මම හිතුවා වලියක්වත්ද කියලා. මිනිස්සුන්ගෙ ඔළුවෙන් කොරෝනා නැත්තටම නැතිකරන්න තිබ්බා වලියක් ගියානම්.Corona 500k witara ahuwela athi
අනිත් පැති ටිකත් curfew දැම්මම petrol බිලා නිදාගන්න පුලුවන් 
ȜMA X;25228164 said:petrol එම ගහලා tank full කරන් ඉන්න වාහන වලඅනිත් පැති ටිකත් curfew දැම්මම petrol බිලා නිදාගන්න පුලුවන්
![]()


මචං නිකමට හිතලා බලපං
අපේ උන්ට ඔය වගේ ඒවා තමා හරියන්නේ
අපේ උන්ට දෙයක් කිව්වාම තේරෙන්නේ නෑ...
අහන්නේ නෑ... ගොන් වස්සො වගේ වැඩ කරන්නේ.
එක්කෝ එක පාරක් කෙල වෙන්න ඕනේ. එක්කෝ නීති දාලා හදන්න ඕනේ...



ටිකක් පරක්කු වැඩි උනත් මේ වැඩේ දැන් හරි කරපු එක වටිනවා ..
මොකද අපේ ගොන් වහන්සේලා ටිකට ගෙට වෙලා ඉඩපියව් කිව්වට මුන් කනකට ගන්නේ නෑ නේ , අපු උන් ටික පාටි දදා ආතල් ගන්නවා .අපු උන්ගෙන් වැඩි හරියක්ම පුත්තලම හලාවත ඒරියා එකේ..
better late than never
මගේ අදහස නම් රට පුරා පැතිරෙන්න මුලික හේතුව අපේ ශ්රීලාංකිකයන්ගේ තියෙන උද්දච්ච කමයි , පණ්ඩිත කමයි , නාහෙට නාහන ගතියයි.
affaa. apita nokiwata gdk innw wage