windows phone සහ android phone කියන්නේ Microsoft සහ Google කියන company දෙකක් විසින් relase කරන os දෙකක්. Google සමගම විසින් සපයන සේවාවන් Microsoft එක විසින් සපයන්නේ නැහැ. එක නිසා Lumia phone එකකට windows store එකේ Chrome නැහැ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා.
iOS සහ Android කියන්නෙත් Google හා Apple කියන company දෙකක් විසින් release කරන OS දෙකක්.එත් Google Apps ඔක්කොම iTunes එකෙත් තියෙනවා.
Google එකෙන් Windows Phone OS එකට Google apps realease කරන්නේ නැත්තේ තාම හරියට usebase එකක් නැති නිසා.නැතුව company දෙකක් නිසා නෙවෙයි.අනික Microsoft apps ගොඩක් තියෙනවා PlayStore එකේ.


අපේ කට්ටියට ඕනි Low-End 4n කක් අරන් S5,Z2 වගේ High-End 4n වල පහසුකම්.හරියට නිකන් Pentium 3 එකකට Windows 8 දාල slow උනාම Windows 8 වැඩක් නැ 98 හොදයි කියනව වගේ එකක් තමයි මෙතන වෙන්නේ.තමන්ගේ අවශ්‍යතාවට හරියට තෙරුන් ගනින්.නැතුව WP vs Android වලින් වැඩියෙන්ම හොද මොකක්ද කියලා හොයන එකෙන් වැඩක් නැ.



.ඕකොම තමයි බං මාත් කියල තියෙන්නේ.මන් කියල නැනේ Microsoft එපා කිව්වා කියල.ඒ අවශයත්වයක් නැත්තේ තාමත් හරියට userbase එකක් නැතිහින්ද කියල මන් කිව්වේ.
.ඔව් Google සමාගමට අවශ්‍ය තත්වයක් නැ WP වලට Apps Develop කරන්න.

