මෙලෝ ඇප් එකක් නෑ. Phone එකේම Google Handwriting Input තියෙනවා. සිංහල ලියන්න කිසිම අමාරුවක් නෑ. Huawei P8 lite

එක ලේසිද? ලින්ක් එකක් දාපන්කෝ...අපේ ඒවාට වැඩ කරනවද ඕක? 
මෙලෝ ඇප් එකක් නෑ. Phone එකේම Google Handwriting Input තියෙනවා. සිංහල ලියන්න කිසිම අමාරුවක් නෑ. Huawei P8 lite

එක ලේසිද? ලින්ක් එකක් දාපන්කෝ...අපේ ඒවාට වැඩ කරනවද ඕක? 
හා...
තෝ දාල බලමුකෝ කියන්නේ කලින් දාල නැහැනේ. මන් කිව්වේ... මිට්ටා....

දැම්ම මිට්ටෝ...ඕව එකක් වත් සෙට් වුනේ නැහැ...
රිප්ලයි එකක් දාල යන්න හොද කොල්ලෝ කෙල්ලෝ වගේ..

markhaloce fake detected !

WhitewalkerSwiftKey - අැප් එක දාගෙන සිංහල language ඇඩ් කර ගන්න app settings වලින්. Emoji predictions, word predictions ඔක්කොම සපෝර්ට්. Microsoft app එකක්
සිංහල අකුරු පේන්නේ නැති එකට විසඳුමක් නැද්ද මචාංලා

ඉතින් හදපන්කෝ නලියන් නැතුව....![]()

මෙන්න මේක මම හදාගත්ත ගූගල් ඉන්පුටු ටූල්ස් භාවිත කරලා..මේක තමයි මෙච්චර දවසක් පාවිච්චි කරේ...
SwiftKey - අැප් එක දාගෙන සිංහල language ඇඩ් කර ගන්න app settings වලින්. Emoji predictions, word predictions ඔක්කොම සපෝර්ට්. Microsoft app එකක්
දාල බලන්න ඕනේ මචන් 
SwiftKey - අැප් එක දාගෙන සිංහල language ඇඩ් කර ගන්න app settings වලින්. Emoji predictions, word predictions ඔක්කොම සපෝර්ට්. Microsoft app එකක්
phonetic keyboard ekak naha neහම්මට මේකෙ අකුරු hoyanna wenama gemak dennepai bn... Pissu hadunaphonetic keyboard ekak naha ne

https://www.google.com/intl/si/inputtools/try/
mam machn meka thama use kare pc eken nam sinhala kotanna.. suggestion ehema ena nisa lesi. phone eken unath puluwan wei..... site ekata gihin kota aai copy paste wenawa![]()
පැන්සල software එක pc එකට දාගනින්කෝ... පට්ට ලේසි..

... ithin ara google link eka lesi ee weleta.. 

ඔව් මචං... මම ආයේ හෙලකුරු එකම දාගත්තා.. අර අකුරු case එකත් හරි...
kA- කැ
nA-නැ
tfshttps://www.google.com/intl/si/inputtools/try/
mam machn meka thama use kare pc eken nam sinhala kotanna.. suggestion ehema ena nisa lesi. phone eken unath puluwan wei..... site ekata gihin kota aai copy paste wenawa![]()
oya kalin page eke thiyenne
site ekata gihin karanawata wada meka lesi...
ANDROID WALA TIYENAWADA RADIO EKE YANA SONG EKAK A SONG EKE WISTHARA DOWNLOAD KRNNA PULUWAN SOFTWARE EKAK.PLAY WENA SINDUWA PHONE EKATA AUTO GANNA WIDIYAK NADDA.

හම්මට මේකෙ අකුරු hoyanna wenama gemak dennepai bn... Pissu hadunaphonetic keyboard ekak naha ne

ඔව් ඉතිං. මට පුරුදු විජේසේකර කී බෝඩ් එක. ඒක හින්ද මට එක ලේසිය්. අනික ඒකෙ සිංහල emoji predictions, word predictions තියෙන හින්ද මට අල්ලලා ගියා. අවුරුදු 2කට කිට්ටුව මම SwiftKey ANDROID WALA TIYENAWADA RADIO EKE YANA SONG EKAK A SONG EKE WISTHARA DOWNLOAD KRNNA PULUWAN SOFTWARE EKAK.PLAY WENA SINDUWA PHONE EKATA AUTO GANNA WIDIYAK NADDA.