මං ට්රයි කලා බං ඇන්ටිගේ දිය රෙද්දක් දාලා...බැරි උනා.පස්සෙ තමයි මරලා දැම්මේ.මැරුවෙ නැත්නම් සවුත්තුවනේ බං.ඇන්ටිගේ දුවත් බලන් ඉන්නැද්දී.ඒකි හිතයි මට කොස්ඇට මීයෙක්වත් තලාගන්න බෑ කියලා...
.
ඈන්ටි ඈදන්හිටිය එක නෙමෙ නේද......






ඇයි බං එහෙම කියන්නේ...uba wediya pawu purawa ganna yanna epa

නෑ බං අර නංගිගේ අතේ තිබ්බ දිය රෙද්ද....දිය රෙද්දක් දාල.....ඈන්ටි ඈදන්හිටිය එක නෙමෙ නේද......
උබ හිතා ගනිනින් මියව මෑරුවේ ... මී ආත්ම බාවයෙන් මුදෝලා හොද මනුස්ස ආත්ම බා වයකට මියාව පත් කරන්න හිතාගෙන කියල...
එත කොට චේතනාව හොදයි නේ,,,![]()


ඇන්ටිට දුවක් ඉන්නව බං.මේ පාර A/L කරන්නේ.මට අර කලින් ආප්ප ගෙනත් දුන්නේ එයා.....ඇන්ටි පවු බං....![]()





Anty moko duwa moko...........ඇන්ටිට දුවක් ඉන්නව බං.මේ පාර A/L කරන්නේ.මට අර කලින් ආප්ප ගෙනත් දුන්නේ එයා.....ඇන්ටි පවු බං....![]()


same here![]()
same here

මේව ඉතින් මඩ කියලා කට්ටිය දන්නවනේ.මූට මීයෙක් තියා කූඹියෙක්වත් අල්ල ගන්න බෑ...මේකයි ඇත්ත සීන් එක.....
මීයා එලවන්න මූ වැඩ්ඩා වගේ ගියාට මොකද මුගේ කකුල් හතරත් එක්ක ගැහෙනවළු.......
පස්සේ ආන්ටියි ආන්ටිගේ දුවයි දෙන්නම එකතුවෙලා මූව පන්නගත්තලු ගෙදරිං.......
අපිම එලවගන්නං මීයව කියල...........
මීයන්ට බය මෙහෙමත් පූසො ඉන්නවද මං අහන්නේ.........
පූස් සනුහරේටම ලැජ්ජයි මුං වගේ උං හින්දා..............
මේව ඉතින් මඩ කියලා කට්ටිය දන්නවනේ.මූට මීයෙක් තියා කූඹියෙක්වත් අල්ල ගන්න බෑ...
අනේ පවු අපේ හංස පැට්ටා.....ඇයි උඔ අර මිනිස්සුන්ගේ බත් පැකට් වලට කෙලින එක ඒව හොදද?සුදු තියන තැන ඉතින් මොකට කියනවද?මට සැකයි උඔ පාත්තයෙක්ද කියලා....මං මොකටද යකෝ කූඹි අල්ලන්නේ.....??
මම කිරි සුදු හංසයා.............
උඹ වගේ හොරා කන පූස් තඩියෙක් නෙවේ..............
