ඇන්ටනාවක් ගන්න හෙල්ප් එකක් - 32 LED TV එකට

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඇන්ටනාවක් ගන්න හෙල්ප් එකක් - 32 LED TV එකට

    මචන්`ලා මගේ ලග තියෙන්නේ අගල් 32 LED TV එකක්..දැනට පාවිච්චි කරන්නේ බටපොල ඇන්ටනාවක් එකේ එච්චර හරි නැ . චැනල් හරියට පෙන්නේ නැ..මට ගන්න හොද ඇන්ටනාවක් කියහන්කෝ . හොද එකක් ...
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    මගේ අත්දැකීමේ හැටියට දැනට හම්බවෙලා තියන ඇන්ටෙනා ඔක්කම එක වගේ..හයි කරලා ටික දවසක් යනකම් හොඳට පේනවා..පස්සේ ඔක්කම ඉවරයි :oo: peo, dialog වගේ එකකට මාරු වෙන එක තම හොඳම විසඳුම..:baffled::rofl:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    VHF antenna එකකුයි UHF antenna එකකුයි අරන් booster එකකින් couple කරපන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    උබ කොහෙද ඉන්නේ?
    සමහර අය ගෙදරටම ඇවිල්ලා ඇන්ටනාව හයි කරලා චැනල් ටිකත් අල්ලලා දෙනවා. හැබැයි ගාන ටිකක් වැඩියි.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    hmm.. apeth oya case eka nisa dialogTV gatta passe peo tv gatta.. antenna walin channel hariyata penne na den

    :(

    uba koheda bn inne???

    Mama kalutara bn.

    මගේ අත්දැකීමේ හැටියට දැනට හම්බවෙලා තියන ඇන්ටෙනා ඔක්කම එක වගේ..හයි කරලා ටික දවසක් යනකම් හොඳට පේනවා..පස්සේ ඔක්කම ඉවරයි :oo: peo, dialog වගේ එකකට මාරු වෙන එක තම හොඳම විසඳුම..:baffled::rofl:

    :(

    VHF antenna එකකුයි UHF antenna එකකුයි අරන් booster එකකින් couple කරපන්.

    එ කිව්වේ බන්, VHF antenna එකයි, UHF antenna එකකුයි වෙනම ද ගන්න ඕනෙ, එකම බුස්ටර් එකටමද ඇන්ටනා දෙකම හයි කරන්නේ, කීයක් විතර වෙයිද දෙකම, nomal ඇන්ටනා එකට වඩා පැහැදිලිද

    උබ කොහෙද ඉන්නේ?
    සමහර අය ගෙදරටම ඇවිල්ලා ඇන්ටනාව හයි කරලා චැනල් ටිකත් අල්ලලා දෙනවා. හැබැයි ගාන ටිකක් වැඩියි.

    මම kalutara බන්, කීයක් විතර ගනීද ඔක්කොටම

    KOBE antenna

    මේක හොදයිද බන්, හොදට පේනවද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    මම kalutara බන්, කීයක් විතර ගනීද ඔක්කොටම

    ඇන්ටනවකුත් 1500-2000ක් වගේනේ. ඔක්කෝටම තුන්දාහක් වගේ යයි.
    කලුතර යාලුවෙක් ඉන්නවා. උබට ඕනේ නම් මම හෙට විස්තර ටිකක් අහලා කියන්නම්
    .
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Mama kalutara bn.

    machan oya paththe batapola eka dala nadda kisima gedaraka??ehema thiyenavanam poddak gihin balahan hondata penavada kiyala

    issara api UHF VHF antena set ekak set karanava booster ekakata,eth e kale thibba supiri booster dan enne na bn,mnda matanm hamba une na,dan godak aya karanne batapola eka genath hai karanava bn,eka vade lesine okkoma hadalath ekkane thiyenne,anika aravata vada ganath labai bn

    honda booster ekakma e kale 3000k vage una bn

    dan thiyenava Japn valin gahana booster set ekak,eke aduma eka 2000-3000i athara thiyenne,ekata godak hondata penava bn ,vade shape,eka ape paththenam dena shop eke hai karala balala penen nathnm apahu genihin denna puluvan bn

    thava ekema thiyenava 12000ta patha antenavak ekka booster ekak,ekanam ithn loveth penava,eth ithn 12k dila ova karala vadak nane

    mamanm kiyanne ubalage gedara SLT thiyenavanm peoTV valata yanna,eka davs 2k apassatath ganna puluvanne bn

    ehema nathnm dialog or dish tiv valata yanna,eva ithn apassata ganna ba bn.ekai case eka

    me awrudu kale hinda slt eke ganan adui bn,poddak teleshop ekakata ebila balahankoo :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    අපේ ගෙදරත් ඔය වගේ හඩු antenna එකක් තියෙනවා. booster නැත. සමහර ඒවා පේන්නේ නැති වෙලාවලුත් තියෙනවා. බොහෝමයක් channels පේනවා. වැඩකට නැති එකක් දෙකක් පේන්නේ නැ. අවශ්‍යම channel එකක් හදිසියෙන් අවුල් වෙලාවක් ආවොත් ඒ වෙලාවට අපි කම්මැලිකම අතෑරලා ගිහින් කරකවලා හදලා ඒක බලනවා. ඒ මිසක් ගිහින් peoTV යි dialogTV යි උස්සන් එන්නේ නැ :):)
     
    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඔව් මචං.. කඩේ ගන්න තියනවා VHF UHF antennas වෙන වෙනම. ගනන් නම් කොහොමද දන්නේ නෑ. Antenna booster එකත් කඩේ ගන්න තියනවා. Set කරන එක ලොකු ගේමක් නෙවේ. ඒක තමා මම හිතන්නේ හොඳම විධිහ. අනික තමා අපේ ගෙදර නම් normal antenna එකට වඩා Dialog TV එකෙන් එන pictures වල colours අඩුයි. පොඩි blur ගතියකුත් තියනවා. අනික normal antenna එකෙන් පට්ට sound quality එකක් එන්නේ. Dialog TV එකට කිට්ටු කරන්නවත් බෑ......
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔව් මචං.. කඩේ ගන්න තියනවා VHF UHF antennas වෙන වෙනම. ගනන් නම් කොහොමද දන්නේ නෑ. Antenna booster එකත් කඩේ ගන්න තියනවා. Set කරන එක ලොකු ගේමක් නෙවේ. ඒක තමා මම හිතන්නේ හොඳම විධිහ. අනික තමා අපේ ගෙදර නම් normal antenna එකට වඩා Dialog TV එකෙන් එන pictures වල colours අඩුයි. පොඩි blur ගතියකුත් තියනවා. අනික normal antenna එකෙන් පට්ට sound quality එකක් එන්නේ. Dialog TV එකට කිට්ටු කරන්නවත් බෑ......

    oyalage booster eke pic ekak danna barida methana :)