මේකයි සසීන් එක මචන්ලා. දැනට මාස ගානක ඉඳන් මම ඇන්ටා පාරක් එක්ක ඉන්නවා.ඒකී.බැඳලා හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා.අපි ඉතින් කාලෙත් එක්ක ලිංගිකවත් එකතු උනා.. දැන් අපි අතරේ වෙන් වෙන්න බැරි ආදරයක් තියෙනවා.. දවසක් කථා නොකර හිටියත් දෙන්නටම පට්ට අවුල්..
මේකී මචන්ලා 20න් බැඳලා දැන් 45. මේ අවුරුදු 25 කාලේ මේකී මිනිස්සු 10 දෙනෙක් එක්ක ඉඳලා තියෙනවා.. මට ඒකී ඔක්කොම කිව්වා තරුණ කාලේ ඉඳන් කරපුවා..වෙන ගෑණු ඔහොම අතීතේ කියන්නෙත් නෑ.. මාව විශ්වාස කරලා ඒවා කිව්වා මට.. මාරම අවුලකුත් උනා එච්චර ගානක් එක්ක ඉන්න පුළුවන්ද කියලා.. ඒ ඒ කාලෙදි මෙයාගේ ජීවිතේට මෙයා හිටපු සමජෙත් එක්ක එක එක පිරිමි ඇවිල්ලා.. මෙයාව මෑතක් වෙනකන් තියන් ගහන කොල්ලෙකුත් ඉන්නවා. අවුරුදු 10ක්.. මාව හම්බුනාම ඒවා ඔක්කොම නැවැත්තුවා..
මේකී මචන් බඩුව උනාට ගතිගුණ හරිම හොඳ ගැහැණියක්..මම ආදරේ කලෙත් ඒවට.. මම එයාට ජීවිතේ හොඳ පැත්ත තේරුම් කරලා දුන්නා.. ඔහොම කර ගන්න එපා.. බඩුව වෙන්න එපා.. ජීවිතේට ලං වෙන හැම පිරිමියටම හුකන්න දෙන්න එපා කියලා. කෙළින් හිටපන් කියලා ඇඩ්වයිස් දුන්නා. නමුත් මේකිගේ තියෙන නිහතමානී නෝන්ජල් ගතිය නිසා ටක් ගාලා පිරිමින්ට අහු වෙනවා.. දැනට මගේ ඇඩ්වයිස් ඔළුවට අරන් ඉන්නවා වගේ පේනවා.. නමුත් මට විශ්වාස නෑ. මෙහෙම වටේ යන එක මෙයාගේ ජාන කේස් එකක්.. එක එක පිරිමි එක්ක මෙයා ඉන්න අසායි වගේ මට තේරෙන්නේ.. මගෙන් පස්සෙවත් හැදිලා ඉන්නවා නම් ඒකත් එකක්.. මගෙන් පස්සෙවත් ආයේ යන්නත් පුළුවන්.. නමුත් ගෑණිට මාව වැදිලා ඉන්නේ...
අද මම මෙයාව මීට් වෙලා වෙන් වෙන්න හදන්නේ.. දුකක් තියෙනවා.. යාළුවෝ මට බයිනවා උට්ටෝ බඩුවක් ගැහුවා නම් ඒ විදියට ගහපන්,කරේ තියන් කන්න යන්න එපා කියලා.. මම එයාට මේ කාලේ love,romance,care,sex දුන්නා.. ඒයට ගොඩක් වැදුනේ මගේ carering... ඒක එයා නිතරම කියනවා. එක එක පිරිමි සුකලා ගියාට මගෙන්ලූ ආදරයක් ලැබුනේ.. හොයලා බලලා පුදුම ආදරයක් දුන්නලු.. හ්ම්ම්ම්...
මේ කුණ්ඩවාල එක්ක ඉස්සරහට යන්න බෑ. මම අද මීට් වෙන්න ගියාම හොඳින් කියලා වෙන් වෙනවා.. දුකයි. ඒකී කැමතිත් නෑ මගෙන් වෙන් වෙන්න. අඬනවා.. ඒත් අකමැත්තෙන් උනත් මට මේ තීරණය ගන්න වෙනවා. මගේ අනාගතය වෙනුවෙන්.. එයා කියනවා යාළුවෙක් වගේ හරි ඉන්නලු.. ඒත් ඒවා අනවශ්‍යය ප්‍රශ්න මම බැඳපු කාලෙක...
උඹලට මොකද හිතෙන්නේ මේ ගැණී ගැන... වෛශ්‍යාවකට උනත් තැනකදි අවංක ආදරයක් කරන්න පුළුවන්. ඒකයි ඇත්ත.. ඒකිගේ ජීවිතේට හොඳක් වෙන්න ඕනේ මචන්ලා.. හිතේ දුකට කෙටුවේ..හවස යනවා මුණ ගැහිලා වෙන්වෙන්න...