එහෙම උනාම කවුරුත් ක්රිකට් ගහන්නේ නෑ බන්ඇයි බන් මොකක්ද අවුල්??? එකේ... බේසික් එක 35,000යි ටෙස්ට් මැච් වගේ ඒවා OT පැය වලට ගහන්න පුලුවන් පැයට 500යි. එක්ස්පිරියන්ස් එක අනුව බේසික් එක වැඩි වෙනවා. ටැක්ස් ජාති ඔක්කොම කපනවා. මුන්ව IPL ගස්සවල හම්බවෙන සල්ලි ආණ්ඩුවට අරගන්න ඕනේ මුන් ටුවර් යද්දී ඒවාට වියදම් වෙන ඒවා කවර කර ගන්න.
මුන් ක්රිකට් ගැහුවා කියලා රටේ මිනිස්සුන්ට සෙතක් වෙන්නේ නෑ නේ බන්.
දැන් කවුරුත් උස පනින්න රිටි පනින්න වගේ යන්නේ නැත්තේ ඒකනේ, අනාගතයක් නෑ කියල දන්නවා. හොඳටම උණ තියෙන එකෙක් මිසක් අම්මල බලෙන් යවන්න නෑ.




