dekama eka thana town hallme than deka kohe koheda machan tiyenne
tyena reddat ukas karanna balan paladekama eka thana town hallme than deka kohe koheda machan tiyenne
tyena reddat ukas karanna balan palaඋඹ ඇදුම් ගැන වැඩිය දන්නෙ නෑ වගෙ යාලුවා.. හොදම ඇදුම් කඩනම් තියෙනවා.. ඇදුමුත් තියෙනව කෝටියක් විතර.. එකක්වත් අදින්න පුලුවන් මගුලවල් නෙවේ..
යකෝ කිරිබත්ගොඩ හොද ඇදුම් තියෙනවනම් ඇදුම් ගේන්න කොලඹ යන්න මට පිස්සු කියල හිතුවද??
අපි කිරිබත්ගොඩ කාපු මිනිස්සු.. අපි දන්නතෑ බන් කිරිබත්ගොඩ ඇදුම් තියෙනවනම්.. කඩවත කැන්ඩි එකේ අදුම් 100ක් බැලුවොත් හොද එකයි තියෙන්නෙ..
ගෑනුන්ටනම් හොද ඒව තියෙනවා..


මරුසිරා;15968110 said:එහෙනම් ඉතින් උබට බන්ගලිදෙස් හරිඕ සිංගප්පුරු හරි තමා යන්න වෙන්නේ ..නැත්නම් ඉතින් උබ ඔය හොයන අලුත්ම පැෂන් එකට ටේලර් ෂොප් එකකින් මහගනින්![]()



Romafour
odel eke eeta wada labai..romafour eke adum mara ganan ne..odel eke eeta wada labai..


මම නම් කියන්නේ අර world market එක පැත්තෙ Raumak ගහලා බලහන් මචන්..පට්ට T'shirt අයිටම් සෙට් වෙනවා
උන් පරම්පරා 3 4 කට ලාබ තියනවා මයෙ හිතේ.. අපේ මරා ගේ සම්බන්ධයක් තියෙනවා ඇති![]()
මම නම් කියන්නේ අර world market එක පැත්තෙ Raumak ගහලා බලහන් මචන්..පට්ට T'shirt අයිටම් සෙට් වෙනවා





