ඇන්ඩ්රෝයිඩ් සහ වින්ඩෝස් ( මගේ අත්දැකීම් )

TeMpDeCaL

Member
Jan 27, 2012
320
15
0
windows phone සහ android phone කියන්නේ Microsoft සහ Google කියන company දෙකක් විසින් relase කරන os දෙකක්. Google සමගම විසින් සපයන සේවාවන් Microsoft එක විසින් සපයන්නේ නැහැ. එක නිසා Lumia phone එකකට windows store එකේ Chrome නැහැ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා. :D

iOS සහ Android කියන්නෙත් Google හා Apple කියන company දෙකක් විසින් release කරන OS දෙකක්.එත් Google Apps ඔක්කොම iTunes එකෙත් තියෙනවා.:rolleyes:
Google එකෙන් Windows Phone OS එකට Google apps realease කරන්නේ නැත්තේ තාම හරියට usebase එකක් නැති නිසා.නැතුව company දෙකක් නිසා නෙවෙයි.අනික Microsoft apps ගොඩක් තියෙනවා PlayStore එකේ. :cool::cool:

අපේ කට්ටියට ඕනි Low-End 4n කක් අරන් S5,Z2 වගේ High-End 4n වල පහසුකම්.හරියට නිකන් Pentium 3 එකකට Windows 8 දාල slow උනාම Windows 8 වැඩක් නැ 98 හොදයි කියනව වගේ එකක් තමයි මෙතන වෙන්නේ.තමන්ගේ අවශ්‍යතාවට හරියට තෙරුන් ගනින්.නැතුව WP vs Android වලින් වැඩියෙන්ම හොද මොකක්ද කියලා හොයන එකෙන් වැඩක් නැ.
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo

නැහැ බන් උබ news කියවන්නේ නැහැ නේද.. Microsoft app Store එකේ Google apps දාන්න Microsoft Company එක කොහෙවත් එපා කියල නැහැ. එත් Google සමාගමට අවශ්‍යතවයක් නැහැ windows apps හදල ඒවා Microsoft store එකට දාන්න.. එක නිසා Windows store එක google Apps හොයන එක ගොන් කමක් තමා :rofl:

Google Apps product manager Clay Bavor did say -
"We have no plans to build out Windows apps,"

Source - http://www.cnet.com/news/google-no-i...-on-windows-8/
 
Last edited:

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    google akata ahama nokara inna tibba ban:sorry:
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    නැහැ බන් උබ news කියවන්නේ නැහැ නේද.. Microsoft app Store එකේ Google apps දාන්න Microsoft Company එක කොහෙවත් එපා කියල නැහැ. එත් Google සමාගමට අවශ්‍යතවයක් නැහැ windows apps හදල ඒවා Microsoft store එකට දාන්න.. එක නිසා Windows store එක google Apps හොයන එක ගොන් කමක් තමා :rofl:

    Google Apps product manager Clay Bavor did say -
    "We have no plans to build out Windows apps,"

    Source - http://www.cnet.com/news/google-no-i...-on-windows-8/

    උබ පොඩ්ඩක් වැරදියට තේරුන් අරන්:P.ඕකොම තමයි බං මාත් කියල තියෙන්නේ.මන් කියල නැනේ Microsoft එපා කිව්වා කියල.ඒ අවශයත්වයක් නැත්තේ තාමත් හරියට userbase එකක් නැතිහින්ද කියල මන් කිව්වේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,441
    113
    උබ පොඩ්ඩක් වැරදියට තේරුන් අරන්:P.ඕකොම තමයි බං මාත් කියල තියෙන්නේ.මන් කියල නැනේ Microsoft එපා කිව්වා කියල.ඒ අවශයත්වයක් නැත්තේ තාමත් හරියට userbase එකක් නැතිහින්ද කියල මන් කිව්වේ.

    ubata waradila eya withari lu danne..:lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබ පොඩ්ඩක් වැරදියට තේරුන් අරන්:P.ඕකොම තමයි බං මාත් කියල තියෙන්නේ.මන් කියල නැනේ Microsoft එපා කිව්වා කියල.ඒ අවශයත්වයක් නැත්තේ තාමත් හරියට userbase එකක් නැතිහින්ද කියල මන් කිව්වේ.

    ඔව් උබ එක එහම කිව්වා නැහැ තම..උබ මේ thread එක අග ඉදල මුලට කියවල නැහැ. මේකේ මම උබේ ප්‍රශ්නෙම තිබ්බ එකෙක් ට දීපු උත්තරේ තමා මෙතෙන්න දැම්මේ.. එකෙන් උබට අවශය දේ විතරක් තෝරලා ගනින්.. මම මෙතන කියන්න ඕනි උනේ Google සමාගමට අවශ්‍යතවයක් නැහැ windows apps හදල ඒවා Microsoft store එකට දාන්න. එක මම කියපු දෙයක් නෙමේ.. එක Google Apps product manager Clay Bavor කියපු දෙයක්.. එක ඒ මිනිහ use base එක නිසද වෙන මොකක් හරි දෙයක් නිසා ගත්ත තීරණයක් ද කියල කියන්නේ නැහැ. එත් google සමාගම windows app හදන්නේ නැහැ කියන එක තමා අවසාන උත්තරේ..
    Google Apps product manager Clay Bavor did say -
    "We have no plans to build out Windows apps,"

    Source - http://www.cnet.com/news/google-no-i...-on-windows-8/
     
    Last edited:

