ලේ ටිකක් පිරිසිඳු වෙන්න හිනා වුන ඔබ තුමාට පින් සිද්ද වෙන්න,
නිරහංකාර දක්ෂ කලාකරුවෙක් !!
හිරු බසින සැන්දෑවේ
සඳ නැගෙන හෝරාවේ
අපෙන් වෙන් වූ සකි සඳ...,
ආදරණීය 'ජූඩ් අයියා'...
ඔබතුමාට නිවන් සුව,






![]()
නාට්ටියකට ඇවිත් මා එක්ක ඉදලා ගහපු ෆොටෝ එකක් මචන්ලා...හරිම හොද නලුවෙක් කිසිම අහන්කාරකමක් නෑ.![]()
ඔව් බන් අපි එදා මාර විදිහට සතුටු උනා සින්දු කියලා..මාර දුකයි බන් මතක් වෙද්දි..eka e manussayage muna dakkahama penawa machan.


