ඇන්ඩ්‍රෝයිඩ්_සිඞ්හළ
සිඞ්හළුනි,
උබල ඇන්ඩ්‍රෝයිඩ් ජඞ්ගම දුරකතනයේ සිඞ්හළ අකුරු කොටන්න භාවිත කරන මෘදුකාංගය මොකක්ද බන්?
දැන් එලකිරියට එහෙම ෆෝන් එකෙන් එනකොට සිංහලෙන් රිප්ලයි කරන්නේ කොහොමද? මොකක්ද ඉන්ස්ටෝල් කරගෙන ඉන්නේ? ගූගල් ඉන්පුටු ටූල්ස් නැහැ නේ android වලට? 

සිඞ්හලෙන් කොටන්න තියෙන ඒවත් පට්ට අමාරුයි නේද?
එකේ වචන ගහන්න ගියාම දිව ඇඹරිලා, කැරකිලා, පෙරලිලා නොයෙකාකාර දේවල් වෙනවා...
රිප්ලයි එකක් දාල යන්න හොද කොල්ලෝ කෙල්ලෝ වගේ...