ඇන්ටන් ජූඩ් අභාවප්‍රාප්ත වෙයි.

numeric

Member
Jun 7, 2010
1,467
602
0
ලේ ටිකක් පිරිසිඳු වෙන්න හිනා වුන ඔබ තුමාට පින් සිද්ද වෙන්න,
නිරහංකාර දක්ෂ කලාකරුවෙක් !!
හිරු බසින සැන්දෑවේ
සඳ නැගෙන හෝරාවේ
අපෙන් වෙන් වූ සකි සඳ...,

ආදරණීය 'ජූඩ් අයියා'...

ඔබතුමාට නිවන් සුව,




:(:(:(:(:(:(
RIP
 

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    309924_364896870216570_100000887791972_1152320_673590393_n.jpg


    නාට්ටියකට ඇවිත් මා එක්ක ඉදලා ගහපු ෆොටෝ එකක් මචන්ලා...හරිම හොද නලුවෙක් කිසිම අහන්කාරකමක් නෑ.:(:(:(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    309924_364896870216570_100000887791972_1152320_673590393_n.jpg


    නාට්ටියකට ඇවිත් මා එක්ක ඉදලා ගහපු ෆොටෝ එකක් මචන්ලා...හරිම හොද නලුවෙක් කිසිම අහන්කාරකමක් නෑ.:(:(:(

    eka e manussayage muna dakkahama penawa machan.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    anton2.jpg


    අපව සිනහවෙන් රස ගැන්වූ කාලා කරුවානනි ඔබට නිවන් සුව.!
    RIP.!!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලොකුම පාඩුවක් එකන්ම්,සහ හරිම දුකක් හිතට,මටනම් තවම හිතා ගන්න බැ මේක:(:(

    ඔබට නිවන් සුව!!!