ඇනයක් ගලවගන්න හෙල්ප් එකක්

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මෙන්න මේ phone එකේ housing එක අල්ලල තියන screw එකේ හෙඩ් එකේ කට්ට ගෙවිල ගිහින්. ටූල් එකෙන් දාල අල්ලුවට අහු වෙන්නෙ නෑ. මේ වගේ ඇනයක් ගලවගන්න විදියක් තියෙද මචන්. හෙල්ප් එකක් දියල්ලකො.
    20210613_102819.jpg
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    simple
    Yakada kapana kiyathakin ane madin kapapan Flat screew eka danna puluwan wenna
    Ita passe flat eka dala galawaganna
    Hacksaw බ්ලඩෙ එකකින්ද මචන්. උබ කරල තියෙද. housing එක පොඩ්ඩක් damage වෙයි නේ. එක නන් අවුලක් නෑ.
     
    • Like
    Reactions: HAneo

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රබර් පටියක් ඇනේ උඩට තියලා ටුල් එකෙන් අල්ලපන්
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Hacksaw බ්ලඩෙ එකකින්ද මචන්. උබ කරල තියෙද. housing එක පොඩ්ඩක් damage වෙයි නේ. එක නන් අවුලක් නෑ.
    Ane nam ganan deyak na ithin. galawaganna puluwan
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    එක කලා මචන්. එත් slip වෙනව. පොඩි ඇනයක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට පොඩ්ඩක් උඩින් තට්ටුවක් දාන ගමන් කරකෝපන් ගැලවෙනව
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ඔකට පොඩ්ඩක් උඩින් තට්ටුවක් දාන ගමන් කරකෝපන් ගැලවෙනව
    නට් වෙන්නම ගෙවිල තියෙන්නෙ. කරල බලන්නන් thanks

    Ane nam ganan deyak na ithin. galawaganna puluwan
    ඇනේ ඔනා නෑ. වෙන එකක් දා ගන්න පුලුවන්
    ------ Post added on Jun 15, 2021 at 8:25 PM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගලවන්න බැරි ඇන වෑල්ඩින් ලාම්පුවෙන් රත් කරල ගලවන්න පුලුවන් :lol:



    ජෝක් හොඳේ.
    ඔය සයිස් එකට හරියන ෆ්ලැට් එකකින් අල්ලල බලන්න.
     
    • Like
    Reactions: vgp

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නට් වෙන්නම ගෙවිල තියෙන්නෙ. කරල බලන්නන් thanks


    ඇනේ ඔනා නෑ. වෙන එකක් දා ගන්න පුලුවන්
    ------ Post added on Jun 15, 2021 at 8:25 PM
    Drill ekak nadda? podi bit ekak dala anith paththata alluwama tikakin galawenawa.