ගලවගත්ත මචන්ල අන්තිමට. hacksaw blade එක කිට්ටු කරන්න බැරි උනා. ඇනේ පොඩි නිස. පපෙර් cutter එකක් අරන් ඇනේ උඩින හරහට කැපුව. එත් flat tool එක දාගන්න ගානට කපන්න අමාරු උන නිසා බ්ලඩේ එක එහෙමම තියෙද්දි කරකැව්ව. ස්තූති suggestions දුන්න හැමෝටම.