ඇන්ඩ්‍රෝයිඩ්_සිඞ්හළ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇන්ඩ්‍රෝයිඩ්_සිඞ්හළ

    සිඞ්හළුනි, :baffled: උබල ඇන්ඩ්‍රෝයිඩ් ජඞ්ගම දුරකතනයේ සිඞ්හළ අකුරු කොටන්න භාවිත කරන මෘදුකාංගය මොකක්ද බන්? :nerd: දැන් එලකිරියට එහෙම ෆෝන් එකෙන් එනකොට සිංහලෙන් රිප්ලයි කරන්නේ කොහොමද? මොකක්ද ඉන්ස්ටෝල් කරගෙන ඉන්නේ? ගූගල් ඉන්පුටු ටූල්ස් නැහැ නේ android වලට? :no::no::dull:

    සිඞ්හලෙන් කොටන්න තියෙන ඒවත් පට්ට අමාරුයි නේද? :frown: එකේ වචන ගහන්න ගියාම දිව ඇඹරිලා, කැරකිලා, පෙරලිලා නොයෙකාකාර දේවල් වෙනවා...:baffled:

    රිප්ලයි එකක් දාල යන්න හොද කොල්ලෝ කෙල්ලෝ වගේ...:)
    :D:D
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    හෙළකුරු

    https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=en

    මේක සිරා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    අපිටනම් වෙන අැප්ස් ඕන නැහැ.ෆාේන් ඵකේම සිංහල තියෙනවා.LG G4.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    සිඞ්හළුනි, :baffled: උබල ඇන්ඩ්‍රෝයිඩ් ජඞ්ගම දුරකතනයේ සිඞ්හළ අකුරු කොටන්න භාවිත කරන මෘදුකාංගය මොකක්ද බන්? :nerd: දැන් එලකිරියට එහෙම ෆෝන් එකෙන් එනකොට සිංහලෙන් රිප්ලයි කරන්නේ කොහොමද? මොකක්ද ඉන්ස්ටෝල් කරගෙන ඉන්නේ? ගූගල් ඉන්පුටු ටූල්ස් නැහැ නේ android වලට? :no::no::dull:

    සිඞ්හලෙන් කොටන්න තියෙන ඒවත් පට්ට අමාරුයි නේද? :frown: එකේ වචන ගහන්න ගියාම දිව ඇඹරිලා, කැරකිලා, පෙරලිලා නොයෙකාකාර දේවල් වෙනවා...:baffled:

    රිප්ලයි එකක් දාල යන්න හොද කොල්ලෝ කෙල්ලෝ වගේ...:)
    :D:D

    :baffled::rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඕවයේ අකුරු ගහන්න මාර අමාරුයි බන්...රෙද්ද...තියෙන ඔක්කොම ට්‍රයි කරා බන්..ඕකට වෙන පුහුණු වෙන්න ඕනේ ක්ලාස් ගිහිල්ල...:lol::lol:
    ඕක දාගෙන සිංහල layout එක දා ගනින්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    සිඞ්හළුනි, :baffled: උබල ඇන්ඩ්‍රෝයිඩ් ජඞ්ගම දුරකතනයේ සිඞ්හළ අකුරු කොටන්න භාවිත කරන මෘදුකාංගය මොකක්ද බන්? :nerd: දැන් එලකිරියට එහෙම ෆෝන් එකෙන් එනකොට සිංහලෙන් රිප්ලයි කරන්නේ කොහොමද? මොකක්ද ඉන්ස්ටෝල් කරගෙන ඉන්නේ? ගූගල් ඉන්පුටු ටූල්ස් නැහැ නේ android වලට? :no::no::dull:

    සිඞ්හලෙන් කොටන්න තියෙන ඒවත් පට්ට අමාරුයි නේද? :frown: එකේ වචන ගහන්න ගියාම දිව ඇඹරිලා, කැරකිලා, පෙරලිලා නොයෙකාකාර දේවල් වෙනවා...:baffled:

    රිප්ලයි එකක් දාල යන්න හොද කොල්ලෝ කෙල්ලෝ වගේ...:)
    :D:D

    software mokatada??? lolipop welin passe sinhala keyboard eka enawa android wela :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    සිංහල නම් දාන්න වුනේ නැ බන්. එනකොටම තිබුනා. view & writing ඔක්කොම වැඩ
    Galaxy J2
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Helakuru thamai bn.......

    ගූගල් ඉන්පුටු ටූල්ස් වගේ එකක් නැහැ නේ? මට ඔය එකක් වත් සිරාවට සෙට් වෙන්නේ නැහැ බන් ගූගල් එක තරම්..එක පට්ට ලේසියි..අකුරු මිශ්‍ර කර කර, කට උලුක් වෙන අකුරු ගහන්න ඕනේ නැහැනේ...මේවයේ එක වචනයක් ගහන්න ගියාම පිස්සු හැදෙනවා ...:dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට ලියන්න ඕනෙ එක කොල කෑල්ලක ලියල කපුටෙක් අතේ එවපං :dull: :dull: