ඇන්ඩ්‍රෙයිඩ් ගහගන්න උදව්වක් දෙන්න

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    ඇන්ඩ්‍රෙයිඩ් ගහගන්න උදව්වක් දෙන්න

    මචං Samsung wave s8500 එකක් තියනව.මට මේකට ඇන්ඩ්‍රා ගහතන්න ඹ්නෙ උදව්වක් ඹ්නෙ.කොහොමද කරන්නෙ.ගහපු කෙනෙක් ඉන්නවද.plz help me.... :yes:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    විකුනපන්.. විකුනලා ඔරිජිනල් අන්ඩ්‍රොයිඩ් ගහලා එන සැම්සුන්ග් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින්.. ඔය බාඩා මහ ගූ.. තොගේ සල්ලි අපරාදේ..
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    විකුනපන්.. විකුනලා ඔරිජිනල් අන්ඩ්‍රොයිඩ් ගහලා එන සැම්සුන්ග් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින්.. ඔය බාඩා මහ ගූ.. තොගේ සල්ලි අපරාදේ..

    ela thanx.mage nemei p1, thanx thanx :P
     
    nokiyaphone

    Member
    Mar 5, 2011
    75
    2
    0
    මචං Samsung wave s8500 එකක් තියනව.මට මේකට ඇන්ඩ්‍රා ගහතන්න ඹ්නෙ උදව්වක් ඹ්නෙ.කොහොමද කරන්නෙ.ගහපු කෙනෙක් ඉන්නවද.plz help me.... :yes:
    oya 4n akatanam dala na but 4n model akath akka custom rom kiyala search karala balanne google
    any hlp PM me