ඇන්ටන්_බැන්නලු

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඇන්ටන්_බැන්නලු

සුජීව සේනසිංහයට ඇන්ටන් බැනලා
image_ea9659c760.jpg

තමන්ට මරණීය තර්ජන ඇති බව සුජීව කියයි

(නිමල කොඩිතුවක්කු)

තමන්ට මරණීය තර්ජන ඇති බව ජාත්‍යන්තර වෙළඳ සහ ක‍්‍රමෝපාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා මෙසේ ද කීවේය.
‘‘මට එල්ල වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් තියලා මම ප‍්‍රතිචාර දක්වපු දවසේ රාත‍්‍රීයේ මම කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ අගමැතිතුමාත් එක්ක උත්සවයකට සහභාගී වුණා. රාත‍්‍රී 10.00 ට විතර මට දුරකතන ඇමතුමක් ආවා. ඇන්ටන් :baffled::baffled: දේශප‍්‍රිය කියලා මට කුනුහර්පෙන් බැන්නා. මරනවා කියලා මට තර්ජනය කලා. තත්පර 40ක් විතර බැන්නාට පස්සේ මම දුරකතනය විසන්ධි කලා.

මේ නම්බරය ගැන හොයලා බලන විට මම මේ නම්බරය මම මෙයට කලින් ඉතාලි බූරුවා( මුගේ අම්මට :angry::angry: )කියලා සේව් කරගෙන තියෙනවා. මෙයට වසරකට පමණ කලින්තු මේ පුද්ගලයාම මට මරණීය තර්ජනය කළා. මිරිහාන පොලිසියේ මම මේ ගැන එවක පැමිණිල්ලක් කලා. මේ ගැන විමර්ශන කරන විට නලීන් බණ්ඩාර මහතාටත් මෙයට වසරකට පමණ පෙර මරණීය තර්ජනය කරලා තියෙනවා කියලා හෙළි වුණා. අපිට එදා කෝල් කරලා තියෙන්නේත් ඇන්ටන් දේශප‍්‍රිය කියන මේ පුද්ගලයාමයි. මම මේ ගැන යළිත් පොලිස් මූලස්ථානයටත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා
මේ ගැන තොරතුරු ජාත්‍යන්තර පොලිසියට දාලා මේ අය ලංකාවට ගේන්න ඕනෑ. අපි බලාපොරොත්තු වෙනවා ඒ නීතිය මේ රටේ ක‍්‍රියාතමක වෙයි කියලා’’ යැයිද ඔහු එහිදි කියා සිටියේය.

ලංකාදීප
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වේ.පු. මාධ්‍ය සංදර්ශනය

    10% ඉල්ලුවේ නෑ කියලා පොතක් ලියපන්.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    වේ.පු. මාධ්‍ය සංදර්ශනය

    10% ඉල්ලුවේ නෑ කියලා පොතක් ලියපන්.

    මේ යකාගේ කයිය විතරයි. සිරසෙන් පුම්බපු තවත් එක් හිස් චරිතයක්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කඩේ කැ*යා කියල save කලෙත් මූද දන්නැ එහෙනම් :rolleyes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඔය බොරු ටික පාඩම් කරන්න ඔච්චර දවසක් ගියාද මූට.:oo: