මචන්..පට්ට T'shirt අයිටම් සෙට් වෙනවා

    :yes::yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිරිබත්ගොඩ ඉන්නවනන් බස් වලට අයියෝ සල්ලි නැතුව තිලකවර්ධන පල..
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    palayan machang nugegoda thiyena Brand warehouse ekata. eeke thiyenawa hoda adum tikak. ganath shape. place eka thiyenne nugegoda handiyen kohuwala paththara yana pare left side ekee lagama thamai thiyenne.
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන් ABSTRACT Welisara parana නම A WORLD try කරල බලපන් පොඩ්ඩක්.... මෙතන කියුනේ නැති ,උඹ කිරිබත්ගොඩ ඉන්න හින්ද ළඟ තැනක් මේක....මම මේකෙනුත් ගන්නවා....මට නම් හොඳය...
    අර කලින් යාලුවෙකුත් කිව්වා වගේ උඹේ eye eka තමය් ගද්දි...try කරලා බලපන් මචන්....ජය වේවා....:cool::cool::cool::cool: