ඇනවුම් කරන දෙයට නොව....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඇනවුම් කරන දෙයට නොව....



    ඇනවුම් කරන දෙයට නොව රැදී සිටිනා කාලයට මුදල් අය කරනා තේපැන් ශාලාවක්




    ඇනවුම් කරන දෙයට නොව රැදී සිටිනා කාලයට මුදල් අය කරනා තේපැන් ශාලාවක් ජර්මනියේ විස්බාඩන් නගරයේ ඇත.

    තේපැන්හලට ගොඩවන අයෙකුට කෝපි,බිස්කට් ආදී තමන්ට කැමති ඕනෑම දෙයක් ලබා ගත හැකිය. ඒවාට මුදල් අය නොකෙරේ. නමුත් ලබාගත් ආහාර භුක්ති විදීමට පුටුවක වාඩි වන වේලාවේ සිට පිටව යන වේලාව දක්වා වන කාලයට මුදල් අය කැරේ.

    අවශ්‍ය නම් පිටතින් ආහාර රැගෙන ඒමටද අවස්ථාව පාරිභෝගිකයන්ට ලබා දී ඇත.ආහාර ගැනීමෙන් නොනැවතී ස්ක්‍රැබල් වැනි ක්‍රීඩාවන්හි යෙදීමට,අන්තර්ජාලයේ සැරීමට හැකිය.පිටව යන විට රැදී සිටි වේලාව අනුව මුදල් ගෙවිය යුතුය.

    අලූතෙන් ආරම්භ කළ තම තේපැන්හලට පාරිභෝගිකයන ‘‘අද්දවා‘‘ ගැනීමේ අරමුණින් මේ ක්‍රමය හදුන්වාදීමට තමන් කටයුතු කළ බව හිමිකාරිනී ඩාරියා කියයි.මුලදී කිසිවෙකුටත් මෙය නොතේරුණු බවත් දැන් දැන් තේපැන්හලට වැඩි වැඩියෙන් පුද්ගලයින් පැමිණෙන බවත් ඇය පවසයි.


    249.jpg



    250.jpg



    කොහොමද අපෙත් ඔය වගෙ එකක් තිබුනනම්... අපෙ උන් හොදට කාලා බිලා හෙමිට මාරුවෙයි...
    :rofl:

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මෙහෙ තිබුනානම් අපේ උන් හිටගෙනම කාල එය්
    rep+++
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අපේ එවුන් නම් විනාඩි පහට ගිලින්න පුලුවන් තරමක් ගිලලා
    නෙට් එකේ ටොරන්ට් එකකුත් බෑවෙන්න දාලා එයි අනිත් දවසේ ගන්න :P :P :P
     

    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    ලන්කවෙ උන් එහෙම ඔය පත්තෙ ගියොත් ඩාරියා මාරියා වෙයි
    LoL :P :P :P

    :rofl::rofl::rofl:
    Rep+
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අපේ එවුන් නම් විනාඩි පහට ගිලින්න පුලුවන් තරමක් ගිලලා
    නෙට් එකේ ටොරන්ට් එකකුත් බෑවෙන්න දාලා එයි අනිත් දවසේ ගන්න :P :P :P

    :rofl::P