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    ඔව් උබ එක එහම කිව්වා නැහැ තම..උබ මේ thread එක අග ඉදල මුලට කියවල නැහැ. මේකේ මම උබේ ප්‍රශ්නෙම තිබ්බ එකෙක් ට දීපු උත්තරේ තමා මෙතෙන්න දැම්මේ.. එකෙන් උබට අවශය දේ විතරක් තෝරලා ගනින්.. මම මෙතන කියන්න ඕනි උනේ Google සමාගමට අවශ්‍යතවයක් නැහැ windows apps හදල ඒවා Microsoft store එකට දාන්න. එක මම කියපු දෙයක් නෙමේ.. එක Google Apps product manager Clay Bavor කියපු දෙයක්.. එක ඒ මිනිහ use base එක නිසද වෙන මොකක් හරි දෙයක් නිසා ගත්ත තීරණයක් ද කියල කියන්නේ නැහැ. එත් google සමාගම windows app හදන්නේ නැහැ කියන එක තමා අවසාන උත්තරේ..
    Google Apps product manager Clay Bavor did say -
    "We have no plans to build out Windows apps,"

    Source - http://www.cnet.com/news/google-no-i...-on-windows-8/

    ඉතින් එකම තමයි බං මාත් කියන්නේ:confused:.ඔව් Google සමාගමට අවශ්‍ය තත්වයක් නැ WP වලට Apps Develop කරන්න.:yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඉතින් එකම තමයි බං මාත් කියන්නේ:confused:.ඔව් Google සමාගමට අවශ්‍ය තත්වයක් නැ WP වලට Apps Develop කරන්න.:yes:

    ඔව් බන් එක තමයි මමත් කියන්නේ.. හැබැයි එක එක උබ කියනවා වගේ හුදෙක්ම ඉන්න users ල ප්‍රමාණය එහෙම නැත්තම් user base එක මත පමණක් තීරණය වෙන දෙයක් නෙමේ බන්.. එකට වෙනත් හේතුත් ගොඩක් තියෙනව. හැබැයි ඒ හේතු මොනවද කියල Google සමාගම කියන්නේ නැහැ.. :yes:
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    ඔව් බන් එක තමයි මමත් කියන්නේ.. හැබැයි එක එක උබ කියනවා වගේ හුදෙක්ම ඉන්න users ල ප්‍රමාණය එහෙම නැත්තම් user base එක මත පමණක් තීරණය වෙන දෙයක් නෙමේ බන්.. එකට වෙනත් හේතුත් ගොඩක් තියෙනව. හැබැයි ඒ හේතු මොනවද කියල Google සමාගම කියන්නේ නැහැ.. :yes:

    මේ කියල තියෙන්නේ
    Clay Bavor, Google’s product management director for Google Apps, said that the search engine giant is “very careful” about where it invests its time and resources. As Slash Gear reports, Google said it only plans to go where the users are, and users “are not on Windows Phone or Windows 8.”Although Google hasn’t expressed interest in developing for Windows 8 at the moment, the company could change its mind if its user base grows, Bavor said.​
    Source:-http://www.digitaltrends.com/mobile/windows-8-google-doesnt-plan-on-developing/#!bBrQht
     
    Last edited:
    i
    අපේ කට්ටියට ඕනි Low-End 4n කක් අරන් S5,Z2 වගේ High-End 4n වල පහසුකම්.හරියට නිකන් Pentium 3 එකකට Windows 8 දාල slow උනාම Windows 8 වැඩක් නැ 98 හොදයි කියනව වගේ එකක් තමයි මෙතන වෙන්නේ.තමන්ගේ අවශ්‍යතාවට හරියට තෙරුන් ගනින්.නැතුව WP vs Android වලින් වැඩියෙන්ම හොද මොකක්ද කියලා හොයන එකෙන් වැඩක් නැ.

    Respect. ! මෙන්න ඇත්ත කතාව.. :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    iOS සහ Android කියන්නෙත් Google හා Apple කියන company දෙකක් විසින් release කරන OS දෙකක්.එත් Google Apps ඔක්කොම iTunes එකෙත් තියෙනවා.:rolleyes:
    Google එකෙන් Windows Phone OS එකට Google apps realease කරන්නේ නැත්තේ තාම හරියට usebase එකක් නැති නිසා.නැතුව company දෙකක් නිසා නෙවෙයි.අනික Microsoft apps ගොඩක් තියෙනවා PlayStore එකේ. :cool::cool:

    අපේ කට්ටියට ඕනි Low-End 4n කක් අරන් S5,Z2 වගේ High-End 4n වල පහසුකම්.හරියට නිකන් Pentium 3 එකකට Windows 8 දාල slow උනාම Windows 8 වැඩක් නැ 98 හොදයි කියනව වගේ එකක් තමයි මෙතන වෙන්නේ.තමන්ගේ අවශ්‍යතාවට හරියට තෙරුන් ගනින්.නැතුව WP vs Android වලින් වැඩියෙන්ම හොද මොකක්ද කියලා හොයන එකෙන් වැඩක් නැ.

    :D:yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    andriod godak flexible wagema kalin market ekata apu nisa dan godak apps tiyanawa..
    windows os eka powerful stable, eth prasnaya tiyenne passe apu nisa andriod taram apps naha. habai app base ekak dunnot aniwa windows issarahta enawa...

    flexibility gana katha kalot linux kernel ena godak OS patta flexible eth samanya minissu athare windows prasiddai.. habai geek dial ayata linux kernel eka patta.
    anna e wage siddiyak tiyenne samanye tharuna kollekta andriod hodai eth normal user kenekta windows prasnyak na :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    android wala nm slow wena seen ekak thiynwa thama.eka dn godak maga arila thiyenne aluthen ena android phone wala thiyenne patta processor and ram eka nisa.
    bt android 1ghz 512 ram phone ekakta wada windows 1ghz 512ram phone eka speed wagema slow wenneth na.apple walath ehemai.
    android wala processor adu weddi hena kachal