ඇන්ටිගේ මීයා....

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මං ට්‍රයි කලා බං ඇන්ටිගේ දිය රෙද්දක් දාලා...;);)බැරි උනා.පස්සෙ තමයි මරලා දැම්මේ.මැරුවෙ නැත්නම් සවුත්තුවනේ බං.ඇන්ටිගේ දුවත් බලන් ඉන්නැද්දී.ඒකි හිතයි මට කොස්ඇට මීයෙක්වත් තලාගන්න බෑ කියලා...:shocked:.

    දිය රෙද්දක් දාල.....:shocked: ඈන්ටි ඈදන්හිටිය එක නෙමෙ නේද......:rolleyes::rolleyes:

    උබ හිතා ගනිනින් මියව මෑරුවේ ... මී ආත්ම බාවයෙන් මුදෝලා හොද මනුස්ස ආත්ම බා වයකට මියාව පත් කරන්න හිතාගෙන කියල... :P:P

    එත කොට චේතනාව හොදයි නේ,,,:D:D:D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    නෑ බං අර නංගිගේ අතේ තිබ්බ දිය රෙද්ද....:yes::yes:
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    ඇන්ටිට දුවක් ඉන්නව බං.මේ පාර A/L කරන්නේ.මට අර කලින් ආප්ප ගෙනත් දුන්නේ එයා.....ඇන්ටි පවු බං....;)

    මීයෝ දෙන්නටම සොරි වෙයි වගේ
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේකයි ඇත්ත සීන් එක.....
    මීයා එලවන්න මූ වැඩ්ඩා වගේ ගියාට මොකද මුගේ කකුල් හතරත් එක්ක ගැහෙනවළු.......
    පස්සේ ආන්ටියි ආන්ටිගේ දුවයි දෙන්නම එකතුවෙලා මූව පන්නගත්තලු ගෙදරිං.......
    අපිම එලවගන්නං මීයව කියල...........
    මීයන්ට බය මෙහෙමත් පූසො ඉන්නවද මං අහන්නේ.........
    පූස් සනුහරේටම ලැජ්ජයි මුං වගේ උං හින්දා..............
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේකයි ඇත්ත සීන් එක.....
    මීයා එලවන්න මූ වැඩ්ඩා වගේ ගියාට මොකද මුගේ කකුල් හතරත් එක්ක ගැහෙනවළු.......
    පස්සේ ආන්ටියි ආන්ටිගේ දුවයි දෙන්නම එකතුවෙලා මූව පන්නගත්තලු ගෙදරිං.......
    අපිම එලවගන්නං මීයව කියල...........
    මීයන්ට බය මෙහෙමත් පූසො ඉන්නවද මං අහන්නේ.........
    පූස් සනුහරේටම ලැජ්ජයි මුං වගේ උං හින්දා..............
    මේව ඉතින් මඩ කියලා කට්ටිය දන්නවනේ.මූට මීයෙක් තියා කූඹියෙක්වත් අල්ල ගන්න බෑ...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේව ඉතින් මඩ කියලා කට්ටිය දන්නවනේ.මූට මීයෙක් තියා කූඹියෙක්වත් අල්ල ගන්න බෑ...

    මං ‍මොකටද යකෝ කූඹි අල්ලන්නේ.....??
    මම කිරි සුදු හංසයා.............
    උඹ වගේ හොරා කන පූස් තඩියෙක් නෙවේ..............
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං ‍මොකටද යකෝ කූඹි අල්ලන්නේ.....??
    මම කිරි සුදු හංසයා.............
    උඹ වගේ හොරා කන පූස් තඩියෙක් නෙවේ..............
    අනේ පවු අපේ හංස පැට්ටා.....ඇයි උඔ අර මිනිස්සුන්ගේ බත් පැකට් වලට කෙලින එක ඒව හොදද?සුදු තියන තැන ඉතින් මොකට කියනවද?මට සැකයි උඔ පාත්තයෙක්ද කියලා....:rolleyes: